Mahinda mahattaya ta neda me para dennet?මූ හොරා කෑවා කියලා නම් කියනවා. එත් මූ දියවඩන නිලමේ වෙනකන් එකෙක් මාලිගාවට ලිෆ්ට් එකක් හයි කරේ නෑ. වයසක මිනිස්සුන්ට මාලිගාවේ උඩ තට්ටුවට යන්න පුලුවන් විදිහට. ඉස්සර වයසක මිනිස්සු මාලිගාවේ ඉස්සරහා තියන් උස්සන් යනවා දැකලා තියෙනවා. දැන් මාලිගාවේ හොර ඉස්සරහා ඉදන් වාහනෙම යන්න පපුලුවන් ලිෆ්ට් එක ලගට.