නීතිය වල් වදී .............

dissagm

Member
Jun 17, 2012
882
131
0
නීතිය වල් වදී .............

487638_214340155377291_2118684260_n.jpg
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    mahinda kalakani wesige puthek

    ගොං කම ප්‍රදර්ශණය කරන්න එපා ඕයි. උසාවියේ නීතිය ක්‍රියාත්මක කරන්නේ විනිශ්චකාරයින් මිස මහින්ද නොවේ. ඇප දෙන්නේද මහින්ද නොවේ. ඒ මේ රටේ යල්පැන ගිය නීතියේ නම් අඩුපාඩු එමටයි.
    ඒකනම් අනිවා ව්‍යවස්ථාදායකයේ වගකීම නීති අලුත් කිරීම.
     
    OMG SRILANKA

    Member
    Nov 21, 2012
    15
    3

    maha eka ge warda thama booruwoo.kalkanni palakyo innkota nithiya wal wadinawa.koo mervin silvata nithiy kriyathmaka wenawada?maha eka hama reddktama agili gahanwa.nithiytath ooge bala pama thama heine wela thiyenne.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    maha eka ge warda thama booruwoo.kalkanni palakyo innkota nithiya wal wadinawa.koo mervin silvata nithiy kriyathmaka wenawada?maha eka hama reddktama agili gahanwa.nithiytath ooge bala pama thama heine wela thiyenne.

    mahinda kalakani wesige puthek නම් ඉන්නෙ උඹගෙ විකල්පයද පරෝ?

    vip2.jpg

    ේ පරආණ්ඩු කලානම් ප්‍රභාකරන් වෙනොට අනුරාධපුරෙත් පහුකරලා ඉවරයි. ෝ සිංහලයෙක් වෙන් බෑ. අඩු තරමෙ පරගැති වෙිසිගෙ පුතෙකුට ජාතක වෙච්ච එකෙක් වෙන්නම නෙ.
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    අල්ලස් කප්පම් වලින් සපිරි පොලිසිය අනේ පව් හෙල්මට් නැති අහිංසකයින් ගෙන් පගාව කීයක් ගන්න ඇත්ද ?
    ලයිසන් ඉන්සුවරන්ස් නැහැ කියපු ත්‍රීවිල්වලින් මෝටර් සයිකල් වලින් කීයක් පගා ගහන්න ඇත්ද?

    වැලි ටික පටවන් යන මිනිසුන්ගෙන් කීයක් පගා ගහල ඇත්ද?

    ලැජ්ජාව නැති කම කියන්නෙ ඉන්ටර් කූලර් ටර්බෝ බෙන්ස් බීඑම් ඩබ්ලිව් ඇස්ටමාටින් කොතරම් නීතිය කැඩුවත් ඇස් පියාගන පාරේ ඉන්න් සුදු තොප්පි පොලිස් නිළදරැවෝ අනේ පව්
    අරක්කු පෙරන මිනිහාගේ කරට අත දාගෙන හංදිවල සිටින ගංජා ගෙන්වන මුදලාලිගෙන් කුඩු මුදලාලිගෙන් යැපෙන බූරැ ගස්සවන අපචාරයාගේ හොදම හිතවා වී සිටින මේ අසික්කිත පොලිසි කාරයෝ
    ගංජා කුඩු උරන අරක්කු බොන අහිංසකයා අල්ලාගෙන හිර කරන්න යොදන උපායන්
    දකින විට අහන විට මුන්ගෙ අම්මගෙ නීතියද මේකියල හිතෙනව?
    නීතියේ අයිතිය පොලිසියට බාර දීල?
    මම හිතන්නෙ මේ අහිංසක දැරිවිය කල වරද මේතරම් ලොකු වන්න ඇත්තේ ඉඩම් අයිති කරැ විසින් පොලිසිය සමග තියන සම්බන්ධතාවය මත සහ ඒ තුලින් ඔවුන්ට ලැබෙන වාසිය නිසයි කියලයි
    අනෙ ්වාසනාවන් නීති ගරැක පොලිසිය
    පොතේ පිලිවෙලටම නඩුව අහන අහංකසයන් පිලිබද කිසිදු තැකිමක් නැති නීති අංශය ගැන අනේ පව්
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    කොයි හැටි වුව අධ්‍යාපනයට, පොලිසියට, අධිකරණයට පොල්ගෙඩිවලට වඩා වටිනා හා සංවේදී නිලධාරීන් අවශ්‍ය වේ. එබඳු නිලධාරී පැළැන්තියක් ඇති කර ගත හොත් අපතයන්ගෙන් අහිංසක දරුවන් බේරාගත හැකි ය.
     
    Thilan88

    Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    කොයි හැටි වුව අධ්‍යාපනයට, පොලිසියට, අධිකරණයට පොල්ගෙඩිවලට වඩා වටිනා හා සංවේදී නිලධාරීන් අවශ්‍ය වේ. එබඳු නිලධාරී පැළැන්තියක් ඇති කර ගත හොත් අපතයන්ගෙන් අහිංසක දරුවන් බේරාගත හැකි ය.

    heenen thma..ara kawuda ipadenakan inna weanawa.eth sure na.kohomath thawa tika kalayai pirith wenuwata hawasata maha sadden allaa huakbar thma ape rate..
     
    OMG SRILANKA

    Member
    Nov 21, 2012
    15
    3
    0
    mahinda kalakani wesige puthek නම් ඉන්නෙ උඹගෙ විකල්පයද පරෝ?

    vip2.jpg

    ේ පරආණ්ඩු කලානම් ප්‍රභාකරන් වෙනොට අනුරාධපුරෙත් පහුකරලා ඉවරයි. ෝ සිංහලයෙක් වෙන් බෑ. අඩු තරමෙ පරගැති වෙිසිගෙ පුතෙකුට ජාතක වෙච්ච එකෙක් වෙන්නම නෙ.

    thooo nam niyama mee harkek.prabakaran ge pakak apita dan wadak nahe.ratata wena winase gana kiyanne.ewa wadak nahe.dan mata kiyapan prbakaran maruwa kiyala ube ammata mahinda ar*na ekath harida?
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    කොයි හැටි වුව අධ්‍යාපනයට, පොලිසියට, අධිකරණයට පොල්ගෙඩිවලට වඩා වටිනා හා සංවේදී නිලධාරීන් අවශ්‍ය වේ. එබඳු නිලධාරී පැළැන්තියක් ඇති කර ගත හොත් අපතයන්ගෙන් අහිංසක දරුවන් බේරාගත හැකි ය.

    sahathika atta
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    හසන්ත මහත්තයෝ... බලන්න දැන් කාලේ පොල් ගෙඩියක මිලත් එක්ක බලනකොට 2ක්ම හොරකම් කරා කියන්නේ ලොකු ගානක්නේ... ඉතින් මේ වගේ වැරදි වලට දඬුවම් දෙන්න ඕන තමයි නැද්ද මම කියන්නේ හසන්ත..
     
    OMG SRILANKA

    Member
    Nov 21, 2012
    15
    3
    0
    අල්ලස් කප්පම් වලින් සපිරි පොලිසිය අනේ පව් හෙල්මට් නැති අහිංසකයින් ගෙන් පගාව කීයක් ගන්න ඇත්ද ?
    ලයිසන් ඉන්සුවරන්ස් නැහැ කියපු ත්‍රීවිල්වලින් මෝටර් සයිකල් වලින් කීයක් පගා ගහන්න ඇත්ද?

    වැලි ටික පටවන් යන මිනිසුන්ගෙන් කීයක් පගා ගහල ඇත්ද?

    ලැජ්ජාව නැති කම කියන්නෙ ඉන්ටර් කූලර් ටර්බෝ බෙන්ස් බීඑම් ඩබ්ලිව් ඇස්ටමාටින් කොතරම් නීතිය කැඩුවත් ඇස් පියාගන පාරේ ඉන්න් සුදු තොප්පි පොලිස් නිළදරැවෝ අනේ පව්
    අරක්කු පෙරන මිනිහාගේ කරට අත දාගෙන හංදිවල සිටින ගංජා ගෙන්වන මුදලාලිගෙන් කුඩු මුදලාලිගෙන් යැපෙන බූරැ ගස්සවන අපචාරයාගේ හොදම හිතවා වී සිටින මේ අසික්කිත පොලිසි කාරයෝ
    ගංජා කුඩු උරන අරක්කු බොන අහිංසකයා අල්ලාගෙන හිර කරන්න යොදන උපායන්
    දකින විට අහන විට මුන්ගෙ අම්මගෙ නීතියද මේකියල හිතෙනව?
    නීතියේ අයිතිය පොලිසියට බාර දීල?
    මම හිතන්නෙ මේ අහිංසක දැරිවිය කල වරද මේතරම් ලොකු වන්න ඇත්තේ ඉඩම් අයිති කරැ විසින් පොලිසිය සමග තියන සම්බන්ධතාවය මත සහ ඒ තුලින් ඔවුන්ට ලැබෙන වාසිය නිසයි කියලයි
    අනෙ ්වාසනාවන් නීති ගරැක පොලිසිය
    පොතේ පිලිවෙලටම නඩුව අහන අහංකසයන් පිලිබද කිසිදු තැකිමක් නැති නීති අංශය ගැන අනේ පව්

    policiyata onne dhada kola saha nadu witharai.un karanne anduwata ona tika.mokada anduwata kohen hari salli onne.ithin police karayoth pissu ballo wage anduwe ona kamata wada karanne..
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    mahinda kalakani wesige puthek

    umbala vage gon vasso inna nisa thamai upeksha vage ayath parliament yanne. mama hithanne ara nai nalanganath e langa paara parliament yanna puluvan vei umbalage petten chande illuvoth:lol::lol:. deshapalanaya gena denumak ne, rate neethiya, vidhaayakaya gena denumak ne. ettatama umba O\L vath pass da bn:confused:, mokada mama nan ovva igena gatte O\L valata

    on topic- yako me manussaya Rs.10 000ta da nidahas velaa thiyenne:angry:. katha karala vedak ne bn
     
    Last edited: