නුඹේ නමින් ღ මගේ කදුලු (If You Really Love Me Why Tears In My Eyes? )

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හොඳ නිර්මාණයක්
දිගටම ලියන්න වෙනස් මාතෘකා වලිනුත්
 
Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මම මේක එළකිරියෙ දකින්න චුට්ටකට කලින් ඔයාගෙ බ්ලොග් එකේදි දැක්කා :P
    ලස්සන නිර්මාණයක් & බ්ලොග් එක මාර ලස්සනයි.
    දිගටම ලියන්න අක්කේ
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    මම මේක එළකිරියෙ දකින්න චුට්ටකට කලින් ඔයාගෙ බ්ලොග් එකේදි දැක්කා :P
    ලස්සන නිර්මාණයක් & බ්ලොග් එක මාර ලස්සනයි.
    දිගටම ලියන්න අක්කේ
    :yes::yes::yes::yes:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    හොඳ නිර්මාණයක්
    දිගටම ලියන්න වෙනස් මාතෘකා වලිනුත්

    mamath okama kiwwa eyata...eth eya me kaledi inna feelings ekka mewa thamai godak liyanna hithenne kiyala eya kiwwa...ekath ithin eththa thamai balagena giyama...:rofl:
    neada...?:Dmamath issara kawi liwwa...eeta passe liyanna tharam hithak thibbe ne...:rofl:
    Feelings thiyena kaleta kawi liyawenawa...eeta passe amaruwen kawi liyanna behene...:D:rofl::(
     
    ලොල්
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    honda niormaanayak!:yes:
    oya ay wirahawa gena witharak liyanne?
    :rolleyes:
    ස්තුත්යි අයියා ඔබට..:)

    මේ නිර්මාණයනම් ලීවේ මගේ හිතට ගොඩාක්ම දුකක් දැනුන වේලාවක...මේක විරහව ගැන නෙමේ..මම මගේ ජිවිතයටම තාම නම් විරහ වේදනාව අත්විදලා නැහැ..මට ඒක විදින්න ලැබෙන්නේත් නැහැ... ඒක මට හොදටම විශ්වාසයි...මේක ලීවේ මගේ ආදරය වෙනුවෙන්...මම දැන් පසුතැවිලි වෙනවා (අ ) හිමි කියලා දාපු එකට...අහිමි නම් නෑ මට මමත් ඉතින් නපුරු වුණාම එයාට හිතට වදින්න ලිවේ...මම දුකෙන් වගේම කේන්තියෙන් ලියපු නිසදැසක් මේක...:rolleyes:
     
    Last edited:

    ladee

    Member
    Jan 18, 2010
    13
    4
    0
    United Kingdom
    :Dලස්සන නිර්මානයක් නන්ගා....ඔයගෙ බලාපොරොත්තුව ඉශ්ට වෙවි අනාගතයෙ..:D
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    :Dලස්සන නිර්මානයක් නන්ගා....ඔයගෙ බලාපොරොත්තුව ඉශ්ට වෙවි අනාගතයෙ..:D

    Thanks aiya for everything...I know my dream will come true one day and so do yours have faith on it,, never give up..! You know the reason why this creation comes out..:D
     
    Last edited:
    • Like
    Reactions: Dhamatrix