නුඹයි රටේ පුතා උතුම්
ඉටු කර රට වෙත යුතුකම්
ලැබුන දුකත් කරදරයත්
නිවනට සම කර හිතුවොත්
නුඹයි රටේ පුතා උතුම්
ඉටු කර රට වෙත යුතුකම්
ලැබුන දුකත් කරදරයත්
නිවනට සම කර හිතුවොත්
නුඹයි රටේ පුතා උතුම්