නුඹේ නමින් මා දුක්වී

indisen

Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :yes::yes:

    ඒකනේ දැන් හැදෙන උන්ට සංවේදීකමක් නැත්තේ...කිසිම දෙයක් විඳින්න පුරුදු නෑ....මොනාහරි උන ගමන් එක්කො මැරෙනවා. නැත්නම් මරනවා...

    ඉවසීමක්, ස්වයං විනයක් නෑ........ආවේග පිටකරගන්න වෙන විකල්ප නෑ දැන් ඉන්න පරම්පරාවට.....

    :D:D

    අඩෝ මගේ දාපු නූල මතක් උනා උබේ කොමෙන්ට් එක දැක්කම....:D:D

    හිටු ඒක මේකට අමුණන්න..:rolleyes::rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1712988

    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මේකත් සුපිරි කතාව....කියන්න වචන නෑ
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි මේ අළතු් සිංදුව නේහ්!

    පරණ එක නියමයි බං...
    මම විල්තෙරට දුන්නා දැන් මාසයකට විතර කලින්
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපොයි මේ අළතු් සිංදුව නේහ්!

    පරණ එක නියමයි බං...
    මම විල්තෙරට දුන්නා දැන් මාසයකට විතර කලින්

    කොයි:nerd::nerd::nerd::nerd::nerd:?.....ලිංකුවක් නැතෙයි :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මමත් පරණ සිංදු විතරයි බං අහන්නෙ.. අලුත් සිංදු වලින් මාසෙකට උපරිම සිංදුවක් හෝ දෙකක් තමයි සෙට් වෙන්නෙ.. ඒත් ඒවා තුන් හතර පාරකට වඩා අහන්නෙ නෑ..

    පරණ සිංදු වල පුදුමෙ කියන්නෙ එක දිගට අවුරුදු ගාණක් ඇහුවත් එපා වෙන්නෙ නැති එකනේ..

    දැන් තියෙන සිංදු වල මියුසික් එකයි.. පද රචනය පොඩ්ඩක් වෙනස්.. ඒත් සීන් එක එකමයි.. කිසිම තේරුමක් නෑ..

    අනික අදකාලෙ උන්ට ඕන ඉලෙක්ට්‍රෝ මියුසික්.. ඔය වගේ සිංදු පේන්න බෑ ඉතිං.. ඔහොම ක්ලැසික් ලවර් කෙනෙක් හිටියොත් ඌ ගොඩයා කියයි.. ඒකනේ අවුල.. මේකෙත් සමහර උන් මට ඔය කතාව කියලා තියෙනවා..

    එන්රික්ගෙ ශෝ එක බලන්න ගියපු උන් වැඩියක්ම ගියේ ඌට තියෙන ආසාවට නෙමෙයි.. ඕක බලන්න ගියාම ඌ පොශ් කියලා ඌට දැනෙන නිසා සහ බුකියෙ දාලා පොර වෙන්න.. ඕක තමා ඇත්ත..

    උඹට රහ දැනනවනම් උඹ කාපන්.අනිත් උන්ට රහ නැති උනාට අපි මක් කොරන්නද
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමත් පරණ සිංදු විතරයි බං අහන්නෙ.. අලුත් සිංදු වලින් මාසෙකට උපරිම සිංදුවක් හෝ දෙකක් තමයි සෙට් වෙන්නෙ.. ඒත් ඒවා තුන් හතර පාරකට වඩා අහන්නෙ නෑ..

    පරණ සිංදු වල පුදුමෙ කියන්නෙ එක දිගට අවුරුදු ගාණක් ඇහුවත් එපා වෙන්නෙ නැති එකනේ..

    දැන් තියෙන සිංදු වල මියුසික් එකයි.. පද රචනය පොඩ්ඩක් වෙනස්.. ඒත් සීන් එක එකමයි.. කිසිම තේරුමක් නෑ..

    අනික අදකාලෙ උන්ට ඕන ඉලෙක්ට්‍රෝ මියුසික්.. ඔය වගේ සිංදු පේන්න බෑ ඉතිං.. ඔහොම ක්ලැසික් ලවර් කෙනෙක් හිටියොත් ඌ ගොඩයා කියයි.. ඒකනේ අවුල.. මේකෙත් සමහර උන් මට ඔය කතාව කියලා තියෙනවා..

    එන්රික්ගෙ ශෝ එක බලන්න ගියපු උන් වැඩියක්ම ගියේ ඌට තියෙන ආසාවට නෙමෙයි.. ඕක බලන්න ගියාම ඌ පොශ් කියලා ඌට දැනෙන නිසා සහ බුකියෙ දාලා පොර වෙන්න.. ඕක තමා ඇත්ත..
    මේ මෑතක Enrique දන්න උන් නම් ඔය කියන පොශ් එකට ගියා වෙන්න පුළුවන්... මෑතක එළිදැක් වුන Freak / Bailando / Tonight / I like my feels වගේ සිංදු අහපු උන් බුකියේ දාලා පොෂ් ,පොර වෙන්න ආවා වෙන්නත් පුළුවන්... නමුත් මචෝ මම ඇතුළුව තරමක් වයසින් වැඩි උදවිය ගොඩක් දෙනක් ආවා... හේතුව 90's ඉඳන් Enrique ව අදහන නිසා... ;)
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුලා කියලා තිබුනා හරි සුනිල් ආරියරත්නගේ පුද්ගලික අත්දැකිමක් මේ ගීතයට පසුබිම් වෙනවා. ඒ සුනිල් ආරියරත්නගේ ප්‍රථම ප්‍රේම අත්දැකිම මම හිතන්නේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේදි ඇතිවුන එකක්, ඒ සම්බන්ධය ආරම්භ වෙන්නේ විශ්ව විද්‍යාලයෙන් යන වාර්ෂික විනෝද චාරිකාවක් නිසා. ඒ ගැන කියැවෙන ගීතයක් තියෙනවා "අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ" මම දන්න විදියට තව ගීත කිහිපයක්ම තියෙනවා වික්ටර් රත්නායකයන් සුනිල් ආරියරත්නගේ පුද්ගලික අත්දැකිම් ගායනා කල, මේ කතන්දරේ රසවත්ව කිඹුලා ලියයි විවේක තියෙන වේලාවක

    සුනිල් ආරියරත්නයන් කරුණාසේන ජයලත්ගේ බඹා කෙටු හැටි නවකතාවෙන් අධ්‍යක්ෂණය කල "බඹා
    කෙටු හැටි" චිත්‍රපට වෙනුවෙන් ලියන, නන්දා මාලනි සංගීතවත් කරලා අමදේවයන් ගායනා කරන ගීතයෙන් කරන්නේ තමන්ගේ ආත්ම කථනයක් කියලා.
    ප්‍රේමයේ නිජබිමේ - සැරිසරා සොයන්නේ
    බිදිගිය ස්නේහයේ - අසුන්දර සුන්බුන්ද

    කිඹුලාගෙන් මම ඉල්ලිමක් කරනවා මේ ගීතය ඉදිරි රේඩියෝ වැඩසටහනකින් ප්‍රචාරය කරන්න කියලා
     
    • Like
    Reactions: RIDER89

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    කාලයක් ඔය සින්දුව හැම මොහොතෙම මිමුනුවා. ලස්සන අර්ථවත් විරහ ගීයක්, අද කාලේ මොනවද බන් හොටු පෙරන් අඩන ඒවානේ තියෙන්නේ. පද මාලාව, සංගීතය කොච්චර ලස්සනද... දුකයි අද කාලේ මේ වගේ ගීත ලියවෙන්නේ නැති එකටනම්.

    කිබුල් අයියට පි.ම් 1ක් දාලා කතාව අහගනින්කො බන් පුලුවන්නම්.
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ මෑතක Enrique දන්න උන් නම් ඔය කියන පොශ් එකට ගියා වෙන්න පුළුවන්... මෑතක එළිදැක් වුන Freak / Bailando / Tonight / I like my feels වගේ සිංදු අහපු උන් බුකියේ දාලා පොෂ් ,පොර වෙන්න ආවා වෙන්නත් පුළුවන්... නමුත් මචෝ මම ඇතුළුව තරමක් වයසින් වැඩි උදවිය ගොඩක් දෙනක් ආවා... හේතුව 90's ඉඳන් Enrique ව අදහන නිසා... ;)

    :):)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කිඹුලා කියලා තිබුනා හරි සුනිල් ආරියරත්නගේ පුද්ගලික අත්දැකිමක් මේ ගීතයට පසුබිම් වෙනවා. ඒ සුනිල් ආරියරත්නගේ ප්‍රථම ප්‍රේම අත්දැකිම මම හිතන්නේ විශ්ව විද්‍යාලයේ අවසන් වසරේදි ඇතිවුන එකක්, ඒ සම්බන්ධය ආරම්භ වෙන්නේ විශ්ව විද්‍යාලයෙන් යන වාර්ෂික විනෝද චාරිකාවක් නිසා. ඒ ගැන කියැවෙන ගීතයක් තියෙනවා "අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ" මම දන්න විදියට තව ගීත කිහිපයක්ම තියෙනවා වික්ටර් රත්නායකයන් සුනිල් ආරියරත්නගේ පුද්ගලික අත්දැකිම් ගායනා කල, මේ කතන්දරේ රසවත්ව කිඹුලා ලියයි විවේක තියෙන වේලාවක

    සුනිල් ආරියරත්නයන් කරුණාසේන ජයලත්ගේ බඹා කෙටු හැටි නවකතාවෙන් අධ්‍යක්ෂණය කල "බඹා
    කෙටු හැටි" චිත්‍රපට වෙනුවෙන් ලියන, නන්දා මාලනි සංගීතවත් කරලා අමදේවයන් ගායනා කරන ගීතයෙන් කරන්නේ තමන්ගේ ආත්ම කථනයක් කියලා.
    ප්‍රේමයේ නිජබිමේ - සැරිසරා සොයන්නේ
    බිදිගිය ස්නේහයේ - අසුන්දර සුන්බුන්ද

    කිඹුලාගෙන් මම ඉල්ලිමක් කරනවා මේ ගීතය ඉදිරි රේඩියෝ වැඩසටහනකින් ප්‍රචාරය කරන්න කියලා

    බොහොම ස්තූත්යි දැනුවත් කිරීමට:)....

    කිඹුල් අයියාට කියල බලන්නෝන
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කාලයක් ඔය සින්දුව හැම මොහොතෙම මිමුනුවා. ලස්සන අර්ථවත් විරහ ගීයක්, අද කාලේ මොනවද බන් හොටු පෙරන් අඩන ඒවානේ තියෙන්නේ. පද මාලාව, සංගීතය කොච්චර ලස්සනද... දුකයි අද කාලේ මේ වගේ ගීත ලියවෙන්නේ නැති එකටනම්.

    කිබුල් අයියට පි.ම් 1ක් දාලා කතාව අහගනින්කො බන් පුලුවන්නම්.

    උබේ කතාව සම්පූර්ණ ඇත්ත මචෝ........දැන් උන් අඬන්න විතරයි දන්නේ:).....

    කිඹුලගෙන් වචනයක් ගන්න එක තමා අමාරුම:baffled:
     
    MAX7777

    Active member
  • Sep 3, 2010
    202
    76
    28
    වචනේ අර්ථයෙන්ම විදින්න පුළුවන් සින්දුවක්. අලුත් එකෙක්ගෙන් ඔයවගේ සින්දුවක් කවද අහන්නද.
     
    • Like
    Reactions: RIDER89

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    මේ වගේ ගීතයක් වින්දනය කරන්න තරම් ඉවසිල්ලක් අලුත් පරම්පරාවට නැහැ...අද මෙහෙම පද රචනාවන් බිහි වෙන්නෙත් නැහැ...