ආදරය සහසක් බඳූ... හිත ගාව මන්මත් වුනූ... නුඹ ආව සුළඟක් ළඳූ... මං ගාව නිහඬව සඳූ... මල් යායේ පා වී... හිත් යාය සුව දී... නෙත් යාව එක් වී... අපි ඉන්නේ සංසාරයේ... 2308132231 2308111458 2308140743 #spn