නීතිය ගැන යමක්...

mpkcreations

Member
May 18, 2010
20
1
9
3
නීතිය ගැන යමක්...

මුලින්ම කියන්න ඕන මේ ටික,

2010 අවුරුද්දේ නිකමට වගේ මම එළකිරි ගිණුමක් හැදුවා වුනත් කිසිම දවසක මේ ෆෝරම් එකේ සක්‍රීය සාමාජිකයෙක් විදිහට කටයුතු කරන්න මට ඉඩක් ලැබුනේ නෑ...

ඒ වුනත් එදා ඉඳන් අද වෙනකම් ඉඩක් ලැබුණු වෙලාවට මේ පැත්තට ඇවිල්ලා, අනිත් සාමාජිකයන්ගේ පෝස්ට්ස් බලලා මම ලබා ගත්තු දේවල් වල වටිනාකම මිල කරන්න බෑ...

ඒ නිසා ටිකක් පරක්කු වෙලා වුනත් මටත් අදහසක් ආවා ඒ එක් එක් ක්ෂේත්‍ර වල ප්‍රවීණ සාමාජිකයන්ගෙන් මම ලබා ගත්තු දැනුමට හිලවු වෙන්නත් එක්ක මට හැකි පමණින් එක දශමයක හරි වටිනාකමක් කිරියට එකතු කරන්න...

දැන් මම ගැන,

මම වෘත්තියෙන් නීතීඥවරයෙකු විදිහට විශේෂයෙන් අපරාධ අධිකරණ ආශ්‍රිතව සහ, යම් තරමකට සිවිල් නඩු සම්බන්ධව කටයුතු කරනවා...

වෙලාව ඉඩකඩ ලැබෙන හැටියට ඔබට වැදගත් නීතිමය කරුණු ගැන එළකිරියට ලියන්න සහ ඒ හරහා නීතිය දන්න කොන්ද පන තියෙන මිනිහෙක් වෙන්න මට හැකි පමණින් යම් සහයෝගයක් දෙන්නයි ඒ අනුව මගේ බලාපොරොත්තුව!


පුළුවන් නම් ගැටළු සහගත නීතිමය කාරණා මොනවද කියන දේ ගැන කොමෙන්ටුවකින් සටහන් කරලා යන්න පුළුවන් නම් වටිනවා!
 
Last edited:

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    හයි ස්පීඩ් අල්ලන එක ගැන දැන් තියෙන නිතිමය තත්වය මොකක්ද
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පාරේ කවුරුහරි හැප්පිලා ඉන්නකොට උදව් කරන්න හිතලා තමන්ගේ වාහනේ දාගෙන හොස්පිට්ල් එකකට ගියාම ලෙඩා මගදි මිය ගියොතින් උදව් කරන කෙනාට මොකද වෙන්නේ ..?

    එහෙම නැත්තන් හොස්පිට්ල් එකට ආවට පස්සේ බේර ගන්න උත්සහ කරපු කෙනා හැප්පුවා කිව්වොතින් බේර ගන්න උත්සහ කරපු කෙනාට තියෙන තියෙන නීතිමය ආරක්ෂාව මොකද්ද..?
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පාරේ කවුරුහරි හැප්පිලා ඉන්නකොට උදව් කරන්න හිතලා තමන්ගේ වාහනේ දාගෙන හොස්පිට්ල් එකකට ගියාම ලෙඩා මගදි මිය ගියොතින් උදව් කරන කෙනාට මොකද වෙන්නේ ..?

    එහෙම නැත්තන් හොස්පිට්ල් එකට ආවට පස්සේ බේර ගන්න උත්සහ කරපු කෙනා හැප්පුවා කිව්වොතින් බේර ගන්න උත්සහ කරපු කෙනාට තියෙන තියෙන නීතිමය ආරක්ෂාව මොකද්ද..?


    :yes::yes: