නුඹ මා ලග නතර වෙන්න..

heshanhiru

Active member
  • Nov 6, 2008
    464
    90
    28
    නුඹ මා ලග නතර වෙන්න..

    සමනල් තටු පියාපතක
    රැදි සියුමැලි බව විදින්න..
    තරු එළියේ රන් පැහැයෙන්
    නුඹෙ හිත රන් වන් කරන්න..
    කුමුදු මලක සුවද ගෙනත්
    නුඹෙ යහනේ අතුරවන්න..
    වළා කුලක සුවය ගෙනත්
    නුඹ මා ලග නතර වෙන්න..
    :rolleyes: :rolleyes:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ela ban
    නම දෙන්න කලින් රෙප වැටුන.. :)
    බූටක්‌ කාලද මන්ද.:rolleyes:
    මටත් මේ ටිකේ කවි සිතිවිලි එමටයි:sorry:
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    ela ban
    නම දෙන්න කලින් රෙප වැටුන.. :)
    බූටක්‌ කාලද මන්ද.:rolleyes:
    මටත් මේ ටිකේ කවි සිතිවිලි එමටයි:sorry:

    බූටක් තාම කෑවේ නැහැ බන්.. එත් ලගදීම කනවා කියල හිතෙනවා :confused: