Oya wage ewata neethiya kannada yakoiwasala idala daapan...wadagth wenne parissamen giya gamana gihin ena ekai...nattam kelagena gihin happala ispirithale idapan
![]()
නෑ මචං අපි මේව ගැන හොඳට පැහැදිලි කරගන්ඩ ඕන..
Oya wage ewata neethiya kannada yakoiwasala idala daapan...wadagth wenne parissamen giya gamana gihin ena ekai...nattam kelagena gihin happala ispirithale idapan
![]()
main road eke yana kenata thamai road eka aithi...kauru hari harawana wanam eya main road ekata ida denda one.....
mehema kiyamuko.....2 lane track ekak kiyamu. e kiyanne 1 lane for one side. man left lane eken issarahata yanawa..righ lane eke ena ekata one uuge left ekata harawanda..etakota u api ura pass karana kam harawanda ba..safe distance ekak thiyanawanam puluwan..( lankawe ponnayanda safe distance eka hoya ganda danne na.)
මම නම් ඒ වෙලාවට බලන්නෙ ඒ වෙලාවෙ මගෙ පිටිපස්සෙන් තව වාහන එනවද, හරවන කෙනා තමන්ට හරවන්න ඔනෙ තැනින් සිග්නල් දාල පිලිවෙලට නවත්තන් ඉන්නවද කියන එක.
මට පිටිපස්සෙන් තවත් වාහන එන්නෙ නැත්තම් මම නවත්තල ඉඩ දෙන එකේ තේරුමක් නැහෑ.
මම යන ළඉන් එකෙ ට්රෆ්ෆිc නම් මම අනිවා ඉඩ දෙනවා....
සමහර වාහන කාරයො හිතන් ඉන්නෙ උන් සිග්නල් ලඉට් දාපු ගමන් ඉස්සරහින් එන එකා බ්රේක් ගහල ඓඩ දෙන්න ඔන කියල....
ඒක තමා බං.. දැං ලොකු පාරවල් වල, ඔය මං තීරු ඇඳලම තියෙන්නෙ, ඒවයෙ නං මෙයාල වැඩේ හරියට කරනව. ඒත් පොඩි පාරවල් වල මාර කේස් යන්නෙ.. දාන්ඩ ඉඩ දුන්නෑ කියල එනව බං කටගහගෙන







