නීරෝගී_දිවියක්

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,070
    5,305
    113
    නීරෝගී_දිවියක්

    මම දැක්ක ගොඩක් අය එලකිරි එකේ අඩු වයසෙන් හැදෙන්න ඕන නැති මුතු අමුතු ලෙඩ හැදිල threads දාල තියනව. හේතුව තමා ආහාර රටාව. ඉස්සර මිනිස්සුන්ට එහෙම උනේ නෑ එයාල කාපු ආහාර නිසා. elakiri එකේ ඉන්න අයට දැනගන්න දන්න අය ඒ ගෙඩි කොළ මල් පලතුරු තව හදාගන්න පුළුවන් ආහාර වර්ග ඒව පාවිච්චි කරල ගෙදරදි හදාගන්න පුළුවන් ලේසි බෙහෙත් වර්ග එහෙම දාගෙන යමුද ඒ දේවල් කන්න හොද රෝගත් එක්ක