නීති ප්‍රශ්නයක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපේ තාත්තා එකෙකුට KDH එකක් ගන්න ඇපේට අත්සන් කරා 2013දි විතර, මූ මූලික ගෙවීම කරලා අරන් එදායින් පස්සෙ රුපියලක් වත් ගෙවලා නෑ, 2014 විතර ඉදන් මූයි වාහනෙයි දෙකම අතුරුදන් ,
    එදා ඉදන් සැරෙන් සැරෙට ඒකෙන් ගෙදරට ලියුම් එනවා, පස්සෙ ලියුමක් ආවා නඩු දානවා කියලත් :baffled:
    ඕකට බයවෙලා තාත්තගෙ පොතේ සල්ලි අම්මගෙ නමට දැම්මා.
    දැන් අවුරුදු දෙකක විතර ඉදන් සද්දක් නෑ අරුන්.
    තාත්තාගෙ නමින් ජෙෂ්ට පුරවැසිදැම්මොත් පොලිය වැඩී. ඒත් එයාලා ඒම දාන්න බයයි සල්ලි ටික නැතිවෙයි කියලා. අපි නැතිව එහෙ නඩුව යනවද දන්නෙත් නෑ පස්සෙ දාපු ගමන් ගයි කියලා විකාර කියනවා:baffled:

    දැන් එතකොට ඒම තාත්තගෙ නමට සල්ලි දාන එකේ රිස්ක් එකක් තියෙනවද??
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හොදම යාලුවෙක් උනත් ඇප වලට නම් අහු වෙන්න හොද නෑ බන්.
    තරහ උනත් බෑ කියන්න ඕන. නිකන් ඉල්ලන් කන වැඩ.
    හැබැයි උසාවියකින් තීන්දු උනොත් ගෙවන්න ඕන කියල ඇප කාරයෝ දෙන්න, බෙදාන ගෙවන්න ඕන ඇති.
    නැත්තම් ඉතින් ඇප කාරයෝ අත්සන් කරන එකේ තේරුමක් නෑ නේ. තාත්තාගේ නමින් කිසිම දේපලක් තියන්න එපා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    මමනං හිතන්නෙ ඕක ගැටලුවක් වෙන්නෙ නෑ. මොකද ලීසින් කම්පැණි තුන්වෙනි පාර්ශවයක් එක්ක නඩු කියනවට වඩා සීසර්ල ලවා වාහනේ උස්සල ගොඩින් බේරගන්න තමා හැමවෙලේම ට්‍රයි කරන්නෙ.

    හැබැයි තාත්තට ලොකුවට අවශ්‍යතාවයක් නැත්තං වත්කම් නැති විදිහට ඉන්න කියන්න. මොකද වැඩි පොලී පස්සෙ ගිහින් රිස්ක් එකක් ගන්න ඕනෙ නෑනෙ.


    ඇප අත්සන් කිරිල්ලනං හෙන කරුම වැඩක්. මගේ යාළුවෙක් ලෝන් එකකට අත්සන් කරල ලෝන් එක ගත්ත එකා ජොබ් එකට එන්නෙත් නැතුව නැවතුණා. ණය කාරය හොයන්න අපි දෙන්න බයික් එකක කට්ට කාගෙන රට පුරා ගිහිල්ලත් හොයාගන්න බැරිවුණා. අන්තිමට ඇපකාරයගෙ පඩියෙන් තාම අනුන්ගෙ ලෝන් එකකට සල්ලි කැපෙනව.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඇප කාරයන්ට අත්සන් කරන පට්ට රිස්කි මම දන්න කෙනෙකුටත් ගෙවන්න වුනා.
    නීතිය නම් දන්නේ නැහැ දන්නා කෙනෙක් කියයි
     

    sumithraya

    Active member
  • Mar 1, 2021
    67
    145
    33
    Usawiyen theendu unoth gewanna kiyala, gewann depala salli naththam, sira danduwam labenawa. wayasaka nisa podi sahanayak denawa. eth salli gewanakan hire daana puluwan kiya lawyer kiwwa. kohomath anthime Apa kaarayanta gewannama wenawa awurudu keeayak hari gihin