නීතිවිදුහලත්_හලාල්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නීතිවිදුහලත්_හලාල්

    හොර ලොයර් නාමල් රාජපක්ෂට නිතිවේදි පට්ටම ගන්න හකීම්ට නිතිය පුදා රාජපක්ෂලා කේරූ විනැනැහිය මෙන්න
    ආසන්න වශයෙන් 12000ක පමණ පිරිසක් අයදුම් කරන 7000ත් 8000ත් අතර අපේක්ෂකයින් පිරිසක් මුහුණදෙන ලංකාවේ අතිශය තරඟකාරී විභාගය ලෙස නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගය හැඳින්විය හැක.

    එතරම් පිරිසක් විභාගයට පෙනී සිටිය ද අවසාන වශයෙන් නීති විද්‍යාලයට තේරී පත්වන්නේ ඉන් 250ක් 300ක් පමණ පිරිසකි.

    විභාගය සිංහල, දෙමළ, ඉංගී‍්‍රසි යන මාධ්‍යයන් තුනෙන්ම පවත්වනු ලබයි. ඉන් සියයට 80ක පමණ පිරිසක් පෙනී සිටින්නේ සිංහල මාධ්‍යයෙන් වන අතර දෙමළ මාධ්‍යයෙන් සියයට 4ක පමණ පිරිසක් සහ ආසන්න වශයෙන් සියයට 15ක පමණ පිරිසක් ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් විභාගය සඳහා පෙනී සිටී. ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පෙනී සිටිනා අති බහුතරය මුස්ලිම් ජාතික අපේක්ෂකයන් බව කිව යුතුය.

    පසුගිය වසර 15 ඇතුලත වාර්ෂිකව නීති විද්‍යාලය සඳහා තෝරා පත්කරගන්නා ශිෂ්‍යයන් අතුරින් සියයට 80ක පමණ පිරිසක් මෙතෙක් කල් තේරී පත්වූයේ සිංහල මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි අපේක්ෂකයන් ය.

    නමුත් මෙවර (2012) තරඟ විභාගයෙන් තේරී පත්වූ 309 දෙනාගේ ලයිස්තුව පරීක්ෂාකිරිමේදී මින් පෙර ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස අසාමාන්‍ය විකෘතියක් පැහැදිළි ලෙස දක්නට ඇත.

    ප‍්‍රතිඵල සටහනේ පළමු දස දෙනාගෙන් සය දෙනෙකු මුස්ලිම් ජාතිකයන්ය. ඉන් වඩාත් ගැටළුකාරී තත්වය නම් පළමු, දෙවන සහ තෙවන ස්ථාන ලබාගත් අපේක්ෂකයින් තිදෙනා ද මුස්ලිම් ජාතිකයන් වීමයි.

    නීති විද්‍යාල ප‍්‍රවේශ විභාගයෙන් මෙවර තෝරා පත් කරගත් 309 දෙනාගෙන් 78ක් මුස්ලිම්, 40ක් ද්‍රවිඩ සහ 191ක් සිංහල ලෙස ජන වර්ගයන්ට අනූව බෙදී ගොස් ඇත.

    ද්‍රවිඩ මාධ්‍යයෙන් විභාගයට මුහුණ දුන් සියයට 4ක ප‍්‍රතිශතයෙන් ශිෂ්‍යන් 40ක් තේරී පත් වීම, මුස්ලිම් ශිෂ්‍යයන් 78 දෙනෙකු තේරීපත්වීම තුළින් මෙම අසාමාණ්‍ය විකෘති ප‍්‍රතිඵලය මනාව පැහැදිළි වෙයි. මෙම කරුණු පාදක කරගෙන මේ වන විට නීති විද්‍යාලය තුල කැළඹීමක් හටගෙන ඇත.

    නීති ප‍්‍රවේශ විභාගය සඳහා ප‍්‍රශ්න පත‍්‍ර පළමුවෙන් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් සැකසෙන අතර ඉන් අනතුරුව එය දෙමළ මාධ්‍යටත් අනතුරුව සිංහල මාධ්‍යටත් පරිවර්තනය වේ. මෙහිදී දෙමළ මාධ්‍ය ප‍්‍රශ්න පත‍්‍රය පිට කර ඇති බවට නීති ශිෂ්‍යන් සැක පහළ කරයි.

    එමෙන්ම මෙම සිද්ධිය පසුපස අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා සිටින බවට සෘජුවම චෝදනා එල්ල වන අතර අධිකරණ වල පුරප්පාඩු සඳහාත් අසාමාන්‍ය ලෙස මුස්ලිම් ජාතිකයන් බඳවාගැනීම සම්බන්ධවත් අමාත්‍යවරයා වෙත චෝදනා එල්ල වී ඇත.

    එබැවින් මේ සම්බන්ධව වගකිවයුතු නිළධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු අතර වහාම කි‍්‍රයාත්මක වන පරිදි නීති විද්‍යාලයත් මුස්ලිම්කරණය කරමින් පවතිනවාද යන්න සොයා බැලීම සඳහා විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය බව ජාතික විද්වත් සභාව ලෙස අවධාරණය කර සිටිමු.

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    :yes::yes::yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    එබැවින් මේ සම්බන්ධව වගකිවයුතු නිළධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු අතර වහාම කි‍්‍රයාත්මක වන පරිදි නීති විද්‍යාලයත් මුස්ලිම්කරණය කරමින් පවතිනවාද යන්න සොයා බැලීම සඳහා විශේෂ රහස් පොලිස් පරීක්ෂණයක් අවශ්‍ය බව ජාතික විද්වත් සභාව ලෙස අවධාරණය කර සිටිමු.

    උඹලගෙ ආණ්ඩුවක් නෙමිනෙ තිබ්බෙ. ඊළඟ ආත්මෙ ආණ්ඩුව ආවම ජාතික විද්වත් සභාවෙන් පරීක්ෂණේ කරගනින්...............
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අන්න පොයින්ට් එක. දැන් බලපන් හකීම් අදවගේම තමයි බන් එදත් සරත්ට සපොර්ට් කරේ. මහමැතිවරනෙන් ඉල්ලුවේ එජාපෙන්, හැබැයි චන්දෙන් ආපු ගමන් කරේ මොකද්ද රාජපක්ෂ ගත්තා ඌව. දුන්නා අධිකරණේ. උන් හලාල් කරා නිතිය.
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200

    bump