නුගේගොඩට_පැමිණි_බයියෝ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
වසර ගනනාවක් පරාජයේ අමිහිරි අත්දෑකීම් විද... :(:((UNP):(:(

මසකට වෑඩි කාලයක් යහපාලනයෙන් මත්වී සිට්...:baffled::baffled::P:rolleyes:

නමුත්,

ඊයේ දිනයේ නොසිතූ ලෙස පුක්ෂණය :lol: :lol: :lol: වූ ඔබ
.
.
.
.

රිදවීමට නොවේ:no::no::no::lol::lol::lol::lol:
 
  • Like
Reactions: toi

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
bKn5nwI.jpg
 

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නුගේගොඩට පැමිණි බයියෝ


    මචන්ලා මම මේ කාටවත් කඩේ යන එකෙක් නොවෙයි. නමුත් එක දෙයක් කියන්න ඕනේ. අද
    හවස මම නුගේගොඩ ගියා පොඩි අවශ්‍යතාවයකට . විමලේගේ රැස්විමටනම් සූ ගල සෙනග. හැබැයි ඔකොම රස්තියාදු කාරයෝ තමයි වැඩිහරියක් හිටියේ. ඔය හෙන ඈත පළාත් වලින් තමයි වැඩි හරියක් ඇවිල්ල හිටිය . මහනුවර, මාතලේ හම්බන්තොට, හිනිදුම, මොනරාගල , බිබිලේ ඔන්න ඔයවගේ පැතිවලින් විශාල බස් තොගයක් ඇවිත් හිටිය. ඔක්කොම හොඳ පදමට ගහල. හොස්ස ලගින් මැස්ස යන්න බැරි සයිස් එකට පොරවල් සුර්. ඒවෙලාවේ ඔෆිස් ඇරලා ගොඩක් අය ගෙදර යන වෙලාව. ටිකක් ඇහැට කනට පේන කෙල්ලෙකුට ඔෆිස් ඇරලා පාරේ යන බැහැ අර ගොඩේ රස්ති බයියලා කෙල්ලන්ට එක එක පාහර කතා කියා කියා විහිලු කරනවා.

    ටික දුරක් යනකොට හැම බස් එකකටම ගල් අරක්කු බෙදනවා සෙට් එකක් වැන් වලින් ඇවිත්.

    ඔන්න මන් මෛත්‍රිපාලට වත් මහින්දටවත් කඩේ ගියේ නැහැ. දැක්ක දේ කිවුවා.



    මේ ඉන්නේ පැමිණ සිටි තවත් එක රස්ති බයියෙක්.

    150218162223_mahinda_nugegoda_512x288_bbc.jpg

    ඇයිබං ඔයටික කියන්න ෆේක් එකක් හැදුවෙ?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    ado gayankuwait mara form willak ne form wela thiyenne??? man hithuwe mu chande dawas wala madyastha mathadariyek kiyala:rofl::rofl:

    balan giyama mu e kaleth redi nathuwa kade giyapu ekane karala tyenne..ane ban mahindata uba kade giyata, apita eka prashnayak na !! eth nikan nondiyata kade noya kade yanawa..kelin kiyahan ban kondak thiygena !! api nam kapuwath kola(toyyo hari ponnayo hari):rolleyes::rolleyes: e wagema ubath kiyahan uba kapuwath mahinda kiyala, mokada itin oka angen kallak yanawai ehema kiwwa kiyala !!! madyasthai kiyala gon part danne nathuwa kelin kiwwa nam iwarane:angry::angry::angry:

     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    11rr9mh.jpg

    2wqafqh.jpg

    65wsk9.jpg


    මම බැලුවා කොට්ටාව හංදියේ මිනිසුන් කෑ ගසනවා බැලින්නම් 1500ක් දුන් නෑ කියලා දුර ඉදන් ඇවිත් මරාගන්නවා.ඇහුවාම නුගේගොඩ යන්න ආවා කියලයි කි්වේ . ලැජ්ජයි :rofl::rofl::rofl::P
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    කමක් නැහැ බන් යුද්ධෙ දින්නා වගේද තෙල් මිලයි කොත්තමල්ලියි අඩුකරපු එක.:rofl::P. ඕවත් ඔහොම්ම ගියදෙන්.:yes: