නුබ ලඟ මගේ පාලු මැකේවී සිංදුව අලුත් විදියටක! සුපිරියක් 😍

ChickMagnet

Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    මොකක්ද ඒ පාසල් ගීතය ද? 🤔
    ඔහොම පාසල් ගීත තියනවද අයිසේ?

    අඩේ මේක අහනවා අහනවා ඉවරයක් නැ! සුපිරියක් නිසා ශෙයා කලා
    ------ Post added on May 23, 2023 at 3:10 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,973
    113
    උබලගෙ ස්කෝල වල ඔහොම අලුතෙන් එන සින්දු කියල නැද්ද සන්ගීතකාමර වල. ඒ කාලෙ තියෙන හිට් එකක් එහෙම අරගෙන කියනවනෙ සාමාන්‍යෙන් ඔහොම.
    කමෙන්ට් කරල තියෙන බහුතරය ගිහින් තියෙන්නෙ මම දන්න ජාතියෙ ස්කෝල වලට නෙවෙයිද මන්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    උබලගෙ ස්කෝල වල ඔහොම අලුතෙන් එන සින්දු කියල නැද්ද සන්ගීතකාමර වල. ඒ කාලෙ තියෙන හිට් එකක් එහෙම අරගෙන කියනවනෙ සාමාන්‍යෙන් ඔහොම.
    කමෙන්ට් කරල තියෙන බහුතරය ගිහින් තියෙන්නෙ මම දන්න ජාතියෙ ස්කෝල වලට නෙවෙයිද මන්ද?
    චිත්‍ර කරපු අපි අහවල් එකක්ද සංගීත කාමරෙ කරන්නේ.
     
    ChickMagnet

    Active member
  • May 24, 2014
    255
    137
    43
    උඩරට රාජධානිය
    උබලගෙ ස්කෝල වල ඔහොම අලුතෙන් එන සින්දු කියල නැද්ද සන්ගීතකාමර වල. ඒ කාලෙ තියෙන හිට් එකක් එහෙම අරගෙන කියනවනෙ සාමාන්‍යෙන් ඔහොම.
    කමෙන්ට් කරල තියෙන බහුතරය ගිහින් තියෙන්නෙ මම දන්න ජාතියෙ ස්කෝල වලට නෙවෙයිද මන්ද?
    අපෙ ඉස්කෝලේ කිව්වේ ළමා ගීත :( බෑන්ඩ් එක නම් ඉස්සර ෆනා එකේ සුබාන් අල්ලා ගැහුවා එක දිගට

    මී හරක්.. මේව සිංදුද
    මී හරක්.. මේව සිංදුද ?
    ඒක තමා. මහා මීමා තෝ කියහං බලන්න මේවා සිංදු ද? 😂
    ------ Post added on May 23, 2023 at 4:19 PM

    Mumbai Indians Approved 👍

    සෑ වෑව්!
    ------ Post added on May 23, 2023 at 4:20 PM