නීතිය පිළිබඳ ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • main road eke yana kenata thamai road eka aithi...kauru hari harawana wanam eya main road ekata ida denda one.....

    mehema kiyamuko.....2 lane track ekak kiyamu. e kiyanne 1 lane for one side. man left lane eken issarahata yanawa..righ lane eke ena ekata one uuge left ekata harawanda..etakota u api ura pass karana kam harawanda ba..safe distance ekak thiyanawanam puluwan..( lankawe ponnayanda safe distance eka hoya ganda danne na.)

    සේෆ් ඩිස්ටන්ස් කියපුහම මතක් උනේ..
    අපේ එකාල වාහනයක් පස්සෙ ලඟින්ම තියාගෙන හයියෙන් යනව
    ඉස්සරහ එකා හදිසියකට බ්‍රේක් ගැහුවොත්.. පිටිපස්සෙ එකා ඇනගෙන, බනින්නෙ ඉස්සරහ බ්‍රේක් ගහපු එකාට.
    බලපං ඉතිං
    කවුද වැරදි ?
     

    AnuradhaRa

    Well-known member
  • මෙන්න මේකයි මම අහන්නෙ

    Capture.PNG

    ඉඩ දුන්නෑ කියල, හරහට දාන සමහරක් එවුන් බයින වෙලාවලුත් තියෙනව බං
    යකාගෙ වැඩක් නේ...
    ගොඩක්ම ලොකු වාහනවල යන එවුං බයිසිකල් කාරයින්ට ඔය පාට් දානව
    තව මෙයාල හදාගත්ත නීතියක් තමා වට රවුමකදි දකුණ නෙමේ වැදගත්.. බස් එකක් එනවනං ඒකට ඉඩ දෙන්ඩ :P
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එහෙම හරවන එකා පොඩ්ඩක් වාහන අඩුවෙනකන් ඉඳල තමයි පාර හරහා යන්න ඕන

    ගොඩක් වෙලාවට ලංකාවෙ වෙන දේවල්
    1. එහෙම හරවන එකෙක් දැක්කොත් කෙලගෙන යන එක හරි හදිස්සියෙන් වගෙ (පොඩ්ඩක් ස්ලෝ කරගෙන ගියානම් අර වාහනෙට යන්න පුළුවන්)
    2. බලෙන් පාරට වාහනෙ දාල ලයිට් ගහගෙන යන එක අර ප්‍රධාන පාරෙ එන එකාටත් බැනගෙන
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    මම නම් කරන්නේ ප්‍රධාන පාරෙන් එන කෙනාට ඉඩ දෙන 1 ක නීතිමය බැදීම නම් දන්නේ නැ.....
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Ida denna oni ne.... uba yanne main road eka nisa eda denna oni ne araganna avoth gahanna epa ...mokada law eka anuva mulinma gahapu ekata tama case eka... uba eda denna oni Watarumakadi pamanai ekath dakunen ena vahana valata
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මම නම් ඒ වෙලාවට බලන්නෙ ඒ වෙලාවෙ මගෙ පිටිපස්සෙන් තව වාහන එනවද, හරවන කෙනා තමන්ට හරවන්න ඔනෙ තැනින් සිග්නල් දාල පිලිවෙලට නවත්තන් ඉන්නවද කියන එක.

    මට පිටිපස්සෙන් තවත් වාහන එන්නෙ නැත්තම් මම නවත්තල ඉඩ දෙන එකේ තේරුමක් නැහෑ.

    මම යන ළඉන් එකෙ ට්‍රෆ්ෆිc නම් මම අනිවා ඉඩ දෙනවා....

    සමහර වාහන කාරයො හිතන් ඉන්නෙ උන් සිග්නල් ලඉට් දාපු ගමන් ඉස්සරහින් එන එකා බ්‍රේක් ගහල ඓඩ දෙන්න ඔන කියල....
     

    AnuradhaRa

    Well-known member
  • මම නම් ඒ වෙලාවට බලන්නෙ ඒ වෙලාවෙ මගෙ පිටිපස්සෙන් තව වාහන එනවද, හරවන කෙනා තමන්ට හරවන්න ඔනෙ තැනින් සිග්නල් දාල පිලිවෙලට නවත්තන් ඉන්නවද කියන එක.

    මට පිටිපස්සෙන් තවත් වාහන එන්නෙ නැත්තම් මම නවත්තල ඉඩ දෙන එකේ තේරුමක් නැහෑ.

    මම යන ළඉන් එකෙ ට්‍රෆ්ෆිc නම් මම අනිවා ඉඩ දෙනවා....

    සමහර වාහන කාරයො හිතන් ඉන්නෙ උන් සිග්නල් ලඉට් දාපු ගමන් ඉස්සරහින් එන එකා බ්‍රේක් ගහල ඓඩ දෙන්න ඔන කියල....

    ඒක තමා බං.. දැං ලොකු පාරවල් වල, ඔය මං තීරු ඇඳලම තියෙන්නෙ, ඒවයෙ නං මෙයාල වැඩේ හරියට කරනව. ඒත් පොඩි පාරවල් වල මාර කේස් යන්නෙ.. දාන්ඩ ඉඩ දුන්නෑ කියල එනව බං කටගහගෙන
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒක තමා බං.. දැං ලොකු පාරවල් වල, ඔය මං තීරු ඇඳලම තියෙන්නෙ, ඒවයෙ නං මෙයාල වැඩේ හරියට කරනව. ඒත් පොඩි පාරවල් වල මාර කේස් යන්නෙ.. දාන්ඩ ඉඩ දුන්නෑ කියල එනව බං කටගහගෙන

    උල් පිහි 2ක් අරං තියාගනිං තලේ බර වැඩි.. :yes: :yes:
    දෙකම කලිසමේ පිටිපස්සෙ සාක්කුවක හරි කොහෙ හරි තියාගනිං :yes: :yes:
    කටගහගෙන එන එකා ගාවට බබා වගේ අත්දෙක වන වන පලයං..
    ඌ කටගහනවත් එක්කම කෙලින්ම කපපං උගුරු දණ්ඩ :love: :love: :love:
    ආයෙ කෑගහන්න හම්බවෙන්නෑ :D
    කෙලින්ම උගුර අල්ලං බිම වැටෙනව :yes: :yes: :yes:
    එකෙක් මැරුවාම ගානට හරි :D :D
    ආයෙ ඊලඟ එකා මරන එක ගේමක් නෑ :yes: :yes:
    දෙවනි පිහිය බැකප් එක :yes: :yes: