
thnx
163 ක නගින්න..... එතන හෝල්ට් එක නම් තියෙන්නේ, පොඩ්ඩක් උඩහ...... බැහැලා ආපහු නුගේගොඩ පැත්තට පොඩ්ඩක් පයින් එන්න වෙනවා.....![]()
මචන්ල මට කියනවද නුගේගොඩ ඉදල තලවතුගොඩ පාරෙ තියෙන NCPA(ජාතික ලමාරක්ෂණ අධිකාරිය) තියෙන තැනට බස් 1 යන්නෙ කොහොමද කියල
නැත්තං බම්ප් 1ක් වත් දාගෙන යන්න![]()








National Child Protection Authority
No. 330, Thalawathugoda Road,
Madiwela,
Sri Jayawadrenapura,
Nugegoda idala pitakotte handiyata 163 Bus eke awilla ethanin 153 bus ekaka nagala thana kiyanna bassai..
163 ක නගින්න..... එතන හෝල්ට් එක නම් තියෙන්නේ, පොඩ්ඩක් උඩහ...... බැහැලා ආපහු නුගේගොඩ පැත්තට පොඩ්ඩක් පයින් එන්න වෙනවා.....![]()





මොකක්ද යකෝ මේ හරුපේ.......?![]()
Methana thiyenne lama arakshana ha kantha karyanshaya polisiye........ eya kiyala thiyenne ethena.......163 ක නගින්න..... එතන හෝල්ට් එක නම් තියෙන්නේ, පොඩ්ඩක් උඩහ...... බැහැලා ආපහු නුගේගොඩ පැත්තට පොඩ්ඩක් පයින් එන්න වෙනවා.....![]()