lassanayi![]()
සිංහළයා;11445215 said:
ඉඳ හිට'විත්
හදවත කොනිත්තන්නට
ඉඩ නැත නුඹට
ඔබේ නාමය
අමතක නැති'මුත්
ඒ අතීතය, අතීතය මැයි
ඵලක් නැත දැන්
නොයන ගමන් ගිය
ඔබ වෙනුවෙන්
හෙලන කඳුළු
nice![]()
හදවතටම දැනුනා,,,
nice![]()
රෝස දෙතොලින් කියනා,... ආදරේ කවි තහනම්,...
නිසල සිත රිදවනවා,... මතකේ පැටලී නුඹ නම්,..
![]()
![]()





ලස්සන නිර්මාණයක් අක්කියෝ....


niyamai sahodari....


mokadda danne naa nama![]()

kageda?? oyageda????? 
hm mokada me duka hithilaaaaaaaaaaaaaaaaaaaaaa


kageda?? oyageda?????
![]()

naa obe namen kiyala tiyenne kawda kiyala baluwe![]()

eakada ehuwe?? 
ekath nikan geethayak wage thamai Dulll...
hebei rahasak 
..
