ඔහොම පාසල් ගීත තියනවද අයිසේ?මොකක්ද ඒ පාසල් ගීතය ද?![]()
අඩේ මේක අහනවා අහනවා ඉවරයක් නැ! සුපිරියක් නිසා ශෙයා කලා
මොකක්ද ඒ පාසල් ගීතය ද?![]()
චිත්‍ර කරපු අපි අහවල් එකක්ද සංගීත කාමරෙ කරන්නේ.උබලගෙ ස්කෝල වල ඔහොම අලුතෙන් එන සින්දු කියල නැද්ද සන්ගීතකාමර වල. ඒ කාලෙ තියෙන හිට් එකක් එහෙම අරගෙන කියනවනෙ සාමාන්‍යෙන් ඔහොම.
කමෙන්ට් කරල තියෙන බහුතරය ගිහින් තියෙන්නෙ මම දන්න ජාතියෙ ස්කෝල වලට නෙවෙයිද මන්ද?
අපෙ ඉස්කෝලේ කිව්වේ ළමා ගීතඋබලගෙ ස්කෝල වල ඔහොම අලුතෙන් එන සින්දු කියල නැද්ද සන්ගීතකාමර වල. ඒ කාලෙ තියෙන හිට් එකක් එහෙම අරගෙන කියනවනෙ සාමාන්‍යෙන් ඔහොම.
කමෙන්ට් කරල තියෙන බහුතරය ගිහින් තියෙන්නෙ මම දන්න ජාතියෙ ස්කෝල වලට නෙවෙයිද මන්ද?
බෑන්ඩ් එක නම් ඉස්සර ෆනා එකේ සුබාන් අල්ලා ගැහුවා එක දිගට------ Post added on May 23, 2023 at 4:19 PMමී හරක්.. මේව සිංදුද
ඒක තමා. මහා මීමා තෝ කියහං බලන්න මේවා සිංදු ද?මී හරක්.. මේව සිංදුද ?![]()
Mumbai Indians Approved![]()
සුපිරියක් නේද guys