නුඹ_සිටියා_නම්...

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
නුඹ_සිටියා_නම්...

ඊයෙ පෙරේදා දවසක කරන්න දෙයක් නැති කොට ඇඳට වෙලා ඉන්නකොට මගෙ හිතට ආව පුංචි අදහසක් මේ....:P
ගොඩක් කාලෙකින් කවියක් ලිව්වෙ.....
හැමෝටම මේක විඳ ගන්න පුලුවන් නම් ඒක මගෙ හිතට ලොකූ සතුටක්....;)

numbasitiyanam.jpg


-----------------
sigee.png

 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපි බලාපොරොත්තු තියාගෙන.. සිටි
    ආදරයක් නොහිතු ලෙස වෙන්ව යද්දී. අපිට බොහො සිතුවිලි අපිටත් නොදෑනිම අපේ මනසේ තෑන්පත් වෙනවා..

    හොද නිර්මාණයක් මල්ලී..
    දිගටම ලියන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    අපි බලාපොරොත්තු තියාගෙන.. සිටි
    ආදරයක් නොහිතු ලෙස වෙන්ව යද්දී. අපිට බොහො සිතුවිලි අපිටත් නොදෑනිම අපේ මනසේ තෑන්පත් වෙනවා..

    හොද නිර්මාණයක් මල්ලී..
    දිගටම ලියන්න පුලුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා..

    බොහොම ස්තූතියි අයියේ....;)
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    මචං ඇත්තටම ලස්සනයි:yes:
    මටත් ඔය උඹට දැනුනු හැඟීමම දැනෙනවා:D
    "නුඹ සිටියානම්" කියලා:P
    දිගටම ලියන්න බ්‍රෝ!!
    සුභ පතනව!!;):cool: