නුඹව මතක් වෙනවා අම්මේ - callternatez

callternatez

Junior member
  • Jun 20, 2015
    53
    2
    8
    නුඹව මතක් වෙනවා අම්මේ - callternatez

    මෙන්න අපේ තවත් සින්දුවක්. මේකෙත් කලින් සින්දු වල වගේම පද රචනය, සංගීතය, ගායනය සේරම අපි callternatez කරේ.

    මේ සින්දුව ගැනත් ඔබේ අදහස් චෝදනා යෝජනා අපේ ඉදිරි සින්දු වලට සැහෙන්න උදව්වක් වෙයි.






    මෙන්න කලින් සින්දු ගැන දාපු threads.


    ඈතින් ඈතට

    නිසංසලේ
     
    Last edited: