නීතිය/Low ! පාරේ සුදු ඉරි හා ඒවා කැඵීම

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔවු ඔය වගේ ගෑටලු සහගත අවස්තා තියෙනව....එක දවසක් මාව නෙව නවෑත්තුව වන්ගුවෙ ඉස්සර කරා කියල...නමුත් ඒ පාරේ Road Marking මොකුත් ගහල නෑ....එහෙම ලියන්න පුලුවන්ද බන්?

    එහෙම දඩ ලියන්න බෑ ඉරි කැපුවා කියලා නම්
    ඒත් ඉතින් අපරික්ෂාකාරී ධාවනය කියලා දඩයක් දෙන්න පුලුවන්
    ගොඩක් වෙලාවට දඩ ලියනවා අඩුයි බන් හරියට එලෙව්වොත්
    උන්ටම ගිය රටනේ බන් නිකනුත් ලියනවා ඉතින් හයියෙන් ගියාම වගේ
    යනකොටම සිග්නල් වල තැඹිලි පාට වැටුනොත් වගේ
    වැරදි නොකර දඩ ලිව්වොත් මචන්ලා ලොකු කම් කතා කරන්න යන්න එපා
    ලියන්න හදන දෙන්නගේ නම් සහ අංක ටික ඉල්ලගෙන එතන ඉදන්ම 119 කෝල් කරපන්
    දවල් වෙලාවක නම් උන්ගෙම පොලිසියේ ස්ථානාධිපති හම්බුවෙයන්
    ඒත් ඉතින් රස්තියාදුව තමයි නමුත් ගේම ඇදලා අරැන්ගේ ජොබට කෙලවන්න පුලුවන්
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Thani ira saha Dvithva ira kapala drive karanna behe machan..issaraha vahanaya navatthuwata apita behe ira kapala yanna..hebei lankava paaraval patui ekata hethuwak tiyanava..lankave paarak hadanne ethana town eka hadila ivara unahama..etakota ida nehe...anik ratavala eta vadiya venas..un okkotamam kalin paara hadanava...mara neat and organised..anith eka attatama lankave drive karan un kauruwath neetiya pilipadinne nehe...boruwata anik ekata kegahanava...
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    තනි ඉර සහ ද්විත්ව ඉර මාර්ගයේ යම් අවදානම් ප්‍රදේශ ( වංගු, බෑවුම්, මං සන්දි ) සඳහා තමයි යොදා ගැනෙන්නේ....
    තනි ඉර කපන්න අවසර තියෙනවා වාහනය මාර්ගයෙන් දකුනට හරවන අවස්තාවකදි පමනක්. එහෙම නැතුවනම් මේ ඉරි දෙවර්ගයම කැපෙන විදියට වාහනය පදවන්න අවසර නෑ..
    වාහනයකට ඉස්සර කිරීමේදී මාරගයේ ඉදිරියෙන් කිසිදු අවධානමක් නොතිබිය යුතුයි... ඉතින් ඉස්සර කිරීමකදී ඉරි කැපුනා නම් අනිවාර්යයෙන්ම අවධානමක් සහිත තැනකදි ඉස්සර කලා කියන එක ඔප්පු වෙනවා...
    නමුත් පාරේ මාර්ග සඥා හරි හැටි සලකුනු කර නැත්නම් නීතියෙන් වරදකරු කරන්න අවසරයක් නෑ....

    නමුත් වංගුවක් කියන්නේ ඉස්සර කරන්න සුදුසු තැනක් නෙමෙයි... ඒනිසා මාර්ග සඥා නැති උනත් වංගුවකදී ඉස්සර කලහොත් එය වරදක් විදියට තමයි සැලකෙන්නේ......

    එත් මම දන්න විඩියට පරිදිය ගොඩක් වෑඩි වන්ගු වල කෑඩි ඉර තමයි දාන්නෙ මම ඉස්සර කරපු වන්ගුවත් එ වගේ එකක්..මාර්ගයේ ඉදිරිය පේන තෑනක්...එත් ඉතින් ඔව කතා කරන්න ගියම පොලිස් කාරයො තවත් අපිව Condemn කරනවනේ...මේ වගේ දෙයකට නඩු දෑම්මොත් අපිට වාසියක් තියෙනවද?
     
    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    අපිට ඉස්රහා වෙනත් වාහනයක් වැරදි විදියට නවත්තලා තියෙද්දී ඉස්රහා කොලොත්, ඒත් වැරදි අපිමද?යන වාහනේ නෙවෙයි, අත්තනෝමතිකව පාරේ ඉඩ ඇහිරෙන්න නවත්තලා තියෙන වාහනයක්නම් ඉස්සරහා කලේ? පොලීසිය කොරන්න ඕනේ හරිනම්, එම වාහනේ එතනින් අයින් කරලා, ඉඩ හදලා දෙනා එක නෙවේද?
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    උඹල දන්නවද මචන්ලා ඩබල් ඉරි තියන තැනක වාහනයක් නවත්තන්න තහනම් කියලා????ඕක මම දැනගත්තේ මම ලයිසන් ගන්න ට්‍රයල් දෙන දවසේ..වාහනේ එළවන් යද්දී එක්සමිනර් කිව්වා දැන් නවත්තන්න කියලා..මමත් ඉත්න් වීරයා වගේ සිග්නල් එහෙම දාලා ලෙසටම නවත්තලා බැහැලා යන්න ගියා..මු එක පාරටම අහපි හරිද දැන් නවත්තපු විදිය කියලා..ඇයි ඉත්න් යකෝ මම ලස්සනට සිග්නල් එහෙම දාලා කලාවට නැවත්තුවනේ..ඉතින් මාත් හරි නේ කිව්වා..මු ඇහුවා තොට ඩබල් ඉරි තියන තැනක වාහනේ නවත්තන්න කියලා දුන්නේ මොන ලර්නස් එකෙන්ද කියලා..එදා තමයි මාත් එක දැනගත්තේ..ඩබල් ඉරක් තියන තැනක නවත්තපු වාහනයක් ඉස්සර කරන්න ගිහින් උඹලව පොලිසියෙන් නැවත්තුවොත් උන්ගේ අම්මගේ නාමෙන් මුලින් අර ඩබල් ඉර තියන තැන නවත්තපු එකාට ලියන්න කියපන් පුක නොදී...එහෙම බෑ කියලා උඹටම අරින්න ආවොත් 119 ගහලා උන් ඉස්සරහම පැමිණිල්ල දාපන්...
     
    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    උඹල දන්නවද මචන්ලා ඩබල් ඉරි තියන තැනක වාහනයක් නවත්තන්න තහනම් කියලා???? ඩබල් ඉරක් තියන තැනක නවත්තපු වාහනයක් ඉස්සර කරන්න ගිහින් උඹලව පොලිසියෙන් නැවත්තුවොත් උන්ගේ අම්මගේ නාමෙන් මුලින් අර ඩබල් ඉර තියන තැන නවත්තපු එකාට ලියන්න කියපන් පුක නොදී...එහෙම බෑ කියලා උඹටම අරින්න ආවොත් 119 ගහලා උන් ඉස්සරහම පැමිණිල්ල දාපන්...

    අන්න හරි, මමත් අහල තියෙනවා ඔය විදියට ඉරි තියෙන තැන්වල වාහනයක් නැවැත්තුවාම,ඒක ඉස්සරහා කලත් වැරැද්ද උගේ කියලා. ඒත් තාම ඒක හරියටම හරි, නීතියේ මෙහෙමයි තියෙන්නේ කියලා කියන කවුරුත් හම්බවෙලා නෑ. මෙතන අදහස් පල කරපු හැමෝම කියනවා වගේ අපි ඔක්කෝම දන්නවානේ ඉරි තියෙන්නේ අපේම ආරක්සාවටතමා. මම අහන්නේ අන්න අර කිවුවා වගේ අත්තනෝමතිකව නවත්තපු වාහනයක්, කොටින්ම සිග්නල් දාලාම නවතතපු එකක් කියමුකෝ, ඉස්සර කරන්න යනකොට ඉරි කැපුනොත්, අපිට පොලීසිය ලියන්න ආවොත්,නවත්තපු එකාට ලියාපිය කීයලා,119 කෝල්කරලා ගේම ඉල්ලන්න පුලුවන්ද? එහෙම 119 කෝල් කොරාම මොකෝ වෙන්නේ? නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුරුවන්නේ නෙවෙයි ද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔවු ඔය වගේ ගෑටලු සහගත අවස්තා තියෙනව....එක දවසක් මාව නෙව නවෑත්තුව වන්ගුවෙ ඉස්සර කරා කියල...නමුත් ඒ පාරේ Road Marking මොකුත් ගහල නෑ....එහෙම ලියන්න පුලුවන්ද බන්?

    බෑ බං ලියන්න. එත් සොන්නලු එකට ලියන්නේ අපරික්සාකාරී ලෙස රිය පැදවීම කියල. ඕකට කට ගහන් ගියොත් රාජකාරියට බාධා කළා කියන නිතිය යටතේ නඩු පැවරේ. ලංකාවේ තියෙන්නේ සොන්න නීති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අන්න හරි, මමත් අහල තියෙනවා ඔය විදියට ඉරි තියෙන තැන්වල වාහනයක් නැවැත්තුවාම,ඒක ඉස්සරහා කලත් වැරැද්ද උගේ කියලා. ඒත් තාම ඒක හරියටම හරි, නීතියේ මෙහෙමයි තියෙන්නේ කියලා කියන කවුරුත් හම්බවෙලා නෑ. මෙතන අදහස් පල කරපු හැමෝම කියනවා වගේ අපි ඔක්කෝම දන්නවානේ ඉරි තියෙන්නේ අපේම ආරක්සාවටතමා. මම අහන්නේ අන්න අර කිවුවා වගේ අත්තනෝමතිකව නවත්තපු වාහනයක්, කොටින්ම සිග්නල් දාලාම නවතතපු එකක් කියමුකෝ, ඉස්සර කරන්න යනකොට ඉරි කැපුනොත්, අපිට පොලීසිය ලියන්න ආවොත්,නවත්තපු එකාට ලියාපිය කීයලා,119 කෝල්කරලා ගේම ඉල්ලන්න පුලුවන්ද? එහෙම 119 කෝල් කොරාම මොකෝ වෙන්නේ? නඩුත් හාමුදුවන්ගේ බඩුත් හාමුදුරුවන්නේ නෙවෙයි ද?

    තියරිටිකලි අපිට ගේම ඉල්ලන්න පුළුවන්. අව්ල තියෙන්නේ පොලිෂ් කාරයා දඩ කොලේ ලියනවා ඉරි කැපුවා කියල. උත් එක්ක ඉන්න සගයා කියන්නෙත් ඒක. සයිඩ් එකේ වාහනයක් තිබ්බ කියල අපිට ඔප්පු කරගන්න ඒ වාහනේ එකාව උසාවි එක්කං යන්න වෙනව.
     
    මෙහෙමයි කොල්ලෝ...එතන ඔහොම සින් එකක් තියනව තමයි..මොකද වාසිය තියෙන්නේ උන්ගේ පැත්තට නිසා..ඔය වගේ වෙලාවක 119 කියන්න නම් අපිට පොලිස් කාරයා වැරදි කියන්න පුළුවන් ප්‍රබල සාක්ෂියක් ඕන වෙනවා..හිතපන් අපිට පුළුවන් උනොත් ෆොටෝ එකක් ගන්න,එහෙම නැත්නං ඌ කියන දෙයක් රෙකොර්ඩ් කරගන්න..අන්න එහම නම් අපිට උගේ ජාතකෙට අමතක නොවෙන්න පාඩමක් උගනන්න පුළුවන්..නැත්නම් එහෙම වෙලාවකට පොඩි ට්‍රික් එකක් දාපන්..ගොඩක් වාහන වල දැන් ෆ්රන්ට් කැමරා තියනවනේ බන්...119 ගහනවා වගේ බොරුවට කෝල් කරලා අරුට ඇහෙන්න කියපන් මගේ වාහනේ සිද්දිය රෙකොර්ඩ් වෙලා තියනවා කියලා.. :D:D
     
    ඇත්ත. අන්න ඒවගේ හොඳ තාර්කික උත්තර තමා ඕනි. හරි අපි කියමු දැං එහෙම වාහන ඩී.වී.ආර් එකකින් හරි පොන් කොටෙන් හරි පොටෝ එකක් ගැහුවා කියලා. අන්න ඒවගේ තාකශණික සාක්ෂියක් මගින් අපිට අත්කරගන්න පුලුවන් ජයග්‍රහනය කොච්චර දුරට සාර්ථක වේවිද? ඇත්තටම ඒවගේ වෙලාවක අදාල , පාර අවහි කල වාහනය+ පොලීසිය ඇත්තටම නීතිමය හා න්‍යායාත්මකව වැරදි කරුවෝද? නීතියේ ඔය වගේ කෑල්ලක් තියේද කොහේ හරි? ඇත්තටම එහෙම දේකට , අපිගාව සාක්ෂි තියේනම් , නඩු මාර්ගයට බැස ජයග්‍රහනය කරගන්න පුලුවන් වෙයිද?

    හෙ හේ, ඔන්න ඕවාට උත්තර තියේ නම්, අපි ඕනි කෙනෙක්ට බය නැතිව ගේමට බැස්සෑකි නේද? හෙ හේ
     
    සාර්ථකත්වය රඳා පවතින්නේ සාක්ෂියේ ප්‍රබලකම සහ අපි අල්ලන පෙරකදොරුවාගේ හැකියාව මත බන්... :D
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Onna Okata mage B310 car eka policen allanema ne ban..... mokada un hitanne alluvath pagavak ganna venne ne kiyala......

    Car valata hodama de front cam ekak gahagena yana eka etakota alluvoth court giyama apita proof karanna deval tiyenava
     
    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    Onna Okata mage B310 car eka policen allanema ne ban..... mokada un hitanne alluvath pagavak ganna venne ne kiyala......

    Car valata hodama de front cam ekak gahagena yana eka etakota alluvoth court giyama apita proof karanna deval tiyenava

    කාර් එකට විතරක් නෙවෙයි, මම මේ බැලුවේ බයික් එකටත් කම්පැටිබල් වාහන ඩී.වී.ආර් එකක් ගන්න අප්පා.අඩුගානේ මැරිලා හිටියොත් හප්පපු එකාව පෙනෙයි නේ :පී:P

    ඔවු වීඩියෝ රෙකෝඩර් එක හොඳ විසඳුමක් තමා.ඒත් උසාවියෙන් ඒක පිලිගත්තත්, නවත්තපු වාහනේ/මගියෙක්, ඇතැම්විට පාරේ නඩත්තුවක් අත්තනෝමතිකව කර තිබූ නිසා, ඉර කැපුවේ ඒ හේතුව නිසා කියලා සක්කි තිබිලා ඔප්පු කලත්, මාව නිවැරදි කරු කරාවිද?මොකද එහෙම නීතියක් නැත්තම් එහෙම නිවැරදි කරු කොරන්න බැහැනේ...එහෙම නීතියක් නැතත් වැරදි කරු වෙන්න තියෙන මූලිකම සුදුසුකම සපුරලා නිසා(ඉර කැපීම) අර විදියට හේතු ඉදිරිපත් කල නිසා නිවැරදි කරු කරන නිතියක් නැත්තම් උසාවියට අපිව නිවැරදි කරු කරන්නත් බෑ නේද?
    :confused:
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,479
    6,334
    113
    Double line nam kohomatawath kapanna ba... (Double line kepuwoth dada kola na kelinma usawi)
    Single line eka kapanna puluwan.. but wahana overtake karanna ba.
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    කාර් එකට විතරක් නෙවෙයි, මම මේ බැලුවේ බයික් එකටත් කම්පැටිබල් වාහන ඩී.වී.ආර් එකක් ගන්න අප්පා.අඩුගානේ මැරිලා හිටියොත් හප්පපු එකාව පෙනෙයි නේ :පී:P

    ඔවු වීඩියෝ රෙකෝඩර් එක හොඳ විසඳුමක් තමා.ඒත් උසාවියෙන් ඒක පිලිගත්තත්, නවත්තපු වාහනේ/මගියෙක්, ඇතැම්විට පාරේ නඩත්තුවක් අත්තනෝමතිකව කර තිබූ නිසා, ඉර කැපුවේ ඒ හේතුව නිසා කියලා සක්කි තිබිලා ඔප්පු කලත්, මාව නිවැරදි කරු කරාවිද?මොකද එහෙම නීතියක් නැත්තම් එහෙම නිවැරදි කරු කොරන්න බැහැනේ...එහෙම නීතියක් නැතත් වැරදි කරු වෙන්න තියෙන මූලිකම සුදුසුකම සපුරලා නිසා(ඉර කැපීම) අර විදියට හේතු ඉදිරිපත් කල නිසා නිවැරදි කරු කරන නිතියක් නැත්තම් උසාවියට අපිව නිවැරදි කරු කරන්නත් බෑ නේද?
    :confused:

    Ebay eke tiyenawa podi podi cam 2000 ta withara ganna puluwan. ewa ekka free accessories hambuwenawa bike helmat eke set karannath ehema. Eth seen eka kiyanne okun dada gahanne wadi hariyak night walidine. A nisa night mode tiyena cam ekak ganna wenawa. Anith eka a cam eke display ekak na. PC ekata connect karala thamai balanna one. IThin policyen alluwoth penwanna widiyak na ethana idan. Lapak dagena yanna wenawa hamadama bag eke.
    :D:D:D
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,738
    5,970
    113
    තනි ඉරි,ඩබල් ඉරි අදින්නෙ අනතුරු වලක්කන්ඩ නැතුව ආසාවට නෙමේනෙ. පාරෙ වන්ගු තියෙනව නම් තනි ඉර, වඩා අවදානම් නම් ඩබල් ඉර, ඒවගේම ටව්න් වල ඩබල් ඉර, විනාඩියක පරක්කුවට ඉරි කපල ගිහින් කි දෙනක් මැරිල තියෙනවද.?????

    ඔය හැම දේම දෙපැත්තක් තියෙනව.පුද්ගලිකව මම නම් ඔනෙ ඉරක් කපනව අපේ ත0ලගම පොලිස් බල ප්‍රදේශයෙ නම්,:D:D වෙන කොහො හරි යනවනම් මලාට ඉරක් කපන් නැ.:sorry: එ පාරවල් හරියට හුරු නැති හින්ද, ඉරි කපන් නැතුව යනවනම් අනතුරු වීමේ සම්බාවිතාව ඉතාම අල්පයි.:yes:

    කතාව නම් සහතික ඇත්ත, ඔය නීති වලටම යනවනම් අනතුරු සෑහෙන්න අඩුයි, ඒත් ඕකෙ ප්‍රායෝගික පැත්ත තමයි ඔයිට වඩා වෙනස් ... ලංකාවෙ ගොඩක් තියෙන්නෙ සාමාන්‍යයෙන් පටු පාරවල්, බස් එකක් පාර අයිනෙන් නැවැත්තුව ගමන්, කාරෙකක් වගේ බස් එක ඉස්සර කරන්න ගියාම අනිවා ඉර කැපෙනව, ඉර කැපෙන්නෙ නැතුවම ඉන්න නම්, බස් එක යනකම්ම ඉන්න වෙනව, අනිත් එක දන්නවනෙ ලංකාවෙ බස් කාරයන්ගෙ හැටි, එක්කෝ එක තැන පැය ගානක් ගහල තියෙනව සෙනග එකතුවෙනකන්, නැත්තන් හෝල්ට් නැති තැන් වල මිනිස්සු අත දාන දාන තැන් වල නවත්තනව .. බස් වලට මේ වගේ දේවල් කරන්න නීතියෙන් අවසර නැතත් පොලිස් බාප්පල කීයටවත් බස් කාරයන්ට දඩ ගහන්නෙ නෑ ... ලඟදි නීතියකුත් ගෙනාවනේද බස් හෝල්ට් එකේ උනත් එක තැන ගොඩක් වෙලා නවත්තල තියන්න බෑ කියල, ඒත් ලංකාවෙ කිසිම තැනක ඒක ක්‍රියාත්මක වෙන්නෙ නෑ, බස් එකක ගියොත් අපි කලිසම් ගලෝල ඇ* දෙක ජනේලෙන් එලියට දාල හුලන් වද්ද ගන්න හිතෙන තරමට අපිව තම්බ තම්බ බස් සෑහෙන වෙලාවක් ගහල තියනව තාමත් ... හැම තැනම පොලිසිය ඉන්න කොළඹත් එහෙමමයි, හැමෝටම නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි මෙතන තියෙන අව්ල .... බස් වලට වගේ වාහන වලටත් නීතිය ක්‍රියාත්මක වෙනවනම්, කාටවත් ඉරි කපාගෙනම ඉස්සරහ කරන්න ඕනෙ වෙන එකක් නෑ ... ආසියාවේ ඈස් චර්ය ...
     
    Last edited:

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    මම නම් පොලිස් කරයෙක් නවත්තපු ගමන් කරන්නේ 4n එකේ sound recorder එක on කරන එක....
     
    shammakalobo

    Member
    Oct 10, 2010
    46
    1
    0
    පාදුක්ක
    කතාව නම් සහතික ඇත්ත, ඔය නීති වලටම යනවනම් අනතුරු සෑහෙන්න අඩුයි, ඒත් ඕකෙ ප්‍රායෝගික පැත්ත තමයි ඔයිට වඩා වෙනස් ... ලංකාවෙ ගොඩක් තියෙන්නෙ සාමාන්‍යයෙන් පටු පාරවල්, බස් එකක් පාර අයිනෙන් නැවැත්තුව ගමන්, කාරෙකක් වගේ බස් එක ඉස්සර කරන්න ගියාම අනිවා ඉර කැපෙනව, ඉර කැපෙන්නෙ නැතුවම ඉන්න නම්, බස් එක යනකම්ම ඉන්න වෙනව, අනිත් එක දන්නවනෙ ලංකාවෙ බස් කාරයන්ගෙ හැටි, එක්කෝ එක තැන පැය ගානක් ගහල තියෙනව සෙනග එකතුවෙනකන්, නැත්තන් හෝල්ට් නැති තැන් වල මිනිස්සු අත දාන දාන තැන් වල නවත්තනව .. බස් වලට මේ වගේ දේවල් කරන්න නීතියෙන් අවසර නැතත් පොලිස් බාප්පල කීයටවත් බස් කාරයන්ට දඩ ගහන්නෙ නෑ ... ලඟදි නීතියකුත් ගෙනාවනේද බස් හෝල්ට් එකේ උනත් එක තැන ගොඩක් වෙලා නවත්තල තියන්න බෑ කියල, ඒත් ලංකාවෙ කිසිම තැනක ඒක ක්‍රියාත්මක වෙන්නෙ නෑ, බස් එකක ගියොත් අපි කලිසම් ගලෝල ඇ* දෙක ජනේලෙන් එලියට දාල හුලන් වද්ද ගන්න හිතෙන තරමට අපිව තම්බ තම්බ බස් සෑහෙන වෙලාවක් ගහල තියනව තාමත් ... හැම තැනම පොලිසිය ඉන්න කොළඹත් එහෙමමයි, හැමෝටම නීතිය එක විදිහට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකයි මෙතන තියෙන අව්ල .... බස් වලට වගේ වාහන වලටත් නීතිය ක්‍රියාත්මක වෙනවනම්, කාටවත් ඉරි කපාගෙනම ඉස්සරහ කරන්න ඕනෙ වෙන එකක් නෑ ... ආසියාවේ ඈස් චර්ය ...

    අන්න ඕක තමා මාත් කියන්නේ.බස් කාරයෝ වාගේම තමා පංති/ඉස්කෝල ගාව අනිත් වාහනත්. මම අහන්නේත් එහෙම පාර වැහැන්න අත්තනෝමතිකව නවත්තන් ඉන්න වාහනයට නීතිය ක්‍රියාත්මක නොකර පොලීසියට පුලුවන්න අපිටම දඩ දෙන්න? වීඩියෝ සාක්කි එක්ක උසාවි ගියත් පුලුවන් වෙයිද බේරෙන්න?