
...Thawa liyanna Godak Hoda nirmanayak akkiyo..![]()
Nuba thanikara mama sathutin sitinawa kiya hithenawa da sada saviye nubata, api meu hema sihinayak ma hema reyakama mage nethu athara mevena baba nuba danawada.. Hema dema venas vela giyath.. mea hadawatha nuba nethiwa hadana kadulu kotharam da kiya mama vath danne nea.. akama deyai mama danne a Nuben mama Duras unath , kisi da lan novenna lebunath , nubata dunna adare kawadawath kisi kenek ta denna bea..

Mata mathak una eka dawasak mamath mey adhahasama kiyawena kawiyak liwwa,Apata hugaak hithata sameepa kenek apen dhuraswunahama eeyaka apata dhanenney hariyata ralla nawathuna muhudhu weralak wagey.Ithin api hamadhaama eey kenaa ayeth sameepa wenna balagena inna eka pudhumayaka newei,hethuwa eey tharamata api eyalata alum karanna sameeepa wenna athi,
lassana nirmanayak angel,digatama liyanna.
obata Jaya!
[/CENTER]

හෙද නිර්මානයක්...මට කියවද්දි මතක් උනෙ Rihannaගෙ Umbrella lyrics Sis...
You can run into my arms
It's okay don't be alarmed
Come here to me
There's no distance in between our love
So go on and let the rain pour
I'll be all you need and more
Because
When the sun shines, we?ll shine together
Told you I'll be here forever
Said I'll always be a friend
Took an oath, I'ma stick it out till the end

මේ දින සති අවුරුදු
ගෙවී යයි මිතුරේ..
නමුදු මෙය පමණක් මතකයේ තබා ගන්න...
මා වෙනුවෙන්ම පමනක්ම ජිවත් වෙන්න...
සත්තකින්ම,
මා වෙනුවෙන්ම පමනක්ම ජිවත් වෙන්න...
ස්නේහයක් දැනුනා මට ඔබ ගැන දුරස්ව ඉන්නා ටික කාලයේදී...




poor girl..she missed him so much....please faith... don't be rude to her...make them get together soon....

ජීවිත කාලය පුරාවට අපි කල යුත්‍තේ අපට වැරැද්‍දූ හා වරද්‍දන්නට ආ පිරිසට මුලු හදින් සමාව දී ඔවුන් අපේ ලොව රජ කරවීමයි....
එය මිනිසත් බවේ ඉහලම කඩඉමයි...අපට මේ ආත්‍මය තුල යා හැකි හා පියෑඹිය හැකි ඉහලම අනන්‍තයයි.......
අපුරූ නිර්‍මානයක්..නංගිට ජය....

Lassannnnaaaaaaaaaiiiii


