වතු වැඩ එහෙම පුලුවන් ද, එහෙනම් අපේ ගෙදර චාන්ස් එකක් තියෙනවා වත්ත සුද්ධ කරන්න එකෙක් හොයනවා CV එක එවහන්කෝ.. දවසකට රු.1,000ක්ම දෙනවා.. :yes::yes::yes: උදේ , දිවා ආහාර සපයනවද ? :rolleyes: