අපේ තාත්තා එකෙකුට KDH එකක් ගන්න ඇපේට අත්සන් කරා 2013දි විතර, මූ මූලික ගෙවීම කරලා අරන් එදායින් පස්සෙ රුපියලක් වත් ගෙවලා නෑ, 2014 විතර ඉදන් මූයි වාහනෙයි දෙකම අතුරුදන් ,
එදා ඉදන් සැරෙන් සැරෙට ඒකෙන් ගෙදරට ලියුම් එනවා, පස්සෙ ලියුමක් ආවා නඩු දානවා කියලත්
ඕකට බයවෙලා තාත්තගෙ පොතේ සල්ලි අම්මගෙ නමට දැම්මා.
දැන් අවුරුදු දෙකක විතර ඉදන් සද්දක් නෑ අරුන්.
තාත්තාගෙ නමින් ජෙෂ්ට පුරවැසිදැම්මොත් පොලිය වැඩී. ඒත් එයාලා ඒම දාන්න බයයි සල්ලි ටික නැතිවෙයි කියලා. අපි නැතිව එහෙ නඩුව යනවද දන්නෙත් නෑ පස්සෙ දාපු ගමන් ගයි කියලා විකාර කියනවා
දැන් එතකොට ඒම තාත්තගෙ නමට සල්ලි දාන එකේ රිස්ක් එකක් තියෙනවද??