ඔවු ඔය වගේ ගෑටලු සහගත අවස්තා තියෙනව....එක දවසක් මාව නෙව නවෑත්තුව වන්ගුවෙ ඉස්සර කරා කියල...නමුත් ඒ පාරේ Road Marking මොකුත් ගහල නෑ....එහෙම ලියන්න පුලුවන්ද බන්?
එහෙම දඩ ලියන්න බෑ ඉරි කැපුවා කියලා නම්
ඒත් ඉතින් අපරික්ෂාකාරී ධාවනය කියලා දඩයක් දෙන්න පුලුවන්
ගොඩක් වෙලාවට දඩ ලියනවා අඩුයි බන් හරියට එලෙව්වොත්
උන්ටම ගිය රටනේ බන් නිකනුත් ලියනවා ඉතින් හයියෙන් ගියාම වගේ
යනකොටම සිග්නල් වල තැඹිලි පාට වැටුනොත් වගේ
වැරදි නොකර දඩ ලිව්වොත් මචන්ලා ලොකු කම් කතා කරන්න යන්න එපා
ලියන්න හදන දෙන්නගේ නම් සහ අංක ටික ඉල්ලගෙන එතන ඉදන්ම 119 කෝල් කරපන්
දවල් වෙලාවක නම් උන්ගෙම පොලිසියේ ස්ථානාධිපති හම්බුවෙයන්
ඒත් ඉතින් රස්තියාදුව තමයි නමුත් ගේම ඇදලා අරැන්ගේ ජොබට කෙලවන්න පුලුවන්



එ පාරවල් හරියට හුරු නැති හින්ද, ඉරි කපන් නැතුව යනවනම් අනතුරු වීමේ සම්බාවිතාව ඉතාම අල්පයි.