නීතිය ගැන යමක්...
මුලින්ම කියන්න ඕන මේ ටික,
2010 අවුරුද්දේ නිකමට වගේ මම එළකිරි ගිණුමක් හැදුවා වුනත් කිසිම දවසක මේ ෆෝරම් එකේ සක්රීය සාමාජිකයෙක් විදිහට කටයුතු කරන්න මට ඉඩක් ලැබුනේ නෑ...
ඒ වුනත් එදා ඉඳන් අද වෙනකම් ඉඩක් ලැබුණු වෙලාවට මේ පැත්තට ඇවිල්ලා, අනිත් සාමාජිකයන්ගේ පෝස්ට්ස් බලලා මම ලබා ගත්තු දේවල් වල වටිනාකම මිල කරන්න බෑ...
ඒ නිසා ටිකක් පරක්කු වෙලා වුනත් මටත් අදහසක් ආවා ඒ එක් එක් ක්ෂේත්ර වල ප්රවීණ සාමාජිකයන්ගෙන් මම ලබා ගත්තු දැනුමට හිලවු වෙන්නත් එක්ක මට හැකි පමණින් එක දශමයක හරි වටිනාකමක් කිරියට එකතු කරන්න...
දැන් මම ගැන,
මම වෘත්තියෙන් නීතීඥවරයෙකු විදිහට විශේෂයෙන් අපරාධ අධිකරණ ආශ්රිතව සහ, යම් තරමකට සිවිල් නඩු සම්බන්ධව කටයුතු කරනවා...
වෙලාව ඉඩකඩ ලැබෙන හැටියට ඔබට වැදගත් නීතිමය කරුණු ගැන එළකිරියට ලියන්න සහ ඒ හරහා නීතිය දන්න කොන්ද පන තියෙන මිනිහෙක් වෙන්න මට හැකි පමණින් යම් සහයෝගයක් දෙන්නයි ඒ අනුව මගේ බලාපොරොත්තුව!
පුළුවන් නම් ගැටළු සහගත නීතිමය කාරණා මොනවද කියන දේ ගැන කොමෙන්ටුවකින් සටහන් කරලා යන්න පුළුවන් නම් වටිනවා!

Last edited: