නුතන සංගීතය - ලංකාවේ

නුතන ගීත කලාව

  • ගතයුත්තක් ඇත

    Votes: 4 11.1%
  • ගතයුක්තක් නැත

    Votes: 22 61.1%
  • අදහසක් නැත

    Votes: 10 27.8%

  • Total voters
    36

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    balan kadapatha sonduriye
    kumana arumada narakesak nagila 70s'

    snehaye nagarayai sitha mage
    mawathak ho nowu ragaye 80 s'

    supem hangum oben epa mithuru dam wina
    naukawaki oba atha samudure
    ma pahan tambai matha godabime 90s '

    divinimnaye athramanwee sithin handana
    mata para penwu tharu neth agee early 2000s'

    bullshit late 2000's

     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    දැන් කාලෙ අද ආපු සිංදු මාස 6ක් විතර යනකොට ආගිය අතක් නෑ

    හැබැයි ඉස්සර ගායකයො කිව්ව සිංදු විසුවල්ස්™ එහෙම නැතුවත් අවුරුදු 30+ වගේ වෙලත් තාම ඇහෙනව අහනව..ඇයි දන්නෑ

    :yes::yes::yes: 200% agreed
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    වොට් වලින් තේරෙන්නේ ප්‍ර්ක්ෂකයින් යමක් බලාපොරොත්තුවන සහ නුතන සුභාවිතයක පිපාසාවක් වර්තමානයේ ඇති බවයි ......
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපිට වැඩක් නැති වුනාට ස්කොලේ යන පොඩි උන් කැමති ඔය වගේ සිංදු වලට තමයි ඉස්සර මමත් එහෙමයි භාතිය සන්තුෂ්,ඉරාඡ් ,චින්ති හරි ලොකු එවුන් .ඡිවිතේ කාර්ය බහුල වෙනකොට අත්දැකිම් ලැබෙන කොට සමාඡයත් එක්ක ගැටෙන කොට තමයි අර පරණ සිංදු වල අගය දැනෙන්නේ .ඇත්තට එවයේ තියෙන්නේ අපේඡිවිතය ගැන නේද කියලා හිතෙනවා පදරචනා වල තේරුමේ අගය දැනෙනවා .පපුවට ඩග් ඩග් ගාලා වදින බේස් පාරට වඩා මියුසික් කොල්ටි එක‍ හොයනවා ඔක තමයි වෙන්නේ අපි හැමොටම.
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    ලංකාවේ විතරක් නෙමේ සංගීතේ සුවර්ණමය යුගේ තිබ්බේ 90 දශේකෙට කලින් මුළු ලෝකෙම, පුදුම විහිහට මුළු ලෝකෙම සංගීතේ 2000 පස්සේ බිහිවෙන නිර්මාණ වල කිසිම හරයක් සහා වින්දනයක් නැ :dull:

    :yes::yes: