නුඹ මා ලග නතර වෙන්න..

සමනල් තටු පියාපතක
රැදි සියුමැලි බව විදින්න..
තරු එළියේ රන් පැහැයෙන්
නුඹෙ හිත රන් වන් කරන්න..
කුමුදු මලක සුවද ගෙනත්
නුඹෙ යහනේ අතුරවන්න..
වළා කුලක සුවය ගෙනත්
නුඹ මා ලග නතර වෙන්න..
රැදි සියුමැලි බව විදින්න..
තරු එළියේ රන් පැහැයෙන්
නුඹෙ හිත රන් වන් කරන්න..
කුමුදු මලක සුවද ගෙනත්
නුඹෙ යහනේ අතුරවන්න..
වළා කුලක සුවය ගෙනත්
නුඹ මා ලග නතර වෙන්න..



