නුගේගොඩින් පර්චස් 15ක් ඕනේ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,893
    21,441
    113
    නුගේගොඩින් (හයිලෙවල් පාර) පර්චස් 15ක් ඕනේ සිංහලු. හොද කොමිස් එකක් දෙනවා. ඉක්මනින් ඕනේ
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,893
    21,441
    113
    Para aine land ekakda hoyanne..
    ඔව් බං දන්න ඉඩමක් තියෙනවද?

    Nugegoda malabe සයිඩ් එකෙන් එපාද?
    මචෝ පෝසිලෙන් බිස්නස් එකකට තැනක් බලන්නේ. දෙල්කඳ පැත්ත නේද ඒකට සෙට් වෙන්නේ?
    ------ Post added on Jan 6, 2022 at 4:35 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    7 kata ganna wenne na Dan. 8-9 wenawa hoda ekak
    ba bung. Maharagamath dan town ekata kittuwa 15-20 ta yanne godak area. Nugegoda aniwa main road kittu wan nam 25-30 perch wath wenawa athi dan

    Pagoda pathata wenna nam 15 ta wage athi
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    කීයක් වගේද ඔය පැත්තෙ පර්චස් එක යන්නෙ මචන්