ubanan porak bung eth oka karagannath bari minissu kochchara parawal wala dan atharaman wela innawade bung
දාපන් මචන් පහක්![]()



උබලා දෙන්නගේ කකුල් දෙක දනිස්ස ගාවට ගෙවුන් නැද්ද බන් 40km පයින් ඇවිත් නේ බන්
ඔක්කොමත් හරි.වතුර තිබහ තමයි ඉවසන්න බැරි.

ගිනිගහන අවුව.
තෝ ගහගං තොගේ රෙප &*^%$#@!!...හිවලා...........!!!!!කොපි කලේ වෙච්ච සීන් වලට රේප් දෙන්න නැ මම නම්....
![]()


නෑ බන් කොහෙද 40km. 28km හෝමගමට සහ 32.5km ගොඩගමටඋබලා දෙන්නගේ කකුල් දෙක දනිස්ස ගාවට ගෙවුන් නැද්ද බන් 40km පයින් ඇවිත් නේ බන්
මොකට කියනවද ඒ හරිය
ගෙදර ඇවිත් සපත්තුදෙක ගැලෙව්වම තමයි මාරම සනීපයක් දැනෙන්නේ![]()


මමත් ඇවිත් තියෙනවා බන් එත් පැය 2ක් ව්තර තමයි එකත් රෑ![]()
අයෙත් අහල. එපා උනා බන්.ඔක්කොමත් හරි.වතුර තිබහ තමයි ඉවසන්න බැරි.
ගිනිගහන අවුව.
![]()
තෝ ගහගං තොගේ රෙප &*^%$#@!!...හිවලා...........!!!!!
නෑ බන් කොහෙද 40km. 28km හෝමගමට සහ 32.5km ගොඩගමට
අපොයි මාලබේ ඉදල නුගේගොඩට පයින් ගියාද?
මම දැක්ක අවාරෙට පොල් වැටෙනව වගේ,තලංගම ඩිපෝවෙ පස් දෙක තුනත් යනව,ඒකක යන්ඩ තිබ්බනේ.
උබ වගේම මමත් දවසක් මරදානෙ ඉදන් ගොඩගමට පයින් ආව බන්.හැබැයි ඒ බස් නැතුව නෙමෙයි.
මගේ purse එක නැතිවෙලා.
8වසරෙදි, පැය 7ක් පයින් ආව.
කාගෙන්වත් ඉල්ලුවෙ නැහැ නෝන්ඩි වෙයි කියල බයේ.
එදා exam දවසක්. මම ගෙදරට කියල තිබුනෙ ටිකක් පරක්කු වෙයි කියල. ඒක නිසා ගෙදර කට්ටිය හොයල බැලුවෙත් නැහැ.
දැන් ඒව මතක් වෙනකොට හිතෙනව කරපු ගොන් වැඩක් කියල. කාගෙන් හරි ඉල්ලුවනම් ඉවරයි.
හැබැයි ඒකත් ආතල් වැඩේ.
ගෙදර අවම මහන්සිය නැති වෙන්නත් එක්ක බැනුම් කෝටියයි.
කාගෙන් හරි ඉල්ලගන්න තිබ්බෙ කියල.

ඉස්සරහට ඕවා අලුත් දෙයක් වෙන්නේ නෑ බන්.
බස් එකක යන්නත් සල්ලි තියෙන්න එපැයි. 20% කින් ඔන්න හෙට ඔඳන් බස් ගාස්තු වැඩියි.


