නීතිය/Low ! පාරේ සුදු ඉරි හා ඒවා කැඵීම

shammakalobo

Member
Oct 10, 2010
46
1
0
පාදුක්ක
නීතිය/Low ! පාරේ සුදු ඉරි හා ඒවා කැඵීම

අදාල නීතිය දන්න කෙනෙක් , ඉන්නවා නම් සියල්ලගේ දැනගැනීම පිණිස කියලා දෙනු මැනවී!

මේක මේ හැමදාම හිතේ තියෙනවා අහන්න කෙනෙකුත් නෑ, ඇහුවට දන්න එකෙකුත් නෑ අප්පා.හනේ ඉතිං දැං පොලිසියට අලුතින් බයික් ගෙනල්ලා මල වදේ.කමක් නෑ නීතිය තියෙන්නේ අපිටමනේ, ඒවගේම පොලිසිය ඉන්නේ අපේ ආරක්සාවටලුනේ.

ඒත් වැඩේ තියෙන්නේ, මට හරි ප්‍රශ්ණේ බං, ඉරි කපන එක හා ඉරි කැපෙන එක :baffled: අඳුරගන්න බැරිකම තමා. :nerd: මම පවුනේ.

z_p06-Towards-02.jpg

උදාහරණයකින් පැහැදිළි කලොත්, පාරේ තනි/ද්විත්ව ඉරි, පාර මාරුවන කහ ඉරි ඇති තැන්වල වාහන, දිගටම හෝ තාවකාලිකව නවතා තැබීම නිසා පිටුපසින් එන වාහන වලට ඉදිරියට යාමටනම් අනිවාර්යයෙන්ම අදාල ඉරි කැපිය යුතුම වේ.බොහෝ විට මෙය සිදුවන්නේ පාරේ මගී බස් නැවතුම් අදාල ඉරි තිබෙන වංගු,පල්ලම් අදී තැන්වල පිහිටුවා තිබීමයි.

පසුකරයන්නට උත්සාහ කරන්නේ කෙටි දුර ධාවන බසයක් නම් , ඇතැම්විට නිකරුනේ මේ ආකාරයෙන් ඉස්සරහා කිරීමට නොහැකිව නිකරුනේ කාලය, ඉන්ධන කාදැමීමට සිදුවන අවස්ථා අනන්තයි.ඒ වගේම වෙළඳසැල්,විශේෂයෙන් පාසල්, පුද්ගලික පංති ආරම්භය හා අවසානයේදී ඒ ආදිය අසල පුද්ගලික රථවාහනද(3විල් ගැනනම් කතාකරන්න එපා අප්පා) මෙලෙස අඩි 3,4ක් පාරට සිටින සේ නවතා තිබෙනු අත්දැක නැත්තක් විය නොහැක.

kt17.jpg

PF-1.jpg

බොහෝවෙලාවට බස් රියදුරුට අදාල නැවතුමේදී බසය, පාරේ තාර කට්ටයෙන් ඉවතට ගෙන නැවැත්වීමට ඉඩ තිබුනත් නොකරන අතර, වැඩිමනක්ම තැන්වල මෙම නැවතුම් නිමකර ඇත්තේ බසයට පාර මැදම නැවැත්වීම හැර වෙන කිසිවක් කිරීමට ඉඩ නොතබායි.ඇතැම් තැන්වල පුද්ගලික වාහනද මෙසේ කෙටි කාලයකට පාරේ නවත්වන අතර, පිටුපසින් පැමිණෙන වාහන ඒවා පසුකිරීමටනම්, ඉදිරියෙන් වාහන පැමිණෙන්නේ නැතිනම්, අදාල ඉරි කපාගෙන යා යුතුයි.වාහන විතරක් නෙවෙයි ඇතැම්විට කහ ඉරක් නොමැතිව පාර පනින පදිකයින් බේරා යාමටත් මෙලෙස ඉරි කැපීමට සිදු වේ.

ගැටළුව පැමිණෙන්නේ මෙතනදීයි. මෙවැනි අවස්ථාවලදී රථවාහන පොලීසිය සිටියොත් දඩ කෑමට සිදු වේද නොවේද? අප අතින් නීතිය කඩකිරීමක් සිදු වෙයිද?නොවෙයිද? එසේ නොමැතිව, පැය ගානක් සිට හෝ අදාල වාහනය පිටත් වූ පසු යා යුතුද?

එය එසේ නම්,!......
ඉඩ තිබියදීත් පරේ ඉඩ අවුරා තැබූ වාහනය නීතිය කඩකිරීමක් කර නැත්ද? පාරේ මගී නැවතුමේ ඉඩ නැත්තම්, නීතිය කඩකලේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියද(මොකා හරි, හදපු එකා)?

අදාල අවස්ථාවේ පොලීසිය , ඉර කැපූ වාහනයට දඩ ලියයිනම්, එයට විරුද්ධවිය නොහැකිද?පාරේ ඉඩ ඇහිරූ වාහනයට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පැවසිය නොහැකිද?පාරේ කෘතිමව වාහන තද බදයක් ඇතිකරවූ වාහන හා එම කෘතිම තදබදය දැක දැකත් එය සමනය කරනු නොව දඩ කොළ දීමටම සැරසුනු පොලීසිය වැරදි නොවේද?

මේවා මෙසේනම් , ඒ වෙලාවට අපි නිවැරදියි(අපි කවදත් කියන්නේ අපි හරි කියලානේ)/වැරදියි(පොලිසියේ මාමලා දඩ දෙන්න හැමවෙලේම කියන්නේ අපි වැරදියි කියලානේ) කියන දෙකම කියන්න තියෙන නීති රෙගුලාසි, ව්‍යවස්ථා වගන්ති, දණ්ඩනීති වගන්ති අරවා මේවා , මොනනාහරි, කියන්න දන්න කෙනෙක් ඉන්නවාද?

මම හිතනවා මේක දන්න, නොදන්න හැමෝටම හොඳ කතිකාවතක් වේවි.
 
Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවේ නීතියක් නෑ මචන් පොලිස් කාරයෝ කියන දෙයක් තමයි
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    හොද thread එකක් මචන් .. මමත් ලගදි දවසක අනුරාධපුරේ යද්දී පොලිස් බල්ලෙක් ඇල්ලුවා .. ඌ කියන්නේ ඉර කැපුව කියල .. මම ඉර කපල ඉස්සර කලෙත් නැහැ ..ඌ කියනවා ඉර කැපුවලු ,.. ඉතින් බන් වාහන වල යද්දී සුදු ඉර කපෙනවනේ කොහොමත් .. සුදු ඉරේ වදින්නේ නැතුව කොහොමද වාහන එලවන්නේ .ඌ දඩ කොලයක් දුන්න .. ගෙවල එන්න කියල ඊට පස්සේ Lisence එක දෙන්නම් කියල ...ඕකුන්ට නම් හරියන්නේ නැහැ හම්බ කරන සතයක් වත් :angry::angry:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තනි ඉරි,ඩබල් ඉරි අදින්නෙ අනතුරු වලක්කන්ඩ නැතුව ආසාවට නෙමේනෙ. පාරෙ වන්ගු තියෙනව නම් තනි ඉර, වඩා අවදානම් නම් ඩබල් ඉර, ඒවගේම ටව්න් වල ඩබල් ඉර, විනාඩියක පරක්කුවට ඉරි කපල ගිහින් කි දෙනක් මැරිල තියෙනවද.?????

    ඔය හැම දේම දෙපැත්තක් තියෙනව.පුද්ගලිකව මම නම් ඔනෙ ඉරක් කපනව අපේ ත0ලගම පොලිස් බල ප්‍රදේශයෙ නම්,:D:D වෙන කොහො හරි යනවනම් මලාට ඉරක් කපන් නැ.:sorry: එ පාරවල් හරියට හුරු නැති හින්ද, ඉරි කපන් නැතුව යනවනම් අනතුරු වීමේ සම්බාවිතාව ඉතාම අල්පයි.:yes:
     
    ඇයි සුදු ඉරේ වදින් නැතුව වාහන එලවන්ඩම බැරිද ලොල් තමා
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    ඇයි සුදු ඉරේ වදින් නැතුව වාහන එලවන්ඩම බැරිද ලොල් තමා

    හහා ලොලේ ලොල් තමා .. ලංකාවේ නම් අමාරු වෙයි ටිකක් . මොකද අඩි 40 , 50 ක් විතර තඩි පළල මහ පාරවල් නේ තියෙන්නෙ නේද . ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හහා ලොලේ ලොල් තමා .. ලංකාවේ නම් අමාරු වෙයි ටිකක් . මොකද අඩි 40 , 50 ක් විතර තඩි පළල මහ පාරවල් නේ තියෙන්නෙ නේද . ලොල්
    අනුරාධපුරේ කියල වෙන කොහෙ හරි ගිහින් වගේ අනුරාධපුරේ පාරවල කොහෙද බන් වලවල් ,:P:P අනික වලක් බේරන්ඩ ඉර කැපුව කියලනම් කවදාවත් පොලිසියෙන් අල්ලන් නැ නිකන් බොරුව දාන්ඩ එපා. :P:P
     
    sumbaraya

    Member
    Aug 16, 2014
    521
    45
    0
    colombo
    ඔව් බන්. මෙක අපි හැමෝටම පොදුවේ සිදුවෙන දෙයක්. බලමු දන්න කෙනෙක්ගෙන් උපදෙසක් ලැබෙනතුරු.....:yes::yes::yes::yes::yes::yes:
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    අනුරාධපුරේ කියල වෙන කොහෙ හරි ගිහින් වගේ අනුරාධපුරේ පාරවල කොහෙද බන් වලවල් ,:P:P අනික වලක් බේරන්ඩ ඉර කැපුව කියලනම් කවදාවත් පොලිසියෙන් අල්ලන් නැ නිකන් බොරුව දාන්ඩ එපා. :P:P

    වලක් බේරන්න ඉර කැපුවා කියල නම් කවුරුවත් කියල නැද්ද මන්ද .. හැබැයි කොහොම උනත් උබ නම් අනුරාධපුරේ අඩියක්වත් තියල නැති හැඩයි :P
     
  • Oct 17, 2012
    451
    110
    43
    BUMP

    මමත් මේක හරියටම දන්නේ එකෙක්ගෙන් උත්තර බල පොරෝත්තු වෙනවා.
    හැබැයි මෙහෙමයි.... තමන් වැරද්දක් කරේ නෑ කියල තමන්ට sure නම් බය නැතුව කතා කරන්න ඕනි.. license ඉල්ලුවට එක පාරටම දෙන්න එපා..
    ඉර කැපුවත්... එකට සාදාරන හේතුවක් තියනවනම් කතා කරන්න ඕනි.. අනික උන්ට හිතු මතේට ලියන්න බෑ... උන් පිලිබදින්න ඕනි points වගයක් තියනවා... ඒවා උන් පිළිපදින් නැත්තම් අපිට ඒවා කතා කරලා යන්න පුළුවන්.....
     
    Miller_family

    Member
    Mar 2, 2014
    49
    1
    0
    වලක් බේරන්න ඉර කැපුවා කියල නම් කවුරුවත් කියල නැද්ද මන්ද .. හැබැයි කොහොම උනත් උබ නම් අනුරාධපුරේ අඩියක්වත් තියල නැති හැඩයි :P
    Kauda saho me erozan kiyana ponna... uge wade pada talks dila thrds wala ren.. ekane. shit :frown:
     
    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    තනි ඉරි,ඩබල් ඉරි අදින්නෙ අනතුරු වලක්කන්ඩ නැතුව ආසාවට නෙමේනෙ. පාරෙ වන්ගු තියෙනව නම් තනි ඉර, වඩා අවදානම් නම් ඩබල් ඉර, ඒවගේම ටව්න් වල ඩබල් ඉර, විනාඩියක පරක්කුවට ඉරි කපල ගිහින් කි දෙනක් මැරිල තියෙනවද.?????

    ඉරි කපන් නැතුව යනවනම් අනතුරු වීමේ සම්බාවිතාව ඉතාම අල්පයි.:yes:

    ලංකාවේ නීතියක් නෑ මචන් පොලිස් කාරයෝ කියන දෙයක් තමයි

    අනිවා අනිවා, මමත් තරයේ පිළිගන්නවා, දන්න , නොදන්න කොයි පලාතේදීත් අපි රථවාහන නීතිය පිළිපැදිය යුතුබව.ඒවගේම ඒක තියෙන්නේ අපේ ආරක්සාවටත් බව.

    ඒක නිසා තමා මම මෙතන වෙනමම විශේෂිත අවස්ථා කිහිපයක් අරන් තියෙන්නේ.මොකද ඔය බස්හෝල්ට්වල බස්කාරයෝ නවත්තනවා, අපි ඉස්සරකරනවා, පොලිසිය අපිට කෙළිනවා, උං ඉරි තියෙන තැංවල බස් හෝල්ට් හදනවා, අන්න ඒවගේ අපිට ඉර කපන එක හැර වෙන විකල්ප නැති කරවන වෙලාවකදී මොකෝ කොරන්නේ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,215
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ඔය ගැන පොලිස් රථවාහන මුලස්ථානයට කතා කරල ඇහුවා.
    උන් කියන්නෙ ඉස්සරහින් යන වාහනය නැවත්තුව කියල ඉර කපන්න අවසර නැහැ කියල.:dull:
     
    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    මම ඔය ගැන පොලිස් රථවාහන මුලස්ථානයට කතා කරල ඇහුවා.
    උන් කියන්නෙ ඉස්සරහින් යන වාහනය නැවත්තුව කියල ඉර කපන්න අවසර නැහැ කියල.:dull:

    සිකෙයි.. අප්පා ඒකත් එහෙමද? අර සපීඩ් අල්ලන එකට නඩු දැම්ම ඔය සෝක එකට නැවතුනේ වැඩේ, ඒ වගේ මේකටත් එහෙම වුනානම් හරි. එහෙනම් ඒකයි නීතිය නේද :පී :oo:
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    ඔවු ඔය වගේ ගෑටලු සහගත අවස්තා තියෙනව....එක දවසක් මාව නෙව නවෑත්තුව වන්ගුවෙ ඉස්සර කරා කියල...නමුත් ඒ පාරේ Road Marking මොකුත් ගහල නෑ....එහෙම ලියන්න පුලුවන්ද බන්?
     
    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    ඔවු ඔය වගේ ගෑටලු සහගත අවස්තා තියෙනව....එක දවසක් මාව නෙව නවෑත්තුව වන්ගුවෙ ඉස්සර කරා කියල...නමුත් ඒ පාරේ Road Marking මොකුත් ගහල නෑ....එහෙම ලියන්න පුලුවන්ද බන්?

    තනි ඉර සහ ද්විත්ව ඉර මාර්ගයේ යම් අවදානම් ප්‍රදේශ ( වංගු, බෑවුම්, මං සන්දි ) සඳහා තමයි යොදා ගැනෙන්නේ....
    තනි ඉර කපන්න අවසර තියෙනවා වාහනය මාර්ගයෙන් දකුනට හරවන අවස්තාවකදි පමනක්. එහෙම නැතුවනම් මේ ඉරි දෙවර්ගයම කැපෙන විදියට වාහනය පදවන්න අවසර නෑ..
    වාහනයකට ඉස්සර කිරීමේදී මාරගයේ ඉදිරියෙන් කිසිදු අවධානමක් නොතිබිය යුතුයි... ඉතින් ඉස්සර කිරීමකදී ඉරි කැපුනා නම් අනිවාර්යයෙන්ම අවධානමක් සහිත තැනකදි ඉස්සර කලා කියන එක ඔප්පු වෙනවා...
    නමුත් පාරේ මාර්ග සඥා හරි හැටි සලකුනු කර නැත්නම් නීතියෙන් වරදකරු කරන්න අවසරයක් නෑ....

    නමුත් වංගුවක් කියන්නේ ඉස්සර කරන්න සුදුසු තැනක් නෙමෙයි... ඒනිසා මාර්ග සඥා නැති උනත් වංගුවකදී ඉස්සර කලහොත් එය වරදක් විදියට තමයි සැලකෙන්නේ......
     
    • Like
    Reactions: topkollek

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    තනි ඉරි,ඩබල් ඉරි අදින්නෙ අනතුරු වලක්කන්ඩ නැතුව ආසාවට නෙමේනෙ. පාරෙ වන්ගු තියෙනව නම් තනි ඉර, වඩා අවදානම් නම් ඩබල් ඉර, ඒවගේම ටව්න් වල ඩබල් ඉර, විනාඩියක පරක්කුවට ඉරි කපල ගිහින් කි දෙනක් මැරිල තියෙනවද.?????

    ඔය හැම දේම දෙපැත්තක් තියෙනව.පුද්ගලිකව මම නම් ඔනෙ ඉරක් කපනව අපේ ත0ලගම පොලිස් බල ප්‍රදේශයෙ නම්,:D:D වෙන කොහො හරි යනවනම් මලාට ඉරක් කපන් නැ.:sorry: එ පාරවල් හරියට හුරු නැති හින්ද, ඉරි කපන් නැතුව යනවනම් අනතුරු වීමේ සම්බාවිතාව ඉතාම අල්පයි.:yes:

    uba idala idala aththa kiyanawa...100% agree