oya voice clip dala youtube video ekak hadapan
fb eke share karanna hoda pic ekakuth hadapan
elataga share karawapan hama thanama
unge page eketh share karapan
unge brand eka damage wenawata un kamati na ubata solution ekak dei
According to my knowledge no company liable for any data that might lost during disk repair or under warranty period. You can't do anything in legal for the loss of data. But for the hardware you might get claim if it still in warranty. Should contact them directly and explain the legal rights you have for compensation.

machan un athin weraddak wela thiyanawa,ada dennam heta dennam kiyapu eka waradi.
a wagema uba athin eeta wada wereddak wela thiyanawa.
mona hethuwak unath machan hdd eka gelewwa eka nam sampurna waradi uba.
ehema galawala Warranty illana eka waradi bn.


Matah oya vagema vedak una ban phone ekek aran..mama anthimata phone eka adu ganata vikunala demma..Warranty denava kivvata mokak hari unahama hadanna api athin salli denna one..okunva chatar karalama dapan..
මෙහෙමයි මචන්. උන් අද දෙනවා හෙට දෙනවා කියල බොරු කරපු එක වෙනම කතාවක්. එත් උඹ ඕක ගන්නකොට කොහෙහරි sign කරානම් එකේ අනිවාර්යෙන් තියෙනවා හර්ඩ් එක ගැලෙව්වොත් warrenty cancel වෙනවා කියල. අපි සාමන්යෙන් ඕවා මොනවත් හොයන්නේ බලන්නේ නැතුව sign කරනවනේ. එත් මොනවහරි ගන්නකොට අයෙවත් sign කරන්න කලින් exception clauses උඩින් පල්ලෙන් හරි කියවපන්
කොහොමත් අපි ගන්න දෙයක් warrenty period එක ඇතුලෙදි, ගලවල, repair කරලා තිබුනොත් warrenty cancel වෙනවා කියන එක හැමෝම වගේ exception clause එකක් විදියට දානවා.
මම දන්න තරමින් කිව්වේumba data recover කරන්න වෙන තැනකට දුන්නේ නැත්නම් උඹට ගේම ඉල්ලන්න තිබුන
![]()

karanna thiyena hodama de ekai. wede ivara unama lawata kana atha gala waren

උඹගෙත් වැරැද්ද බන්
Barclays හරි redline හරි යන්න එපැයි බන් බඩු ගන්න
හම්බයෝ උනාට කරන්න දෙයක් නෑ උන් විතරයි හරියට වොරන්ටි ක්ලේම් කරන්නේ

පාරිභෝගික අදිකාරියටත් complin එකක් දාල youtube and fb තව social network වල famous කලා නම් හරි ඉතින් ආයෙ..

othana parahata hitinne hard eka galawapu eka thamai ... warranty void if seal is broken

Toshiba Hard sawuthui ban kohomath

හරි බං ඕකට ඉතිං කොහොමත් උඹට වොරන්ට් ඉල්ලන්න බෑ..
උඹ ගලවන්නේ නැතුව දුන්න නං හරි..
බලපන් බිල් එක පිටිපස්සේ හරි කොහේ හරි උඹ එහෙම කන්ඩිෂන් එකකට සයින් කරලා ඇති..
ඒ නැතත් උඹට ඕකට කරන්න දෙයක් නෑ නීත්‍යානුකූලව නං..
වෙන උන් ගලවල මස් කරාට පස්සේ කොයි කම්පැනි එකද බං වොරන්ටි දෙන්නේ...

ශ්‍රී;18529639 said:toshiba nam jeewitheta ganna epa. maath issara toshiba ekak pawichchi kare.
dawasak mama toshiba eka ande thiyan use karan iddi laptop eke kaali athata galawila awa. thawa tika dawasak yanakota keyboard eke samaharak keys wada karanne nathuwa giya. key eka angilla kadenakan thada karala ebuwe naththam wada karanne naha. toshiba laptops wala thiyenne baala build quality ekak.
tika kaalayak gihilla mama kadichcha toshiba ekata classified site ekakin casing ekak hoyagaththa. eka vikunapu eka uge toshiba laptop eke wada karanne nathi nisai casing eka mas karala mata vikke. e kiyanne me laptops hama thanama wage kadenawa.
