නීලංග දෑල ගේ දූෂණ ලෑයිස්තුව
නීලංග දෑලගේ දූෂණ ලැයිස්තුව
ශ්‍රී දළදා මාලිගාවේ වර්ථමාන දියවඩන නිළමේ වන ප්‍රදීප් නීලංග දෑල විසින් කර ඇති නීති විරෝධී ක්‍රියා සහ අපරාධ මෙවන විට එකතුකරමින් පවතින අතර ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය අනුව මෙවන් පාපකාරී බෞද්ධයෙකු මේ මිහිපිට සිටීදැයි සිතෙන අතර අපගේ මුදුන් මල්කඩ වන් ශ්‍රී දළදා මාලිගාවට කර ඇති අපකීර්තියත්, සියළු දෙනා ඉතා භක්තියෙන් යුතුව කරන පරිත්‍යාග සිත් සේ තම සුඛ විහරනයට යොදාගෙන ඇති ආකාරය මෙහි පලකෙරෙනු ඇත.
මේවන විට අනාවරනය කර ඈති තොරතුරු කිහිපයක්
1. ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ පලවුනු ප්රවෘත්ති
මෙතනින් බලන්න
1.1මාලිගාවේ වියදමින් රත්රන් ආලේපකර සාදාගත් මංගල රථය මෙම රථය සහ එය මහනුවර මාලිගාවේ දියවඩන නිලමේ නිළ නිවසේ නවතා ඈති අයුරු පෙන්වන ඡායාරුප ලගදිම බලාපොරොත්තු වන්න
1.2දෙවෑනි වරටත් පින්නවලින් අලියෙක් සොරකම් කරයි
1.3ශ්‍රි පාදස්ථානයේ යකා නෑටු ඩික්සන්-දෑල පිය-පුතු
1.4නීති විරෝධී ලෙස වනයෙන් සොරකම් කරන ලදුව මරණයට පත්කල අලි පැටියාගේ තොරතුරු
(මෙහි ඉහල ඈති වෙබ් අඩවි වාරනය කිරිම නිසා පිවිසිමට අපහසු විය හෑකිය )
2.මාලිගාවට අයිති ඉඩම් කොටස්කර විකුණන ආයතන වලට සින්නක්කර විකිනීම
2.1.උඩගෙදර වත්ත නෑමති ඉඩම ප්‍රයිම් ලෑන්ඩ් ආයතනයට විකිනිම (විහාර දෙවාලගම් පනත වෑරදි ලෙස අර්ථ කථනය කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා සමග කල හොර ගනු දෙනුව) මේ සදහා සාක්ෂි පිටුවේ පහත ලිපි පළකර ඈත.
අ. දියවඩන ණිළමෙ යෑවු ලිපිය.
ආ. බෞද්ධ කටයුතු කොමසාරිස්ගෙ ලිපිය.
ඈ. ප්‍රයිම් ලෑන්ඩ් ලිපිය
වෑඩි විස්තර මෙතනින්
මීට අමතරව තවත් ඉඩම් මේසේ පවරා ඈති අතර ඉදිරියේදි ඒ පිළිබද තොරතුරු මෙහි පළකරනු ඈත.
3.මාලිගාවේ වත්කම් තමන්ගේ PND Contruction නෑමති ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගෑනිම.
3.1 මෙම ව්‍යාපාරයට අදාල ඈතෑම් බිල්පත් මාලිගාවෙ ගිනුමෙන් ගෙවිම.
3.2 මෙම කොන්ත්‍රාත් සමාගම විශාල ව්‍යාපෘති කලහෑකි වත්කම් තිබෙන බව රජයට පෙන්වා අවශ්‍ය
ලියා පදිංචිය ලබාගෑනිමට මාලිගාවෙ මුදල් යෙදවීම.
4. තම නිළ නිවසේ සියළු වියදම් හා ආහාර වියදම් මාලිගාවේ මුදලින් ගෙවීම.( සුරතල් බල්ලාගේ සුඛෝපභෝගි ආහාර බිල ද ඈතුළුව).
5. විදේශිකයන්ගේ පිවිසිමේ දොරටුවේ මුදල් ආදායම් ගසා කෑම.
6. මාලිගාවට අයත් ඉඩම්වල ඈති ගස් කපා විකිනිම.
7. කොළඹ මාලඹේ ඉදිකරන නිවසට අවශ්‍ය ගෘහ භාන්ඩ/දෑව/නානකාමර කට්ටල/නාන තටාක කොටස් තිරු බදු නොගෙවා ගෙන්වා ගෑනිමට මාලිගාවේ උවමනාවන් සදහා බව ව්‍යාජ ලෙස දක්වමින් ආනයනය කරමින රජයට බදු වංචා කිරිම.
8.ප්‍රභු ගමන් බලපත්‍ර භාවිත කරමින් ගුවන් තොරටුපලේ ප්‍රභු පර්යන්තයෙන් පරික්ෂාවට ලක්නොවී මෑනික් පිටරට රෑගෙන යාම(මෙය මෑණික් හා ස්වර්ණාභරන අපනයන නිති උල්ලංගනය කිරිමකි)
8.1 නීලංග දෑල ගේ නිර්දේශ මත මෙසේ ප්රගූ ගමන් බලපත්‍ර ලෑබු වංචා කාරයින් කිහිපදෙනකුම සිටි
8.2 ප්‍රභු ගමන් බලපත්‍ර භාවිත කරමින් කොමිස් මත කලු සල්ලි සුදු කරන ව්‍යාපාරයේ නිරත වීම.
8.3 හොර නඩය සමග ලොව පුරා මෑණික් ව්‍යාපාර සදහා යන ගමන් සදහා සියළු වියදම් මාලිගාවේ ධර්ම ප්රචාරක කටයුතු වලට යන බව දන්වා සියළු වියදම් මාලිගාවෙන් පියවා ගෑනිම.
9. බෞද්ධයා ගේ මුදුන් මල්කඩ වන් ස්ථානය භාරව සිටින්නා ලෙස ඉන්දියාවෙ සුප්‍රසිද්ධ හින්දු කෝවිලක පූජාවක් සදහා කොණ්ඩය බූ ගා බිම පෙරලිමට ලෑජ්ජාවක් නෑති වීම
10. මාලිගාවේ කාර්යමණ්ඩලයට අමතරව තම ඈම්බෑට්ටයින්ට, ගන්ජා කාරයින්ට තනතුරු ලබා දි ලක්ෂ ගණනින් වෑටුප් ගෙවිම.
11. තම පුද්ගලික සහකාර ලෙස විශ්‍රාම ගිය ඉන්ජිනේරුවරයකු යොදා මාලිගාවෙන් වෑටුප් ගෙවා ඔහුගේ සේවය තම පුද්ගලික කොන්ත්‍රාත් සමාගමේ කාර්යන් සදහා යොදා ගෑනීම.
12. ශ්‍රි දළදා මාලිගාවේ ලිපිණය යොදාගනිමින් ද විහාර දේවාලගම් පනත උල්ලංගනය කරමින්ද SIBA නමින් සමාගමක් සමාගම් පණත යටතේ ලියා පදිංචි කිරිමත්, එහි වියදම් සදහා නොර්වේජියානු අධාර ලබා ගෑනිමත්, ආධාර ලබාගෑනීමෙදී මාලිගාවට නුසුදුසු කොන්දේසි වලට එකග වීම.(මෙලෙස සමාගමක් ඈරඹීම තබා බෑංකු ගිනුමක් ආරම්භ කිරිමටවත් බෞද්ධ කටයුතු කොමසාරිස් අවසරය නොමෑතිව බෑරිය)
13. කෝටි ගණනක ස්ථිර තෑන්පතුව ගසා කෑමෙන් අනතුරුව කෝටි හයකට වෑඩි මුදලක් ලංකා බෑංකුවට ණයවිම
14. තම නිළ නිවස්නය පිහිටි මාලිගා භූමිය අස්වාභාවික ලිංගික ක්‍රියා සදහා යොදවා ගන්නා බවට චොදනා ලෑබිම,
15. මාලිගාව සතු මෑනික් රත්‍රං අස්ථාන ගතවිම පිළිබද චෝදනා ලෑබීම.
16. කෑලයෙන් අල්ලා ගනු ලබන අලි පෑටවුන් සගවා තබාගෙන, මහනුවර ප්‍රදේශයේ පදිංචි දං සහිත ගොල්ල නම් නමක් ඈති පශු වෛද්‍යවරයා ලවා හිලෑ ඈතින්නන්ට ලෑබුනු පෑටව් ලෙස දක්වා ලියාපදිංචි කිරීම.
17. තමන්ගේ විවාහ මංගල්‍යයේ පලමු ගමනට යොදාගෑනිම උදෙසා මාලිගාවෙ වියදමෙන් මිළට ගත් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මිනි කුපර් කාර් රථය අළුත්වෑඩියාව සදහා බ්‍රිතාන්‍යයෙන් ඉංජිනේරු වරුන් දෙදෙනකු ගෙන ඒම ඔවුන්ගේ සෑම වියදමක්ම මාලිගාවෙන් දෑරිම, රත්‍රං ආලේප කර තෑනු මෙම රථය විවාහ උත්සවයෙන් පසු මාලිගාව පිටුවපස නිළ නිවසේ ගාල් කර තෑබිම( මෙය දෑනට නවතා ඈත්තේ රාජා ඈතාගේ සොහොන උඩය) මිනි කූපර් සුදු අලියා මිය ගිය රාජා ගේ සොහොන මත.
18. පුරාණයේ සිට පෑවති රාජකාරි ක්‍රමය නිතියෙන් අහෝසි කලද විහාර හා දේවාල වල රාජකාරීවලට අදාල නොවන ලෙස එය සිදුකලේ පුරාණ චාරිත්‍ර වාරිත්‍ර රෑක ගෑනිමේ අටියෙන් වුවද නීලංග දෑල ගොන් වස්සා පෑමිණි පසු මාලිගාවේ කළමණාකරුවන්, ලේකම් වරුන් පත්කරන ලදි, මේ නිසා ඈතෑම් සේවකයින්ට සිදුවු අසාධාරණයන් වේනුවේන් ඔවුන් කම්කරු උසාවියේ නඩු පෑවරීමට කටයුතු කිරීම නිසා මාලිගාව හෑල්ලුවට ලක්වීම.
19.මාලිගාවේ කටයුතු හා පෙරහෑරත් පුරාණ චාරිත්‍ර අනුව ඉටුකිරිමම නිසා ලෝක උරුමයක් වූ පෙරහෑර නිලංග දෑල ගේ සුපිරි මොලය හරහා මොඩිෆයි කිරීම නිසා එහි විභූතිය විනාශ වීම,
19.1 අවුරුදු දහස් ගණනක් රෑකි චාරිත්‍ර අහෝසි කර දෑල මෙතඩ් හදුන්වා දිම.
19.2 පෙරහෑරේ සාම්ප්‍රදායිකව ගමන් කරන පුරාණයේ සිට තමනට පාරම්පරික වගකීම් ඈති විවිධ අය වෙනුවට කොන්ත්‍රාත් ක්‍රමයට මිනිසුන් යොදා ගෑනිම.
19.3 එලෙස යොදාගත් තම පළාතේ අම්බරුවන් එකම කාර්ය සදහා දෙවරක් මුදල් ගෙන වංචා කිරීම,(පාරම්පරිකව රාජකාරි කරන්නන් දෙයියන් බුදුන්ගේ දේ සොරකම් කිරීමට කිසි සේත් නොපෙළඹෙන්නේ එයට ඈති බිය නිසාය) දෑල ගේ හොර තක්කඩි රෑලට ඒවා ගෑන දෑනුමක් නෑත.
19.4 පෙරහෑරේ චාරිත්‍ර රෑකිම පසෙක තබා නීලංග දෑලට අවශ්‍ය ව ඈත්තේ මාධ්‍ය සංදර්ෂණ පෑවෑත්විමයි, මෙනිසා ඈතුන් ගණන වෑඩිකිරිම, පෙරහෑර මගින් මාකටිං කිරීම, ඔහුගේ න්‍යාය පත්රයයි, මේ වහු පෑටියාගේ මොංගල් තියරි නිසා වර්ථමානය වන විට ණයට සහ හිගා ගත් මුදලින් පෙරහෑර පෑවෑත්වීමට සිදුවී ඈත්තේ පෙරහෑර වියදම් වෙනුවෙන් තෑන්පත් කර තිබු රුපියල් කෝටි ගණනක ස්ථිර තෑන්පතුව තම වස්සන් රංචුව සමග බිංදුවට බස්සා ඈති බෑවිනි.
19.5 මේ නිසා පසුගිය පෙරහෑර පෑවෑත්වීම සදහා මුදල් හිගා කෑම දෑල විසින් සිදු කරන ලදි, මෙය නිශ්චිතවම නිති විරෝධි කටයුත්තකි,(1980 අංක 34 දරණ මහනුවර පෙරහෑර භාරය පණත උල්ලංගනය කිරිමකි) මේ සම්බන්ධයෙන් ජාතික සම්පත් සුරෑකීමේ ව්‍යාපාරය නම් සංවිධානයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පෑමිණිළි කර ඈතිමුත් මෙතෙක් ඒ පිළිබද පියවරක ගත් බවට තොරතුරු නොමෑත, මෙහි ලෑජ්ජා සහගතම කාරණය වනුයේ දෑල විසින් අරාධනා කර මාලිගාවට ගෙන්වා පෙරහෑරට මුදල් දෙනලෙස හිගා කා ඈති ව්‍යාපාර සංවිධාන අතර අන්‍යාගමික ව්‍යාපාරද විමයි.
උපුta ගැනීමකි
http://surakimusiridalada.blogspot.com/p/blog-page.html?spref=fb