නුගේගොඩ ඉන්න උන් වරෙවි

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,838
    149
    63
    ගෙදර
    නුගේගොඩ ඉන්න උන් වරෙවි

    මචන්ල මට කියනවද නුගේගොඩ ඉදල තලවතුගොඩ පාරෙ තියෙන NCPA(ජාතික ලමාරක්ෂණ අධිකාරිය) තියෙන තැනට බස් 1 යන්නෙ කොහොමද කියල

    නැත්තං බම්ප් 1ක් වත් දාගෙන යන්න :lol::lol::lol:
     
    • Like
    Reactions: Wild-EYE

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    163 ක නගින්න..... එතන හෝල්ට් එක නම් තියෙන්නේ, පොඩ්ඩක් උඩහ...... බැහැලා ආපහු නුගේගොඩ පැත්තට පොඩ්ඩක් පයින් එන්න වෙනවා..... :yes:
     
    • Like
    Reactions: bigsmoke239

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,838
    149
    63
    ගෙදර
    thnx

    163 ක නගින්න..... එතන හෝල්ට් එක නම් තියෙන්නේ, පොඩ්ඩක් උඩහ...... බැහැලා ආපහු නුගේගොඩ පැත්තට පොඩ්ඩක් පයින් එන්න වෙනවා..... :yes:

    ඒ කියන්නෙ දෙහිවල- බත්තරමුල්ල බස් 1ද යන්න ඕන????? කොහෙට කියලද ටිකට් ගන්නෙ මචන්
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    National Child Protection Authority
    No. 330, Thalawathugoda Road,
    Madiwela,
    Sri Jayawadrenapura,
    Nugegoda idala pitakotte handiyata Bus eke awilla ethanin 153 bus ekaka nagala thana kiyanna bassai..
     
    • Like
    Reactions: bigsmoke239

    pissu lokayak

    Member
    Mar 28, 2014
    159
    13
    0
    මචන්ල මට කියනවද නුගේගොඩ ඉදල තලවතුගොඩ පාරෙ තියෙන NCPA(ජාතික ලමාරක්ෂණ අධිකාරිය) තියෙන තැනට බස් 1 යන්නෙ කොහොමද කියල

    නැත්තං බම්ප් 1ක් වත් දාගෙන යන්න :lol::lol::lol:

    nugegodin 163 ka hari 168 k hari awith pita kotten bahinna..bahala kagen hari ahnna nawarohala paththata yana 153 bus 1ka ganne khnda kiyala.. 153 ta nagala tickt gnna lama rakshana 1ka lagata kiyala. halt 1ka thi eka pahu wela tikak dura gyama..thiyenne halt 1kta anith paththne..e kiynne dkunu paththne..
     
    Last edited:
    • Like
    Reactions: bigsmoke239

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නුගේගොඩ හයිලෙවල් එක ලඟින් නගිනවානම් නගින්න අංක 163 බත්තරමුල්ල බස් එකක....... එහෙම නැතිනම් 118 බැද්දගාන බස් එකක......නැතිනම් පල්ලෙහා නුගේගොඩ සුපර්මාකට් එක හරියෙන් නගිනවානම් (මෙතනිනුත් 163 & 118 බස් යනවා හැබැයි.....) 168 කොටහේන බස් එකක නගින්න...... ඔය ඕන බස් එකක නැගලා පිටකෝට්ටේ හන්දියෙන් බස්සන්න කියන්න...... පිටකෝට්ටේ හන්දියෙන් බැහැලා ඕනා කෙනෙක්ගෙන් අහන්න නවරෝහලට යන බස් නවත්වන හෝල්ට් එක කොහෙද කියලා..... එතනට එනවා බොරැල්ලේ ඉඳන් එන 153 බස් එක...... එකේ නැඟලා කොන්දා අයියාට කියන්න ළමාරක්ෂක එක ලඟින් බස්සන්න කියලා.....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    163 ක නගින්න..... එතන හෝල්ට් එක නම් තියෙන්නේ, පොඩ්ඩක් උඩහ...... බැහැලා ආපහු නුගේගොඩ පැත්තට පොඩ්ඩක් පයින් එන්න වෙනවා..... :yes:

    මොකක්ද යකෝ මේ හරුපේ.......? :oo::shocked::baffled::nerd::nerd:
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    මොකක්ද යකෝ මේ හරුපේ.......? :oo::shocked::baffled::nerd::nerd:

    163 ක නගින්න..... එතන හෝල්ට් එක නම් තියෙන්නේ, පොඩ්ඩක් උඩහ...... බැහැලා ආපහු නුගේගොඩ පැත්තට පොඩ්ඩක් පයින් එන්න වෙනවා..... :yes:
    Methana thiyenne lama arakshana ha kantha karyanshaya polisiye........ eya kiyala thiyenne ethena.......