ඒකනේ දැන් හැදෙන උන්ට සංවේදීකමක් නැත්තේ...කිසිම දෙයක් විඳින්න පුරුදු නෑ....මොනාහරි උන ගමන් එක්කො මැරෙනවා. නැත්නම් මරනවා...
ඉවසීමක්, ස්වයං විනයක් නෑ........ආවේග පිටකරගන්න වෙන විකල්ප නෑ දැන් ඉන්න පරම්පරාවට.....


අඩෝ මගේ දාපු නූල මතක් උනා උබේ කොමෙන්ට් එක දැක්කම....


Last edited:







