නුතන වෙසක්

angel_hansi

Banned
Jun 2, 2011
821
228
0
වැඩිය නෙවේ මීට අවුරුදු 6,7, කට ඉස්සරTVඑකේ Channel ගත්තත් අද තරම් වෙසක් උත්සවේට එච්චරම ලොකු වෙනසක් තිබ්බෙ නෑ , ඒත් ඒ කාලෙ මිනිස්සු වෙසක් උත්සවේට පොඩි හරි කැපකිරීමක් කරල ගොඩක් ලෑස්ති උනා. පවුලෙ ඉන්නෙ 1කාද, 2කාද ඒ ඔක්කොම එකතු වෙලා වෙසක් කූඩුවක් 2ක් හැදුව.....!!!

ඒත් අද වෙන කොට TVඑකේ Channel ගත්තත් අද තරම් වෙසක් උත්සවේට පුදුමාකාර සූදානමක් තියෙන්නෙ. දන්සල් ගත්තත් ඒවගෙන් කිසි අඩුවක් නෑ.....ඒත් මිනිස්සුන්ට වෙසක් කූඩුවක් හදාගන්න වෙලාවක් නෑ, මිනිස්සු විතරක් නෙවෙයි මාත් එහෙමයි..... අද හවස වෙසක් සරසිලි කඩවල් වලට තිබිච්ච පෝලිම දැක්කම එක හොඳට පේනව...........කොටින්ම කිව්වොත් මුස්ලිම් කඩවල් වලින් වෙසක් කූඩු සල්ලි වලට ගන්න තත්වෙට අපෙ සමහර මිනිස්සු පත් වෙලා......!!!!
සමහර විට එකේ යන වෙසක් සැරසිලි දිහා බලාගෙන හිතනව අති අපි හැදුවෙ නැති උනාට මොකෝ අනිත් අය හදනවනෙ කියල.. අන්තිමට වෙන්නෙ අර අඬි 7ත් දෙනාගෙ කැඳ හැලියෙ seen එක වගේ වැඩක් තමයි........... හැමෝමත් මෙහෙම නෑ, එත් ඉස්සරට වඩා ගොඩාක් අය ඉන්නවනෙ.....ඒ නිසා මෙව ගැන හිතන්නත් ඔනෙ............!!!

මොනව කරන්නද ඉතින් මිනිස්සුන්ට බනින්නත් බෑ....මොකද එහෙමවත් කරන එක ලොකු දෙයක් එක අතකින් බැලුවම,

අනේ මන්ද තව අවුරුදු ගානක් යනකොට......මොනවා වෙටිද කියල.......!!!!
 

WellaNation

Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    aththa kathawa machan... Issara nam wesak dawasata paare yanakota hama gedarakama wage Light dala Wesak kuudu ellala harima lassanai.. dan nam gewal 2ka 3ka arenna anith okkoma gewal kaluwarai...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මම නම් පොඩි කාලේ ඉඳන් වෙසක් එකට මාරම ආසයි.එදා ඉඳන් මම තමයි වෙසක් සැරසිලි කරන්නේ තනියෙන්.අන්තිමට Out එක දකිද්දි මාරම සතුටක් හිතට දැනෙන්නේ.මේ පාර අර පට්ටම් 5ක් හැදුවා. :)
     

    angel_hansi

    Banned
    Jun 2, 2011
    821
    228
    0
    මම නම් පොඩි කාලේ ඉඳන් වෙසක් එකට මාරම ආසයි.එදා ඉඳන් මම තමයි වෙසක් සැරසිලි කරන්නේ තනියෙන්.අන්තිමට Out එක දකිද්දි මාරම සතුටක් හිතට දැනෙන්නේ.මේ පාර අර පට්ටම් 5ක් හැදුවා. :)

    kaden gannawata wada atin kuduwak haduma godariyak satutui:yes::yes::yes:
     

    kingdewi

    Well-known member
  • හොස්පිට්ල් එකේ වෙසක් කූඩු 3 ක් හැදුව... ගෙදර 2 යි. ඔන්න හොස්පිට්ල් එකේ හදපු ඒවා!! :cool:

    vesak.jpg
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    කූඩු කඩෙන් අරන් ඇවිත් එල්ලුවට තමන් හදන තරම් සතුටක් දැනෙන්නේ නෑ. මටත් මේ පාර හදන්න බැරි උනා :( රස්සාවල් එක්ක ඕව කරන්න වෙලාවක් හොයාගන්න එකයි ලොකුම ප්‍රශ්නේ. කොටින්ම මුළු ලංකාවටම නිවාඩු හම්බවෙන හෙට දවසෙත් අපි වැඩ :(
     
    කූඩු කඩෙන් අරන් ඇවිත් එල්ලුවට තමන් හදන තරම් සතුටක් දැනෙන්නේ නෑ. මටත් මේ පාර හදන්න බැරි උනා :( රස්සාවල් එක්ක ඕව කරන්න වෙලාවක් හොයාගන්න එකයි ලොකුම ප්‍රශ්නේ. කොටින්ම මුළු ලංකාවටම නිවාඩු හම්බවෙන හෙට දවසෙත් අපි වැඩ :(
    :(:(
    මාත් එහෙමයි සහෝ එත් රෑ ඇහැරගෙන අම්මයි මමයි වෙසක් කුඩු දෙකක් හැදුවා:)
    ඉවර උනහම පුදුම සතුටක් දැනෙන්නේ:yes::yes::cool:
    අපේ ගෙදර අම්මයි තාත්තයි ජීවිතේ පටන් ගත්ත දවසේ ඉඳල
    කිසිම වෙසක් එකක් නැහැ වෙසක් කූ
    ඩුවක් හැදුනේ නැති :love::)
     
    Last edited:

    kingdewi

    Well-known member
  • කූඩු කඩෙන් අරන් ඇවිත් එල්ලුවට තමන් හදන තරම් සතුටක් දැනෙන්නේ නෑ. මටත් මේ පාර හදන්න බැරි උනා :( රස්සාවල් එක්ක ඕව කරන්න වෙලාවක් හොයාගන්න එකයි ලොකුම ප්‍රශ්නේ. කොටින්ම මුළු ලංකාවටම නිවාඩු හම්බවෙන හෙට දවසෙත් අපි වැඩ :(

    අපිත් එහෙම තමයි බන්, අවුරුදු වෙසක් ඔක්කොම හොස්පිට්ල් එකේ තමයි. මොනා කරන්නද ඉතින් :(