නීතිය_ඇත්තටම_අන්ධද

thanujaka

Well-known member
  • මම ඔය ගැන එච්චර දන්නේ නැහැ මචන් එත් නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ වෙච්ච රටක පොලිස් පොතේ මොනා ලියන්න බැරිද බන්. පොර රාජපස්සගේ පොරක් වෙච්ච නිසානේ ඔතන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක උනේ, අනික දූෂණයට මොකද උනේ, මම හිතන්නේ DNA වලිනුත් ඔප්පු උනා.

    section 364 වලට අනුව මචං රේප් කේස් වලටත් මචං උපරිම 20 තමයි...
    ඔතන මචං මුලින් වලියක් ගිහිල්ල තියෙනවා... අන්න එතනින් තමයි උන් චාන්ස් එක ගත්තේ...
    ඕක pre-planned murder එකක් නෙමෙයි...
    section 294 exception 4 එකේ මචං තියෙනවා මිනීමරුමක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වෙනව කියල මෙන්න මේ අවස්ථා 4දි...
    * හදිසි සටනකදී
    * හදිසි දබරයකදී
    * කෝපය ඇවිස්සුන අවස්ථාවකදී
    * කල්තබා කල්පනා නොකර හදිසියේ වෙන දේවල් වලදී ( not pre-planned )

    මෙතන ඔය කියන කුරාම් ෂෙයික් කියන ඩයල් එක අරුන් සෙට් එකත් එක්ක වලියකට පැටලිලා තියෙනවා... ඔය වලිය අස්සේ තමයි අරු මැරිලා තියෙන්නේ.... එක නිසා උන් exception 4 claim කරලා තමයි ඕක 20කට බස්ස ගත්තේ....
    මෙතනදී නං මචං ඔය වැරැද්දට අනුව ඔය ගිහින් තියෙන punishment එක හරි...

    නමුත් මම එකක් පිලිගන්නවා.... දැන් තියෙන මරා ගේ ආණ්ඩුව උසාවිය සෑහෙන විදිහට අඩපණ කළා... පොලීසිය තනිකර දේශපාලනීකරණය වෙච්ච තැනක් බවට පත් කරා....
    සල්ලි තියෙන මිනිස්සු හොද ලොයර්ස් ල අල්ලලා ගොඩ යනවා... දුප්පත් මිනිස්සු හිරේ තපිනවා...
    කැ* මහින්දය නීතියේ පාලනය කියන දේ නං නැත්තටම නැති කරලා දැම්ම... දැන් බලපන් පොලිස් කාරයන්ගේ ගණන්....
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    නමුත් මම එකක් පිලිගන්නවා.... දැන් තියෙන මරා ගේ ආණ්ඩුව උසාවිය සෑහෙන විදිහට අඩපණ කළා... පොලීසිය තනිකර දේශපාලනීකරණය වෙච්ච තැනක් බවට පත් කරා....
    සල්ලි තියෙන මිනිස්සු හොද ලොයර්ස් ල අල්ලලා ගොඩ යනවා... දුප්පත් මිනිස්සු හිරේ තපිනවා...
    කැ* මහින්දය නීතියේ පාලනය කියන දේ නං නැත්තටම නැති කරලා දැම්ම... දැන් බලපන් පොලිස් කාරයන්ගේ ගණන්....

    නීතිය අඩපන වෙන්න තවත් හෙතුවක් තියෙනව: ඒක තමා නඩුවක් අහලා ඉවර වෙන්න යන කාලෙ. නඩුව ඉවරවෙනකොට අගතියට පත් පාර්ශවයට ඒ තීන්දුවෙන් වැඩක් වෙන්නෙ නැති ගානටම ගිහින්. මොන යුක්තියක් වුනත් කලට වෙලාවට නැත්නම් ඒකෙන් මිනිස්සුන්ට වෙන පිහිටක් නැහැ. මේ නිසා මිනිස්සුන්ට නීතිය කෙරෙහි තියෙන විශ්වාසෙ අඩු වෙලා. එහෙම වෙනකොට මිනිස්සු නීතිය අතට ගන්න පෙළඹෙනව. නීතිය හා සම්බන්ද සියලු පාර්ශවයන් මේකට වගකිව යුතුයි.
     
    Last edited:

    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    section 364 වලට අනුව මචං රේප් කේස් වලටත් මචං උපරිම 20 තමයි...
    ඔතන මචං මුලින් වලියක් ගිහිල්ල තියෙනවා... අන්න එතනින් තමයි උන් චාන්ස් එක ගත්තේ...
    ඕක pre-planned murder එකක් නෙමෙයි...
    section 294 exception 4 එකේ මචං තියෙනවා මිනීමරුමක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වෙනව කියල මෙන්න මේ අවස්ථා 4දි...
    * හදිසි සටනකදී
    * හදිසි දබරයකදී
    * කෝපය ඇවිස්සුන අවස්ථාවකදී
    * කල්තබා කල්පනා නොකර හදිසියේ වෙන දේවල් වලදී ( not pre-planned )

    මෙතන ඔය කියන කුරාම් ෂෙයික් කියන ඩයල් එක අරුන් සෙට් එකත් එක්ක වලියකට පැටලිලා තියෙනවා... ඔය වලිය අස්සේ තමයි අරු මැරිලා තියෙන්නේ.... එක නිසා උන් exception 4 claim කරලා තමයි ඕක 20කට බස්ස ගත්තේ....
    මෙතනදී නං මචං ඔය වැරැද්දට අනුව ඔය ගිහින් තියෙන punishment එක හරි...

    නමුත් මම එකක් පිලිගන්නවා.... දැන් තියෙන මරා ගේ ආණ්ඩුව උසාවිය සෑහෙන විදිහට අඩපණ කළා... පොලීසිය තනිකර දේශපාලනීකරණය වෙච්ච තැනක් බවට පත් කරා....
    සල්ලි තියෙන මිනිස්සු හොද ලොයර්ස් ල අල්ලලා ගොඩ යනවා... දුප්පත් මිනිස්සු හිරේ තපිනවා...
    කැ* මහින්දය නීතියේ පාලනය කියන දේ නං නැත්තටම නැති කරලා දැම්ම... දැන් බලපන් පොලිස් කාරයන්ගේ ගණන්....

    විනිසුරුවන්ගේ ගෙවල් වලට ගල් ගහපු කාලයක් තිබුන කියල මතක් කලොත් තමා ඔබේ ලිපිය සම්පූර්න වෙන්නෙ.
     
    thanujaka

    Well-known member
  • නීතිය අඩපන වෙන්න තවත් හෙතුවක් තියෙනව: ඒක තමා නඩුවක් අහලා ඉවර වෙන්න යන කාලෙ. නඩුව ඉවරවෙනකොට අගතියට පත් පාර්ශවයට ඒ තීන්දුවෙන් වැඩක් වෙන්නෙ නැති ගානටම ගිහින්. මොන යුක්තියක් වුනත් කලට වෙලාවට නැත්නම් ඒකෙන් මිනිස්සුන්ට වෙන පිහිටක් නැහැ. මේ නිසා මිනිස්සුන්ට නීතිය කෙරෙහි තියෙන විශ්වාසෙ අඩු වෙලා. එහෙම වෙනකොට මිනිස්සු නීතිය අතට ගන්න පෙළඹෙනව. නීතිය හා සම්බන්ද සියලු පාර්ශවයන් මේකට වගකිව යුතුයි.

    නඩුවක් ඉවර වෙන්න කල්ගත වෙන එක වුනේ අදක ඊයෙක ඉදල නෙමෙයි නේ... එක කාලාන්තරක් තිස්සේ උන දෙයක්... නමුත් මේ වගේ නීතිය අඩපණ උන කාලයක් මීට පෙර කවදාවත් තිබිල නැ...
    ආණ්ඩුවට විරුද්ධව තීන්දුවක් දුන්න ගමන් පහුවෙනිදා අගවිනිසුරු ගෙදර...

    අනිත් එක නඩු ඉවර වෙන්න සැහෙන කාලයක් ගතවෙන්නේ එක උසාවියකට තියෙන අධික නඩු ප්‍රමාණය නිසා.. දැන් මේ සමහර ඇක්සිඩන්ට් කෙස් වලට යන ට්‍රැෆික් අවුරුදු 4ක් විතර ඇදෙනවා...
    එකට හේතුව තමයි ඉතින් එක උසාවියකට බර නඩු ගොඩක් ගොඩගැහිලා තියෙන එක... නිකමට බලපන්කො එක දවසකට මහේස්ත්‍රාත් අධිකරණයකට එන සෙනග ගොඩ... එකට උසාවියාවත් නීතියවත් පලි නැහැ නේ.. ඔය නඩු ඔක්කොක එක දවසකට ගන්න බැරි වෙච්ච ගමන් දඩ බද ගාල නඩු කල් දාගෙන යනවා... එකට කරන්න ඕනේ උසාවි වල තියෙන තදබදය අඩු කරන්න අලුතෙන් උසාවි හදන එක... එකත් ඉතින් කරන්න ඕනේ ආණ්ඩුවම තමයි... විනිසුරුලට බැහැනේ බන් උසාවි හදන්න....
    අනික කිසිම ආණ්ඩුවක් මීට කලින් මෙහෙම නීතිය සෙල්ලමකට අරගෙන නැ....
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    section 364 වලට අනුව මචං රේප් කේස් වලටත් මචං උපරිම 20 තමයි...
    ඔතන මචං මුලින් වලියක් ගිහිල්ල තියෙනවා... අන්න එතනින් තමයි උන් චාන්ස් එක ගත්තේ...
    ඕක pre-planned murder එකක් නෙමෙයි...
    section 294 exception 4 එකේ මචං තියෙනවා මිනීමරුමක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වෙනව කියල මෙන්න මේ අවස්ථා 4දි...
    * හදිසි සටනකදී
    * හදිසි දබරයකදී
    * කෝපය ඇවිස්සුන අවස්ථාවකදී
    * කල්තබා කල්පනා නොකර හදිසියේ වෙන දේවල් වලදී ( not pre-planned )

    මෙතන ඔය කියන කුරාම් ෂෙයික් කියන ඩයල් එක අරුන් සෙට් එකත් එක්ක වලියකට පැටලිලා තියෙනවා... ඔය වලිය අස්සේ තමයි අරු මැරිලා තියෙන්නේ.... එක නිසා උන් exception 4 claim කරලා තමයි ඕක 20කට බස්ස ගත්තේ....
    මෙතනදී නං මචං ඔය වැරැද්දට අනුව ඔය ගිහින් තියෙන punishment එක හරි...

    නමුත් මම එකක් පිලිගන්නවා.... දැන් තියෙන මරා ගේ ආණ්ඩුව උසාවිය සෑහෙන විදිහට අඩපණ කළා... පොලීසිය තනිකර දේශපාලනීකරණය වෙච්ච තැනක් බවට පත් කරා....
    සල්ලි තියෙන මිනිස්සු හොද ලොයර්ස් ල අල්ලලා ගොඩ යනවා... දුප්පත් මිනිස්සු හිරේ තපිනවා...
    කැ* මහින්දය නීතියේ පාලනය කියන දේ නං නැත්තටම නැති කරලා දැම්ම... දැන් බලපන් පොලිස් කාරයන්ගේ ගණන්....

    මචන් උබගේ කමෙන්ට්ස් වලින් නොදන්න දෙවල් අද දැන ගත්තා මචන්, නීතිය පිලිබඳ උබගේ දැනුම මම අගය කරනවා.
     
    • Like
    Reactions: thanujaka

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    section 364 වලට අනුව මචං රේප් කේස් වලටත් මචං උපරිම 20 තමයි...
    ඔතන මචං මුලින් වලියක් ගිහිල්ල තියෙනවා... අන්න එතනින් තමයි උන් චාන්ස් එක ගත්තේ...
    ඕක pre-planned murder එකක් නෙමෙයි...
    section 294 exception 4 එකේ මචං තියෙනවා මිනීමරුමක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වෙනව කියල මෙන්න මේ අවස්ථා 4දි...
    * හදිසි සටනකදී
    * හදිසි දබරයකදී
    * කෝපය ඇවිස්සුන අවස්ථාවකදී
    * කල්තබා කල්පනා නොකර හදිසියේ වෙන දේවල් වලදී ( not pre-planned )

    මෙතන ඔය කියන කුරාම් ෂෙයික් කියන ඩයල් එක අරුන් සෙට් එකත් එක්ක වලියකට පැටලිලා තියෙනවා... ඔය වලිය අස්සේ තමයි අරු මැරිලා තියෙන්නේ.... එක නිසා උන් exception 4 claim කරලා තමයි ඕක 20කට බස්ස ගත්තේ....
    මෙතනදී නං මචං ඔය වැරැද්දට අනුව ඔය ගිහින් තියෙන punishment එක හරි...

    නමුත් මම එකක් පිලිගන්නවා.... දැන් තියෙන මරා ගේ ආණ්ඩුව උසාවිය සෑහෙන විදිහට අඩපණ කළා... පොලීසිය තනිකර දේශපාලනීකරණය වෙච්ච තැනක් බවට පත් කරා....
    සල්ලි තියෙන මිනිස්සු හොද ලොයර්ස් ල අල්ලලා ගොඩ යනවා... දුප්පත් මිනිස්සු හිරේ තපිනවා...
    කැ* මහින්දය නීතියේ පාලනය කියන දේ නං නැත්තටම නැති කරලා දැම්ම... දැන් බලපන් පොලිස් කාරයන්ගේ ගණන්....

    තැන්ක්ස් අලොට් මචන්
    සිරාවටම , තිබුන වයිරයෙන් පොඩ්ඩක් අඩු උනා , උබ ගේ මේ උබගේ දනිමෙන් කරපු කමෙන්ට් එකෙන්
    නැත්නම් අර මේකත් මට මතක නැහැ , දැක්කේ නැහැ , සෙල්ලම් තුවක්කු වගේම එක එකාට ඕනා විදියට නිතිය ක්‍රියාත්මක උනා සේ සිතේ

    නමුත් ඔයිට වඩා සුළු දේවල වලට ඔයිට වඩා කි ගුණයක් විශාල දඩුවම් දී ඇද්ද?
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    section 364 වලට අනුව මචං රේප් කේස් වලටත් මචං උපරිම 20 තමයි...
    ඔතන මචං මුලින් වලියක් ගිහිල්ල තියෙනවා... අන්න එතනින් තමයි උන් චාන්ස් එක ගත්තේ...
    ඕක pre-planned murder එකක් නෙමෙයි...
    section 294 exception 4 එකේ මචං තියෙනවා මිනීමරුමක් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වෙනව කියල මෙන්න මේ අවස්ථා 4දි...
    * හදිසි සටනකදී
    * හදිසි දබරයකදී
    * කෝපය ඇවිස්සුන අවස්ථාවකදී
    * කල්තබා කල්පනා නොකර හදිසියේ වෙන දේවල් වලදී ( not pre-planned )

    මෙතන ඔය කියන කුරාම් ෂෙයික් කියන ඩයල් එක අරුන් සෙට් එකත් එක්ක වලියකට පැටලිලා තියෙනවා... ඔය වලිය අස්සේ තමයි අරු මැරිලා තියෙන්නේ.... එක නිසා උන් exception 4 claim කරලා තමයි ඕක 20කට බස්ස ගත්තේ....
    මෙතනදී නං මචං ඔය වැරැද්දට අනුව ඔය ගිහින් තියෙන punishment එක හරි...

    නමුත් මම එකක් පිලිගන්නවා.... දැන් තියෙන මරා ගේ ආණ්ඩුව උසාවිය සෑහෙන විදිහට අඩපණ කළා... පොලීසිය තනිකර දේශපාලනීකරණය වෙච්ච තැනක් බවට පත් කරා....
    සල්ලි තියෙන මිනිස්සු හොද ලොයර්ස් ල අල්ලලා ගොඩ යනවා... දුප්පත් මිනිස්සු හිරේ තපිනවා...
    කැ* මහින්දය නීතියේ පාලනය කියන දේ නං නැත්තටම නැති කරලා දැම්ම... දැන් බලපන් පොලිස් කාරයන්ගේ ගණන්....
    :cool::cool::cool::cool:
    niiyama pahadili kireemakk :)
     
    • Like
    Reactions: thanujaka