නීති උපදෙසක් අවශ්‍යයි

Billionaire

Active member
  • Mar 26, 2024
    111
    67
    28
    අත දාන්න කලින් පොඩ්ඩක් හොයල බලපන්, අරූ ණයක් වත් රිකවර් කරගත්තද දන්නෙ නෑනෙ, කුඩු විකුණන එකෙක් නම් ඔච්චර නටල රිස්ක් එකක් ගන්නව අඩුයි. උඹ නොදන්න කොනක් ඇති. අනික අනුන්ගෙ සීනි කිරන්න එපා. එයාලවම යොමු කරන්න. කියන හැටියට උන්ටත් එච්චර උවමනාවක් නෑ වගේ නෙහ්. මොකද අන්තිමට උන් හොඳ මිනිස්සු වෙලා උඹත් එක්ක අවුලක් යන්න පුළුවන්.
    නෑ නෑ මූ අහීංසක මිනිස්සුන්ටත් ගහනවා නිකරුනේ. ලග ගෙයක් හදනවා එකේ සද්දේ වැඩී කියලා උන්ටත් ගැහුවා. ගමේ මිනිස්සුත් මෙලෝ වැඩක් නෑ උට බයේ ඉන්නේ. අපිට වෙච්ච දේට සාදාරනයක් බැලුවේ. මොකද උ ගෙදර දේවල් වලට හානි කලා එ මදිවට ලක්ශෙකුත් අරන් ගියානේ

    කොච්චර පියවරවල් තියෙනවද ගන්න පුලුවන්

    1. කෙලින්ම පොලිස්පතිතුමාට කියන්න.





    2. එහෙමත් නැත්නම් 118 police emergency information service or 119 police emergency service ගහල ප්‍රශ්නය කියන්න. ඒගොල්ලො උපදෙසක් දේවි මොකද්ද කරන්න ඕන කියල.

    නැත්නම් මේ Web site - https://118.pubsec.gov.lk/si එක හරහා හෝ මේ email - [email protected] එක හරහා පැමිණිල්ල යවන්න.



    3. එහෙමත් නැත්නම් මෙතෙන්ට කතා කරන්න.

    View attachment 241715

    ඔව් නේහ්. මේකට කතා කරල බලන්න ඔනේ.
    ------ Post added on Nov 16, 2024 at 10:09 PM

    polispathita liyala POST karanna. Vena ayata yauwata vedak na
    ඔව් ගමේ පොලිසියෙන් නම් කිසිම වැඩක් නෑ. Cctv videoth thiyana nisa awlk ne
    ------ Post added on Nov 16, 2024 at 10:10 PM