නීති විශාරදයෝ ටික වරෙල්ලකෝ...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේ කියපල්ලා බලන්න පැමිණිල්ල පැත්තෙන් හෝ විත්තිය පැත්තෙන් පෙනී සිටින නීතීඥයින් තම සේවාදායකයින් වෙනුවෙන් උසාවියට සාක්‍ෂි සහිත කරුණු දැක්වීම් සිතා මතා මගහරින විට කරන්න පුළුවන් දේ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඌට සල්ලි ගෙවන්නේ නැතිව ඉන්නවා.
    උන් ගැන්සි ගැහිලා ඉන්නෙ බහුතරේ, එතකොට කොහොමද කේස් එකේ සාක්‍ෂි සහිත ලිපිගොනු ආපහු ගන්නේ?
    කේස් එක අලුතෙන් බාර දුන්නොත් වෙන එකෙක්ට උට කතා කරලා ආයෙත් උසාවියට සාක්‍ෂි ඉදිරිපත් නොකලොත්?
    අනික අදාළ සාක්‍ෂි ඔක්කොම කරුණු නොදක්වන නීතීඥයා සතු නම් උට ඒව නොදී ඉන්න පුලුවන්ද? අනික ඒවා අනික් විරුද්ද පාර්ශවයට වාසි වෙන්න ඉදිරිපත් කරන්නත් පුළුවන් නේද? මෙහෙම කරන උන්ට මොකද්ද රටේ අධිකරණයේ තියන ක්‍රමවේදය?
     
    • Like
    Reactions: shenat and NRTG

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    pukata dekak gahala pannala wena eke hoya ganin,

    aruta denna thiyana salli denna epa, munatama kiyala benapan

    P.S. eka eka ponna baiyo "deal ekak wage"" kiyagena gon athal denna eddi untath benala pannapan
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    ඩිල් එකක් වගේ

    නීති විශාරද නොවේ​

    අන්න ඒ වගේ ඩීල් කාරයන්ට උසාවියෙන් මොකද්ද කරන්න පුළුවන්?
    මොකද ඩීල් කාරයෝ උසාවියට රිංගුවහම හැමෝම ගරුත්වය දක්වන නීතියට මොකද වෙන්නේ?
     
    • Sad
    Reactions: sakuntha1996

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    බැල්ලි මෙතනත් ඇවිත් අධෝනා දෙනවා උබව ගණන් ගන්නේ නැහැ මැහුම් ගැලවිලා නම් බෙහෙත් දාගනින් අයෙත් තාම රිදෙනවා නම් මට කරන්න දෙයක් නැහැ

    //ත්‍රෙඩ් එක කන්න ඕන නැති නිසා දාන් අන්තිම අනවශ්‍ය රිප්ලයි එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    oka matath awul
    lankawe lawyersla
    balu wada karapu minissu
    godak dakala thiyenawa ohoma.
    ඔතන තමයි හැදෙන්න ඕන, පැමිණිල්ලේ, විත්තියේ සමහර නීතීඥයෝ ඩීල් දාගත්තම නීතියෙන් යුක්තිය බලාපොරොත්තු වෙලා යන මිනිස්සුන්ට මොකද වෙන්නේ? මුන් ඒ මිනිස්සුන්ව නොමග ඇරලා හැමදාම හූරගෙන කනවා...
     
    • Like
    Reactions: sakuntha1996

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ලෝයර්ස්ලා ඩීල් දානවා.අපේ ඇක්සිඩන්ට් එකක් වෙලා පවුලේ සාමාජිකයෙක්ම කකුල කැඩුනා.හප්පු වාහනේ කෙනාගේ දුව ලෝයර් පාර්ට් එකක් දාලා කේස් එක නඩුවක් වෙනකල් ගියා.අපි ඉස්සෙල්ල්ම ගියපු ලෝයර් ගාවට ගියේ එයාගේ හිතවතෙක්කි එක්ක.එක නිසා ලෝයර්ම කිව්වා එයාට කිව්වා නඩුව භාරගෙන උසාවි දවසට මග ඇරලා ඉන්න කියලා කිව්ව්ව කියලා.හප්පු එකාගේ ලෝයර් දුව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    උන් ගැන්සි ගැහිලා ඉන්නෙ බහුතරේ, එතකොට කොහොමද කේස් එකේ සාක්‍ෂි සහිත ලිපිගොනු ආපහු ගන්නේ?
    කේස් එක අලුතෙන් බාර දුන්නොත් වෙන එකෙක්ට උට කතා කරලා ආයෙත් උසාවියට සාක්‍ෂි ඉදිරිපත් නොකලොත්?
    අනික අදාළ සාක්‍ෂි ඔක්කොම කරුණු නොදක්වන නීතීඥයා සතු නම් උට ඒව නොදී ඉන්න පුලුවන්ද? අනික ඒවා අනික් විරුද්ද පාර්ශවයට වාසි වෙන්න ඉදිරිපත් කරන්නත් පුළුවන් නේද? මෙහෙම කරන උන්ට මොකද්ද රටේ අධිකරණයේ තියන ක්‍රමවේදය?
    ඔය ගැනනම් වැඩියේ දන්නේ නෑ. උසාවියකට ගිහිල්ලා නෑ, යන්න අදහසකුත් නෑ. මොනවා උනත් ඔයවගේ එවුන්ට හර් හාමන් එකෙක් සෙට් උනාම තමා ඔය පාරවල්, කෑලෑ වල හිස නැති මල කදන් එහෙම තියෙන්නේ.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අන්න ඒ වගේ ඩීල් කාරයන්ට උසාවියෙන් මොකද්ද කරන්න පුළුවන්?
    මොකද ඩීල් කාරයෝ උසාවියට රිංගුවහම හැමෝම ගරුත්වය දක්වන නීතියට මොකද වෙන්නේ?
    ඕවා ඔහොම තමයි බන් දිල් එකක් කියල කිඉවේ අපේ මම කෙන්ක්ට කම්කරු උසාවියේ නඩුවක් තිබ්බ උත් ඔය වගේම තමයි වැඩ කලේ වුව අයින් කරලා වෙන එකෙක් ගන්න කොට ඌආ ටා පෙසිට් එලියකියවිලි අස්ථානගත වෙලා කියලා ලොකු සින් එකක් දැම්මා .

    ලෝයර් කෙනෙක් අල්ලන්කොටම බැක්ග්‍රවුන්ඩ් චෙක් කරන්න ඕනේ බන් එහත් මෙහ්ටත් නැති වුන සල්ලි වලට ඇදෙනවා නඩු පාරධ වුනටා වුට අවුලක් නැහැ
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,343
    113
    deal එකේ ඉන්න එකාට දීපු original document ගන්නෙ කොහොද?
    ඒව ලෝයර් බලාගනී. උබට හැබැයි ගනන් මිනුන් ටිකක් වැඩියෙන් යයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අන්න ඒ වගේ ඩීල් කාරයන්ට උසාවියෙන් මොකද්ද කරන්න පුළුවන්?
    මොකද ඩීල් කාරයෝ උසාවියට රිංගුවහම හැමෝම ගරුත්වය දක්වන නීතියට මොකද වෙන්නේ?
    ඔතන තමයි හැදෙන්න ඕන, පැමිණිල්ලේ, විත්තියේ සමහර නීතීඥයෝ ඩීල් දාගත්තම නීතියෙන් යුක්තිය බලාපොරොත්තු වෙලා යන මිනිස්සුන්ට මොකද වෙන්නේ? මුන් ඒ මිනිස්සුන්ව නොමග ඇරලා හැමදාම හූරගෙන කනවා...

    mehemayi oya deal danne godak welawata weli weli inna un/ tika tika salli ganna aya. (hamoma nemeyi, namuth iya wage wenne mun athin )
    eka para salli ganna (loku ganak ) reputation ekak thiyena aya wade ikmanata karala denawa.

    apeth ohoma naduwak thiyela parada wennama giya
    passe adunana kenek lawa eka para 300,000k gaththa prasidda kenek alluwa. aduwa awurudden iwara kala. rasthiyadu mukuth naha.

    adunana kenek lawa reputation ekak thiyena kenek balanna. oyath tikak hoyala balala katha karaganna.
     
    • Like
    Reactions: kasun090354t

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මේ කියපල්ලා බලන්න පැමිණිල්ල පැත්තෙන් හෝ විත්තිය පැත්තෙන් පෙනී සිටින නීතීඥයින් තම සේවාදායකයින් වෙනුවෙන් උසාවියට සාක්‍ෂි සහිත කරුණු දැක්වීම් සිතා මතා මගහරින විට කරන්න පුළුවන් දේ?

    නිතිඥයා මාරු කරනවා කියලා දන්වලා අලුත් නිතිඥයෙක් ලව්වා පෙරකලාසි දෙන්න.

    පැමිණිල්ල නම්, රජයෙන් නම් පැමිණිල්ල මෙහෙයවන්නේ අමතර නිතිඥයෙක් අපි හයර් කරනවා කියලා දැනුම් දිලා යොදවන්න.