

පට්ටයි ආ.........
ඉක්මනින්ම තුන් පත් රෑනක් වෙන්න කියල පතනවා

අලි පුංචා අලි පැංචිව ගෙන එන දින ........එම
මග මල් ඉස පාවඩ දා සරසන්නෙමි ........මම
රෙඩෙක් තනිව පොට් කරනෙමි සාදු නදින් මම
මේ කිඹුළා නටනව මුළු දවසෙම දින ......එම
යථාලාභ සංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා....!!!!!!!![]()

මචන් මම කවියුක් ලියුව හොදද කියල බලපල්ලකො.
මගේ හදවතේ හිස්තැනට....
ඇවිත් ඔබ රැදෙන්න...
ඔබ වෙනුවෙන් දොර ගලන
සෙනෙහස අරගන්න...
ජීවිතය ඔබ මත්තේ
රදවන්න ඉඩදෙන්න...
මගේ හදවතේ සොදුරු
සිහිනය ඔබ වන්න....
මගේ අලි බබා
සිංහල ගලපලා කියවපල්ලා




මචන් මම කවියුක් ලියුව හොදද කියල බලපල්ලකො.
මගේ හදවතේ හිස්තැනට....
ඇවිත් ඔබ රැදෙන්න...
ඔබ වෙනුවෙන් දොර ගලන
සෙනෙහස අරගන්න...
ජීවිතය ඔබ මත්තේ
රදවන්න ඉඩදෙන්න...
මගේ හදවතේ සොදුරු
සිහිනය ඔබ වන්න....
මගේ අලි බබා
සිංහල ගලපලා කියවපල්ලා





