මම ඔය ගැන එච්චර දන්නේ නැහැ මචන් එත් නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ වෙච්ච රටක පොලිස් පොතේ මොනා ලියන්න බැරිද බන්. පොර රාජපස්සගේ පොරක් වෙච්ච නිසානේ ඔතන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක උනේ, අනික දූෂණයට මොකද උනේ, මම හිතන්නේ DNA වලිනුත් ඔප්පු උනා.
නමුත් මම එකක් පිලිගන්නවා.... දැන් තියෙන මරා ගේ ආණ්ඩුව උසාවිය සෑහෙන විදිහට අඩපණ කළා... පොලීසිය තනිකර දේශපාලනීකරණය වෙච්ච තැනක් බවට පත් කරා....
සල්ලි තියෙන මිනිස්සු හොද ලොයර්ස් ල අල්ලලා ගොඩ යනවා... දුප්පත් මිනිස්සු හිරේ තපිනවා...
කැ* මහින්දය නීතියේ පාලනය කියන දේ නං නැත්තටම නැති කරලා දැම්ම... දැන් බලපන් පොලිස් කාරයන්ගේ ගණන්....
section 364 වලට අනුව මචං රේප් කේස් වලටත් මචං උපරිම 20 තමයි...
ඔතන මචං මුලින් වලියක් ගිහිල්ල තියෙනවා... අන්න එතනින් තමයි උන් චාන්ස් එක ගත්තේ...
ඕක pre-planned murder එකක් නෙමෙයි...
section 294 exception 4 එකේ මචං තියෙනවා මිනීමරුමක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වෙනව කියල මෙන්න මේ අවස්ථා 4දි...
* හදිසි සටනකදී
* හදිසි දබරයකදී
* කෝපය ඇවිස්සුන අවස්ථාවකදී
* කල්තබා කල්පනා නොකර හදිසියේ වෙන දේවල් වලදී ( not pre-planned )
මෙතන ඔය කියන කුරාම් ෂෙයික් කියන ඩයල් එක අරුන් සෙට් එකත් එක්ක වලියකට පැටලිලා තියෙනවා... ඔය වලිය අස්සේ තමයි අරු මැරිලා තියෙන්නේ.... එක නිසා උන් exception 4 claim කරලා තමයි ඕක 20කට බස්ස ගත්තේ....
මෙතනදී නං මචං ඔය වැරැද්දට අනුව ඔය ගිහින් තියෙන punishment එක හරි...

නීතිය අඩපන වෙන්න තවත් හෙතුවක් තියෙනව: ඒක තමා නඩුවක් අහලා ඉවර වෙන්න යන කාලෙ. නඩුව ඉවරවෙනකොට අගතියට පත් පාර්ශවයට ඒ තීන්දුවෙන් වැඩක් වෙන්නෙ නැති ගානටම ගිහින්. මොන යුක්තියක් වුනත් කලට වෙලාවට නැත්නම් ඒකෙන් මිනිස්සුන්ට වෙන පිහිටක් නැහැ. මේ නිසා මිනිස්සුන්ට නීතිය කෙරෙහි තියෙන විශ්වාසෙ අඩු වෙලා. එහෙම වෙනකොට මිනිස්සු නීතිය අතට ගන්න පෙළඹෙනව. නීතිය හා සම්බන්ද සියලු පාර්ශවයන් මේකට වගකිව යුතුයි.