නුඹයි රටේ පුතා උතුම්

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
නුඹයි රටේ පුතා උතුම්

2010-10-20_205927.jpg


ඉ‍ටු කර රට වෙත යුතුකම්
ලැබුන දුකත් කරදරයත්
නිවනට සම කර හිතුවොත්
නුඹයි රටේ පුතා උතුම්
 

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
mokakda ban uraj uba hamadama danne ekama pinthura set eka
owa dakala athi wela
aluth ewa tikak dala fonsekawa naggala ganin
dan EK eketh hariyata fonseka marila wage
apitath kisima go ekak naha ooi
 

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මචං
2010-10-27_083710.jpg

උඹ නිකන් බල්ලෙක් වගේ ෆොන්සේකාට බුරන්නේ නැතිව කියපන් ගිහිල්ලා මහින්දට සරත්ව නිදහස් කරලා හිතේ තියෙන වෛරය අත හැරලා බුදු දහමට අනුව හිත පිරිසිදු කර ගන්න කියලා. සරත් ජනධිපතිවරණයට ඉදිරිපත් වුන එකේ වෛරය හිතේ පැහව, පැහව තියාගෙන මිනිහගෙන් එලව එලවා පලි ගන්න එකෙන් මහින්දට අවැඩක් මිස වැඩක් වෙන්නේ නෑ. අද මුලු ලෝකෙම රටවල නායකයෝ දන්නවා මහින්ද ප්‍රතිවිරුද්ද අපේක්ෂකයා හිරේ දාපු මිනිහෙක් කියලා.ඒක නිසා කවුරුත් අද මහින්දව ගනන් ගන්නේ නෑ.දැන්වත් වෛරීය දේශපාලනය, පලි ගැනීමේ දේශපාලනය නවත්තලා රට වෙනුවෙන් වැඩ කරන්න කියලා මහින්දගෙන් ඉල්ලපන්.අද මහින්ද මුලු දවසම ගත කරන්නේ සතුරන්ගෙන් පලිගන්නේ කොහොමද කියලා හිත හිත නේද?
 
  • Like
Reactions: maheshmat

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
සරත්ගේ චරිතය ඝාතනය කරන්න ආණ්ඩුව බොරු ප්‍රචාර දෙනවා