නුඹයි මට මගේ නෙත් දෙක

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    avatar125635_5.gif

    mokakda ban me avatar eka...hina kala marenawa oi...:lol:peechan ban:lol::lol::lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිංහළයා;10812096 said:
    :lol::lol::lol: අති සාර්ථකයි... විශිෂ්ටයි... උත්කෘෂ්ටයි... අනභිබවනීයයි... ............... ශශී...
    අජූතයි... කුජීතයි... පජාතයි... ජුගුප්සාජනකයි...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිංහළයා;10812208 said:
    :frown::frown::frown: නියමයි... මාරයි... උපරිමයි... අත්‍යාලංකාරයි...
    අම්මටහුඩු... කියලා වැඩක් නෑ... පිස්සු කොර... ලොවෙත් නෑ :frown::frown:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    බල්ලො බුරද්දි අපි කඩා වැටුනානන් මෙලහට අපි එලකිරි අත ඇරලා ගොඩාක් කල්.:lol: සැමට නිවන් සුව.අතරින්නෙපා.තව උත්සහ කරන්න. :lol: :lol:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බල්ලො බුරද්දි අපි කඩා වැටුනානන් මෙලහට අපි එලකිරි අත ඇරලා ගොඩාක් කල්.:lol: සැමට නිවන් සුව.අතරින්නෙපා.තව උත්සහ කරන්න. :lol: :lol:
    ඔයා බුරනකොට මාර වොයිස් එක අනේ, හරියට මීයො කාපු සර්පිනාවකට පොල්ලෙන් ගහනව වගේ, ලිද හාරල ඕල්මෝස්ට් ඩන්, තව ටිකක් ඉන්න කසිප්පු
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    බල්ලො බුරද්දි අපි කඩා වැටුනානන් මෙලහට අපි එලකිරි අත ඇරලා ගොඩාක් කල්.:lol: සැමට නිවන් සුව.අතරින්නෙපා.තව උත්සහ කරන්න. :lol: :lol:

    හා හා ගොඩක් ලස්සන comment එකක් නේ එහෙනම් ඔයාට RIP කිව්වා . හා හා :lol::lol::lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    බල්ලො බුරද්දි අපි කඩා වැටුනානන් මෙලහට අපි එලකිරි අත ඇරලා ගොඩාක් කල්.:lol: සැමට නිවන් සුව.අතරින්නෙපා.තව උත්සහ කරන්න. :lol: :lol:
    පව් නේද.... :(
    මට දුකයි බල්ලො ගැන...
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    ඔයා බුරනකොට මාර වොයිස් එක අනේ, හරියට මීයො කාපු සර්පිනාවකට පොල්ලෙන් ගහනව වගේ, ලිද හාරල ඕල්මෝස්ට් ඩන්, තව ටිකක් ඉන්න කසිප්පු

    :lol::lol::lol::lol::lol: