Used A/C ගත්ත අය විකුනපු අය පොඩ්ඩක් එන්ට

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,744
    2,875
    113
    colombo
    මගේ ac එකක් තියෙනවා lg 24000 btu inverter මේක සෙල් කරගන්න ප්‍රයිස් කියකින් වගේද තීරණය කරන්න ඕනේ ?

    මේක විකුණන ගන්න හොදම විදිය කොහොමද කියලා කියනවාද ?

    අලුත් එකක් 380,000ක් වෙනවා මේක සේකණ්ඩ හෑන්ඩ් දෙනවා නම් කියෙන් වගේ දෙන එක ද හොද
     
    • Like
    Reactions: ChoronaSottiya

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,875
    113
    colombo
    Photo ekak nethuwa mukuth kiynna be.
    Aran kochchara kalda
    2019ගත්තේ තමා පාවිච්චි කරනවා

    2nd hand ewa denna amarui ban. Ac galawala kalayak tibbama oke athulen gadak enawa apahu install kalama. dan AC nam patta labai
    ගලවලා නැහැ තමා පාව්ච්චි කරනවා
    ------ Post added on Feb 24, 2025 at 10:25 PM
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,744
    2,875
    113
    colombo
    24 යුස්ඩ් ඒවා නං 1.50 වගේ යන්නේ ජිල්පාල
    අඩුයි නේ බන්
    used ඒවා ගන්න ෂොප් තියෙනවාද ? ගණන් චෙක් කරගන්න හරි පුළුවන්
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,691
    2,785
    113
    මගේ ac එකක් තියෙනවා lg 24000 btu inverter මේක සෙල් කරගන්න ප්‍රයිස් කියකින් වගේද තීරණය කරන්න ඕනේ ?

    මේක විකුණන ගන්න හොදම විදිය කොහොමද කියලා කියනවාද ?

    අලුත් එකක් 380,000ක් වෙනවා මේක සේකණ්ඩ හෑන්ඩ් දෙනවා නම් කියෙන් වගේ දෙන එක ද හොද
    2019ගත්තේ තමා පාවිච්චි කරනවා

    ගලවලා නැහැ තමා පාව්ච්චි කරනවා
    ------ Post added on Feb 24, 2025 at 10:25 PM
    2019 එකක් නම් උපරිම දෙන්න පුලුවන් 1.60 වගේ තමා.
    Ji Air Condition, Malabe
    0112762547.
    මේකට කෝල් එකක් දාල බලපන් මගෙ යාලුවෙක්ගෙ ශොප් එකක්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අඩුයි නේ බන්
    used ඒවා ගන්න ෂොප් තියෙනවාද ? ගණන් චෙක් කරගන්න හරි පුළුවන්
    ඔව්. ඔය ගානට ෂොප් වල ගන්න තියෙනවා යුස්ඩ් ඒසී.

    ඒ නිසා ෂොප් වලින් ගන්නේ ඊටත් අඩුවෙන්.