නුගත් කම පෙන්නන සුරංග

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,587
    113
    පොන්සි ආණ්ඩුව
    නුගත් කම පෙන්නන සුරංග

    13092032_262414680772590_5148369160602361436_n.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mulu program ekama baluwa
    mu patangaththa wele idanma doctorwa target karagena gahuwe
    anith una tika lassnata prashna ahaddi
    eda katha karapu title eken pita mu pissek wage katha kala
    muta one kale muta one de doctorge katin kiyawaganna
     

    Murphyx9

    Member
    Apr 28, 2016
    676
    57
    0

    හරිම ලොල් සහගතයි මමත් දැක්කා. අරකා නිවෙදකයෙක් නෙවේ උඩරට නැට්ටුවෙක්. හනුමා වන්නම දාලා ප්‍රශ්නේ ඇහුවේ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔකා පිස්සෙක්නේ.. කොහෙන් ගියත් එක්කො මහින්ද, එක්කො මහ බැන්කුව.. ඔය දෙකෙන් තොර මතෘකා මූට නැ. මහින්දත් කිලීට අවුල්, රනිලුත් කිලීට අවුල්. ඉතින් මූ මහ එකාගේ පදේ නට නට මහ බැන්කුවයි, මහින්දයි පලු යවනවා.. මාද්යවේදීයෙක් නෙමෙයි මූ, යු රිපොටර් කෙනෙකුට හොදා..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    මුන් මාධ්‍යවේදීන් නෙමේ මාධ්‍ය සුනකයෝ !!!:angry:

    සිරස කියන්නේ මචන් බලන මිනිස්සුන්ගේ හැටියට උන්ගේ අන්තර්ගතය වෙනස් කරන මීඩියා කාරයෝ ටිකක්...එකනේ ඔය වැඩසටහන පටන් ගද්දි අර බෙර එනම් මනම් ගහන මොංගල් සීන් එකක් දාන්නෙත්...අර වගේ හොදට වැදගත් විදිහට ප්‍රශ්න අහන මාධ්‍යවේදියෝ අතරට මේ වගේ එකෙකුත් දානවා මිනිස්සුන්ගේ කික් එක වැඩි කරන්න...හොදම දේ තමා අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ අතහරින එක...අනවශ්‍ය දේ පස්සේ පන්න පන්න ගියාට තේරුමක් නැහැ..සිරස ඕක වෙනස් කරන්නෙත් නැහැ...:yes::yes: