නීතීඥ ගාස්තු

Mrdwxll0

Member
Nov 15, 2018
469
51
0
ඌ කතා කරන්නෙ නෑ බං. නඩුව කැඳෙව්වාම අහවල් දිනේට කල් දානව කියනව නඩුකාරහාන්දුරුවො. මූ එහෙමයි සුවාමීනී කියනව. :angry: ඒකට 1000ක් ගත්ත කැකිරි හිඟන්නා. මම පහුවෙන්ද කිව්ව මගෙ ලඟ සල්ලි නෑ කියල. ඌ කියනව කීයක්ද තියෙන්නෙ කියල. මම කීව 500යි කියල. මේ කැකිරියා ඒක දෙන්න අද වැඩේ ගොඩ දාල දෙන්නම් කියල ඒකත් ගත්ත. ඉන් පස්සෙ ගොඩ දාල දුන්න යන්තම්. කාඩ් එහෙකුත් දීල ආයෙ නඩු තිබ්බොත් කන්ටෑක්ට් කරන්නලු. කැකිරිම ඩයල් බං ගූ ගොඩේ රුපියල් 5ක් තිබ්බත් පිහදලා ගන්න ටයිප් ඌ නම්. :angry::angry:

Ado sirawata bn. Matath oka wela thiyanawa.
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ඌ කතා කරන්නෙ නෑ බං. නඩුව කැඳෙව්වාම අහවල් දිනේට කල් දානව කියනව නඩුකාරහාන්දුරුවො. මූ එහෙමයි සුවාමීනී කියනව. :angry: ඒකට 1000ක් ගත්ත කැකිරි හිඟන්නා. මම පහුවෙන්ද කිව්ව මගෙ ලඟ සල්ලි නෑ කියල. ඌ කියනව කීයක්ද තියෙන්නෙ කියල. මම කීව 500යි කියල. මේ කැකිරියා ඒක දෙන්න අද වැඩේ ගොඩ දාල දෙන්නම් කියල ඒකත් ගත්ත. ඉන් පස්සෙ ගොඩ දාල දුන්න යන්තම්. කාඩ් එහෙකුත් දීල ආයෙ නඩු තිබ්බොත් කන්ටෑක්ට් කරන්නලු. කැකිරිම ඩයල් බං ගූ ගොඩේ රුපියල් 5ක් තිබ්බත් පිහදලා ගන්න ටයිප් ඌ නම්. :angry::angry:

    Sira siddi mewanam :yes:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඇයි යකෝ දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි. නඩු කියන්න උනේ අහක යන මරාලයක් මගෙ ඇඟේ පාත් වුන සීන් එකකට. මගෙ වරදකට නම් කමක් නෑ. අපරාදෙ 1500. ඔය මීට අවුරුදු 10 - 11 කට විතර කලින්.

    දැන් ඔය ගානට කතාකරන එකක් නෑ එහෙනම්.