නුගේගොඩට පයින්ම...

33000W

Member
දාපන් මචන් පහක් :lol::sorry:
:lol::lol::lol::lol:
උබලා දෙන්නගේ කකුල් දෙක දනිස්ස ගාවට ගෙවුන් නැද්ද බන් 40km පයින් ඇවිත් නේ බන්

අයෙත් අහල. එපා උනා බන්.:lol: ඔක්කොමත් හරි.වතුර තිබහ තමයි ඉවසන්න බැරි.:frown::frown::frown: ගිනිගහන අවුව.:growl::growl:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: කොපි කලේ වෙච්ච සීන් වලට රේප් දෙන්න නැ මම නම්....:rofl:
    තෝ ගහගං තොගේ රෙප &*^%$#@!!...හිවලා...........!!!!!:growl::growl:
    උබලා දෙන්නගේ කකුල් දෙක දනිස්ස ගාවට ගෙවුන් නැද්ද බන් 40km පයින් ඇවිත් නේ බන්
    නෑ බන් කොහෙද 40km. 28km හෝමගමට සහ 32.5km ගොඩගමට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි මාලබේ ඉදල නුගේගොඩට පයින් ගියාද? :shocked:
    මම දැක්ක අවාරෙට පොල් වැටෙනව වගේ,තලංගම ඩිපෝවෙ පස් දෙක තුනත් යනව,ඒකක යන්ඩ තිබ්බනේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මොකට කියනවද ඒ හරිය :baffled:
    ගෙදර ඇවිත් සපත්තුදෙක ගැලෙව්වම තමයි මාරම සනීපයක් දැනෙන්නේ :lol:
    :lol::lol:
    :lol::lol::lol::lol:

    අයෙත් අහල. එපා උනා බන්.:lol: ඔක්කොමත් හරි.වතුර තිබහ තමයි ඉවසන්න බැරි.:frown::frown::frown: ගිනිගහන අවුව.:growl::growl:
    මමත් ඇවිත් තියෙනවා බන් එත් පැය 2ක් ව්තර තමයි එකත් රෑ

    තෝ ගහගං තොගේ රෙප &*^%$#@!!...හිවලා...........!!!!!:growl::growl:

    නෑ බන් කොහෙද 40km. 28km හෝමගමට සහ 32.5km ගොඩගමට

    එත් මදි නෑ බන් දුර ‍ගෙදර ගිය එකම ලොකු දෙයක්
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    අපොයි මාලබේ ඉදල නුගේගොඩට පයින් ගියාද? :shocked:
    මම දැක්ක අවාරෙට පොල් වැටෙනව වගේ,තලංගම ඩිපෝවෙ පස් දෙක තුනත් යනව,ඒකක යන්ඩ තිබ්බනේ.

    නෑනේ බං එකක් වත් ආවේ නැනෙ...
     
    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    උබ වගේම මමත් දවසක් මරදානෙ ඉදන් ගොඩගමට පයින් ආව බන්.:lol::lol::lol::baffled::baffled: හැබැයි ඒ බස් නැතුව නෙමෙයි.:no: මගේ purse එක නැතිවෙලා.:oo: 8වසරෙදි, පැය 7ක් පයින් ආව.:rofl: කාගෙන්වත් ඉල්ලුවෙ නැහැ නෝන්ඩි වෙයි කියල බයේ.:no::no: එදා exam දවසක්. මම ගෙදරට කියල තිබුනෙ ටිකක් පරක්කු වෙයි කියල. ඒක නිසා ගෙදර කට්ටිය හොයල බැලුවෙත් නැහැ.:no: දැන් ඒව මතක් වෙනකොට හිතෙනව කරපු ගොන් වැඩක් කියල. කාගෙන් හරි ඉල්ලුවනම් ඉවරයි.:dull: හැබැයි ඒකත් ආතල් වැඩේ. :lol::lol::lol: ගෙදර අවම මහන්සිය නැති වෙන්නත් එක්ක බැනුම් කෝටියයි.:baffled::baffled:කාගෙන් හරි ඉල්ලගන්න තිබ්බෙ කියල.

    :) :)
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    419963_270528576352607_100001863991849_679549_2119232272_n.jpg
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඉස්සරහට ඕවා අලුත් දෙයක් වෙන්නේ නෑ බන්.
    බස් එකක යන්නත් සල්ලි තියෙන්න එපැයි. 20% කින් ඔන්න හෙට ඔඳන් බස් ගාස්තු වැඩියි.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉස්සරහට ඕවා අලුත් දෙයක් වෙන්නේ නෑ බන්.
    බස් එකක යන්නත් සල්ලි තියෙන්න එපැයි. 20% කින් ඔන්න හෙට ඔඳන් බස් ගාස්තු වැඩියි.

    High-Way එකේ පයින් යමු :lol::lol::rofl: