නීතිය හදාරන යාළුවෙකුගෙන් උදව්වක්

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    නීතිය හදාරන යාළුවෙකුගෙන් උදව්වක්

    මගෙ යාළුවෙකුගෙ Assignmentඑකකට ලංකාවෙ අධිකරණය තුල විභාග උන Intellectual property law එහෙමත් නැතිනම් බුද්ධිමය දේපල නීතියට අදාල නඩු දෙකකට සම්බන්ධ විස්තර ඕන වෙලා තියෙනවා. හොයාගන්න පුළුවන් යාළුවෙක් උදව් කරන්න​. Internet එකේ ගොඩක් හෙව්වා පැහැදිලි විස්තරයක් හම්බ උනේ නැහැ.:(