ඉතාමත් අපුරු ලෙස විරහවේ පද මැනැවින් ගලපා හදවතේ පතුලටම ඇනෙන්න ලියපු කවියක්..
සත්තයි ඔයා කියන කෙනා ඕක කියෙව්වොත් හරි... දැක්කොත් හරි කාටත් හොරා කඳුලු දෝරෙ ගලා යනකම් අඬයි..ඒකෙ ආයෙ දෙකක් නැහැ..
ඒක තමයි කුසලතාවය කියන්නේ..දැනෙන්න ලියන එක..
මල්ලි ඒක මේ නිර්මානයෙන් ඔප්පු කොට හමාරයි..
මල්ලිට දැන් කාලය හරි අනිත් තේමාවන් ගැනත් ගැඹුරින් හිත යොදවලා සමාජ මෙහෙවර සඳහා ලක ලෑස්ති වෙන්න....
ආදරයත්..ආදරය කීරීම නිසා සමාජ සංස්ථාව තුල ඇතිවෙන ගැටුම් හා සිදුවෙමින් තිබෙනා හා පවතිනා ඉහිලිය නොහැකි අසාධාරණයන් ගැනත් ලියමු..
මල්ලිට ජය!!