නුගත් කම පෙන්නන සුරංග
toiya Well-known member Jan 8, 2007 13,184 4,588 113 පොන්සි ආණ්ඩුව May 3, 2016 #1 නුගත් කම පෙන්නන සුරංග
urajdrlk Well-known member Jul 6, 2006 102,082 3,521 113 Inside Your Laptop ;) May 3, 2016 #3 ඔය වීඩියෝවේ ලින්ක් එක දියන්කෝ බලන්න.....
amaris NO 1 Member Apr 11, 2015 625 98 0 May 3, 2016 #7 urajdrlk said: ඔය වීඩියෝවේ ලින්ක් එක දියන්කෝ බලන්න..... Click to expand... Satana Sirasa TV 26th April 2016 https://www.youtube.com/watch?v=4LTRdji12Hc https://www.youtube.com/watch?v=Cu04HG5xjcw අන්තිම එක හොයා ගන්න බෑ Last edited: May 3, 2016
urajdrlk said: ඔය වීඩියෝවේ ලින්ක් එක දියන්කෝ බලන්න..... Click to expand... Satana Sirasa TV 26th April 2016 https://www.youtube.com/watch?v=4LTRdji12Hc https://www.youtube.com/watch?v=Cu04HG5xjcw අන්තිම එක හොයා ගන්න බෑ
toiya Well-known member Jan 8, 2007 13,184 4,588 113 පොන්සි ආණ්ඩුව May 3, 2016 #8 https://www.facebook.com/gmoasl/videos/1717832005152273/
mano3989 Well-known member Mar 25, 2011 7,844 839 113 May 3, 2016 #9 mulu program ekama baluwa mu patangaththa wele idanma doctorwa target karagena gahuwe anith una tika lassnata prashna ahaddi eda katha karapu title eken pita mu pissek wage katha kala muta one kale muta one de doctorge katin kiyawaganna
mulu program ekama baluwa mu patangaththa wele idanma doctorwa target karagena gahuwe anith una tika lassnata prashna ahaddi eda katha karapu title eken pita mu pissek wage katha kala muta one kale muta one de doctorge katin kiyawaganna
DJLEOx78 Well-known member Jun 10, 2012 7,325 2,613 113 Colombo May 3, 2016 #10 toiya said: Click to expand... මේකනම් සැරයි බන්
vito Well-known member May 5, 2008 10,942 1 12,246 113 අදාළ නෑ නේ May 3, 2016 #12 toiya said: Click to expand... patta kathawa ban
M Murphyx9 Member Apr 28, 2016 676 57 0 May 3, 2016 #14 toiya said: Click to expand... හරිම ලොල් සහගතයි මමත් දැක්කා. අරකා නිවෙදකයෙක් නෙවේ උඩරට නැට්ටුවෙක්. හනුමා වන්නම දාලා ප්‍රශ්නේ ඇහුවේ.
toiya said: Click to expand... හරිම ලොල් සහගතයි මමත් දැක්කා. අරකා නිවෙදකයෙක් නෙවේ උඩරට නැට්ටුවෙක්. හනුමා වන්නම දාලා ප්‍රශ්නේ ඇහුවේ.
senal7 Member Aug 20, 2013 10,229 562 0 with my newly born son May 3, 2016 #15 ඔකා පිස්සෙක්නේ.. කොහෙන් ගියත් එක්කො මහින්ද, එක්කො මහ බැන්කුව.. ඔය දෙකෙන් තොර මතෘකා මූට නැ. මහින්දත් කිලීට අවුල්, රනිලුත් කිලීට අවුල්. ඉතින් මූ මහ එකාගේ පදේ නට නට මහ බැන්කුවයි, මහින්දයි පලු යවනවා.. මාද්යවේදීයෙක් නෙමෙයි මූ, යු රිපොටර් කෙනෙකුට හොදා..
ඔකා පිස්සෙක්නේ.. කොහෙන් ගියත් එක්කො මහින්ද, එක්කො මහ බැන්කුව.. ඔය දෙකෙන් තොර මතෘකා මූට නැ. මහින්දත් කිලීට අවුල්, රනිලුත් කිලීට අවුල්. ඉතින් මූ මහ එකාගේ පදේ නට නට මහ බැන්කුවයි, මහින්දයි පලු යවනවා.. මාද්යවේදීයෙක් නෙමෙයි මූ, යු රිපොටර් කෙනෙකුට හොදා..
name-X Well-known member Aug 28, 2010 1,414 206 63 "Location—UnknowN" May 6, 2016 #19 toiya said: Click to expand... මුන් මාධ්‍යවේදීන් නෙමේ මාධ්‍ය සුනකයෝ !!!
kolavari Well-known member Aug 11, 2012 33,746 1 25,658 113 කැළෑ පොජ්ජේ May 6, 2016 #20 name-X said: මුන් මාධ්‍යවේදීන් නෙමේ මාධ්‍ය සුනකයෝ !!! Click to expand... සිරස කියන්නේ මචන් බලන මිනිස්සුන්ගේ හැටියට උන්ගේ අන්තර්ගතය වෙනස් කරන මීඩියා කාරයෝ ටිකක්...එකනේ ඔය වැඩසටහන පටන් ගද්දි අර බෙර එනම් මනම් ගහන මොංගල් සීන් එකක් දාන්නෙත්...අර වගේ හොදට වැදගත් විදිහට ප්‍රශ්න අහන මාධ්‍යවේදියෝ අතරට මේ වගේ එකෙකුත් දානවා මිනිස්සුන්ගේ කික් එක වැඩි කරන්න...හොදම දේ තමා අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ අතහරින එක...අනවශ්‍ය දේ පස්සේ පන්න පන්න ගියාට තේරුමක් නැහැ..සිරස ඕක වෙනස් කරන්නෙත් නැහැ...
name-X said: මුන් මාධ්‍යවේදීන් නෙමේ මාධ්‍ය සුනකයෝ !!! Click to expand... සිරස කියන්නේ මචන් බලන මිනිස්සුන්ගේ හැටියට උන්ගේ අන්තර්ගතය වෙනස් කරන මීඩියා කාරයෝ ටිකක්...එකනේ ඔය වැඩසටහන පටන් ගද්දි අර බෙර එනම් මනම් ගහන මොංගල් සීන් එකක් දාන්නෙත්...අර වගේ හොදට වැදගත් විදිහට ප්‍රශ්න අහන මාධ්‍යවේදියෝ අතරට මේ වගේ එකෙකුත් දානවා මිනිස්සුන්ගේ කික් එක වැඩි කරන්න...හොදම දේ තමා අවශ්‍ය දේ අරගෙන අනවශ්‍ය දේ අතහරින එක...අනවශ්‍ය දේ පස්සේ පන්න පන්න ගියාට තේරුමක් නැහැ..සිරස ඕක වෙනස් කරන්නෙත් නැහැ...